Aippsoa Kalutara District

Aippsoa Kalutara District ALL ISLAND PROFESSIONAL PHOTOGRAPHIC STUDIO OWNER'S ASSOCIATION - KALUTARA DISTRICT

Submit your entries....
10/07/2025

Submit your entries....

*Submit your entries and step into the spotlight!*
Photo Techno 2025 Competition & Exhibition of Photography

⭕ *For Submissions:*
https://aippsoasrilanka.com/

*For further inquiries:*

Sanka Sammana (Exhibition Chairman)
+94 77 776 8015

Niranga K. Pearis (Exhibition Secretary)
+94 77 789 3898

2025 ලෝක ඡායාරූප දිනය අභිමානවත්ව සැමරීමට සංවිධාන කටයුතු සිදුකරන අවස්ථාවේ අප ක්ෂේත්‍රයට සම්බන්ධ අමාත්‍යයවරුන් වෙත ආරාධනා ...
10/07/2025

2025 ලෝක ඡායාරූප දිනය අභිමානවත්ව සැමරීමට සංවිධාන කටයුතු සිදුකරන අවස්ථාවේ අප ක්ෂේත්‍රයට සම්බන්ධ අමාත්‍යයවරුන් වෙත ආරාධනා පත්‍ර ලබාදීමට සහ රියදුරු බලපත්‍ර ඡායාරූපය ඉදිරියේදී අපට ලබා ගැනීම, පාස්පෝට් ඡායාරූපයේ ඇතිවී තිබෙන ගැටලු සහ හැඳුනුම්පත් ඡායාරූපයේ වර්තමාන තත්ත්වය පැහැදිලි කර ගැනීම සඳහා සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ නිලධාරි මණ්ඩලය සහ අධ්‍යක්ෂකවරුන් අද දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ එම දෙපාර්තමේන්තු වෙත ගියේය. සාකච්ඡා ඉතා සාර්ථක පැවැත්වුණු බවද මෙහිදී සඳහන් කරන්නට කැමැත්තෙමු.

2025 ஆம் ஆண்டிற்கான உலக புகைப்பட தினத்தை பெருமையுடன் கொண்டாட ஏற்பாடு செய்து வரும் நிலையில், அகில இலங்கை தொழில்முறை புகைப்பட ஸ்டுடியோ உரிமையாளர் சங்கத்தின் இயக்குநர்கள் குழு மற்றும் அதிகாரிகள் இன்று இலங்கை நாடாளுமன்றத்திற்கும் தொடர்புடைய துறைகளுக்கும் விஜயம் செய்து, எங்கள் துறையில் ஈடுபட்டுள்ள அமைச்சர்களுக்கு அழைப்பு விடுத்தனர், மேலும் ஓட்டுநர் உரிம புகைப்படங்களின் கிடைக்கும் தன்மை, பாஸ்போர்ட் புகைப்படங்களில் உள்ள சிக்கல்கள் மற்றும் அடையாள அட்டை புகைப்படங்களின் தற்போதைய நிலை தொடர்பான சிக்கல்களை தெளிவுபடுத்தினர். கலந்துரையாடல்கள் மிகவும் வெற்றிகரமாக இருந்தன என்பதை நாங்கள் குறிப்பிட விரும்புகிறோம்.

Piyori Niranjan Obergfell Cooray
Sudantha Cooray
Ajith Abeykoon
Nalinda Darshana
Jagath Sannasgala

Golden Day 2025
27/05/2025

Golden Day 2025

Another vicotory.... ❤❤
02/03/2025

Another vicotory.... ❤❤

ව්‍යාජ පුවත්වලට නොරැවටෙන්න.

ඩිජිටල් හැඳුනුම් පත නිකුත් කිරීමේදී රාජ්‍ය ආයතන තුළින් ජායාරූප නිකුත්කිරීමේ කිසිඳු සූදානමක් නොමැත.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ පණිවිඩයකි.

29/01/2025

Address

No. 19, Sarananda Mawatha
Kalutara South
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Aippsoa Kalutara District posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share