17/08/2026
සැප කියන්නේ මොකක්ද…?🤔
ඔබට ගැළපෙන සැප හොයන,
සැප ගැන හොයන,
සැප නිසා පැටලෙන,
මත ගැන විවිධ මත තියෙන මේ සමාජයේ…
ඔබට ගැළපෙන මතයක් හදාගෙන, නියම සැප විඳින්න ඔයත් එන්න! 💜✨
📝 පහත Google Form එක ඔස්සේ දැන්ම ලියාපදිංචි වන්න.
👉https://forms.gle/WHQqkftg94Sa3Zua9
🎙️ අපේ ගරු පියතුමාගේ මේ පණිවිඩයත් අහලා බලන්න…
සමහරවිට මේ පණිවිඩය ඔයාටම වෙන්න පුළුවන්..
යෞවනය නැගිටින්න
2026 වත්තල දිසා තරුණ කතෝලික දිනය
📅 අගෝස්තු 27
⏰ උදෑසන 8.00 සිට
📍 නායකකන්ද, සාන්ත මරියා දේවස්ථානයේදී..
යාලුවොත් එක්ක එකතු වෙන්න..
හිතට කතා කරන්න..
විනෝද වෙන්න..
ජේසු එක්ක අපේ ගමන අලුතින් පටන් ගන්න. 💜🙏
මේ දවස මතකයක් විතරක් නොවී,
ඔයාගේ ජීවිතය වෙනස් කරන දවසක් කරගමු. ✨
ඔයත් එන්න! 👀💜
ජේසුත් එක්ක, අපි ලස්සන ගමනක් යමු...!