Grama Mithuru Development Foundation

Grama Mithuru Development Foundation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Grama Mithuru Development Foundation, Nonprofit Organization, 499/3 Kendaliyaddapaluwa, kadawatha.

Save Sri lankan leopards...
01/09/2024

Save Sri lankan leopards...

අමානුෂික හක්කපටස් මාරයා නවතනු... 💣🚫
31/08/2024

අමානුෂික හක්කපටස් මාරයා නවතනු... 💣🚫

GRAMIDEF TROPHY 🏆  - 2024ග්‍රාම මිතුරු සංවර්ධන පදනම් කුසලානය - 2024පොදු සමාජ ක්‍රියාකාරකම් සඳහා තරුණ සහභාගීත්වය ප්‍රවර්ධ...
19/08/2024

GRAMIDEF TROPHY 🏆 - 2024
ග්‍රාම මිතුරු සංවර්ධන පදනම් කුසලානය - 2024

පොදු සමාජ ක්‍රියාකාරකම් සඳහා තරුණ සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම, අපගේ විවිධ ප්‍රජා ව්‍යාපෘති (වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානය) ගොඩ නැඟීම සඳහා අරමුදල් රැසේකිරීම, කණ්ඩායම් හැඟීම් ප්‍රවර්ධනය, සහයෝගිතාව, ප්‍රජා බැඳීම් ශක්තිමත්, විනයානුකූල හැසිරීම් රටා හුරු කිරීම හා අප පදනමේ මෙහෙවර හා දැක්ම වැඩි දියුණු කිරීම ආදී කරුණු මූලික කොට ගෙන 2024 අගෝස්තු 10-11 දෙදින බටුවත්ත ජංලංකා ක්‍රීඩාංගනයේ සංවිධානය කල ක්‍රිකට් තරඟාවලියේ සමාරම්භක උත්සවය.
_________________________________________
2024 🏆

Address

499/3 Kendaliyaddapaluwa
Kadawatha
LK

Alerts

Be the first to know and let us send you an email when Grama Mithuru Development Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share