FLi Sathkaara

FLi Sathkaara Our children are the cement of life it’s up to us to make the foundation of the future!

"අපේක්ෂාවන් සියළු ජීවිත සුවපත් කරයි..."FLi ආයතනය විසින් 2026  මැයි මස 22 වන දිනදී , මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන  ද...
04/06/2026

"අපේක්ෂාවන් සියළු ජීවිත සුවපත් කරයි..."

FLi ආයතනය විසින් 2026 මැයි මස 22 වන දිනදී , මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආහාර , පෝෂණ ද්‍රව්‍ය සහ ඖෂධ වර්ග ලබා දීමේ සමාජ සත්කාර ක්‍රියාවලියක් 31 වන වරටත් ක්‍රියාවට නැංවිණි.

On 22 May 2026, FLi Company proudly conducted its 31st social welfare program, dedicated to supporting children receiving treatment at Apexha Hospital, Maharagama. As part of this initiative, essential food, nutritional supplements, and medicines were distributed, bringing hope, care, and comfort to those who need it most.

ප්‍රඥාවේ ආලෝකයෙන් මතු පරපුර එළිය කෙරේවා! 🪔✨FLH සත්කාර වෙතින් දයාබර දූ පුතුන් ඇතුළු සමස්ත ලෝවැසි ජනතාවටම සාමය සැනසීම පිරි...
29/05/2026

ප්‍රඥාවේ ආලෝකයෙන් මතු පරපුර එළිය කෙරේවා! 🪔✨

FLH සත්කාර වෙතින් දයාබර දූ පුතුන් ඇතුළු සමස්ත ලෝවැසි ජනතාවටම සාමය සැනසීම පිරි පින්බර වෙසක් උත්සවයක් වේවා! 🙏✨

මතු පරපුරක උන්නතිය උදෙසා අප්‍රමාණ කැපකිරීමක් කරන මව්වරුන් වෙනුවෙන් FLH සත්කාර අපගේ ප්‍රණාමය. සියලුම මව්වරුන්ට සුභ මව්වරු...
09/05/2026

මතු පරපුරක උන්නතිය උදෙසා අප්‍රමාණ කැපකිරීමක් කරන මව්වරුන් වෙනුවෙන් FLH සත්කාර අපගේ ප්‍රණාමය. සියලුම මව්වරුන්ට සුභ මව්වරුන්ගේ දිනයක් වේවා! 💐👑💕

"අපේක්ෂාවන් සියළු ජීවිත සුවපත් කරයි..."FLi ආයතනය විසින් 2026  අප්‍රේල් 10 වන දිනදී , මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන  ...
05/05/2026

"අපේක්ෂාවන් සියළු ජීවිත සුවපත් කරයි..."
FLi ආයතනය විසින් 2026 අප්‍රේල් 10 වන දිනදී , මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආහාර , පෝෂණ ද්‍රව්‍ය සහ ඖෂධ වර්ග ලබා දීමේ සමාජ සත්කාර ක්‍රියාවලියක් තිස්වන වන වරටත් ක්‍රියාවට නැංවිණි.

On 10 April 2026, FLi Company proudly conducted its 30th social welfare program, dedicated to supporting children receiving treatment at Apexha Hospital, Maharagama. As part of this initiative, essential food, nutritional supplements, and medicines were distributed, bringing hope, care, and comfort to those who need it most.

සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් සමාජයට දායාද කරනු වස්  Future Life Holding   සමුහ ආයතනය විසින්  FLI සත්කාර මුලය පරිත්‍යගයක් 2...
05/05/2026

සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් සමාජයට දායාද කරනු වස් Future Life Holding සමුහ ආයතනය විසින් FLI සත්කාර මුලය පරිත්‍යගයක් 2026 මර්තූ මස 27 වන් දින PB/MG දළුපත මහ විදයාලයට අංග සම්පුර්ණ වැසිකිලි පද්දතියක් ස්තාපිත කර, දූ දරුවන්ට FLH අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ප්‍රදානය කරන ලදී.

සියලු දුක් දුරු වී සතුට සමාදානය පැතිරීමට FLi සත්කාර වෙතින් අවුරුදු පැතිම්,☀️✨ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏🏻🌾
14/04/2026

සියලු දුක් දුරු වී සතුට සමාදානය පැතිරීමට FLi සත්කාර වෙතින් අවුරුදු පැතිම්,☀️✨
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏🏻🌾

අවශ්‍යතා ඇති මොහොතක එක්ව නැගී සිටීම හුදු වගකීමකටත් වඩා අපගේ යුතුකමකි.2025 දී ඇති වූ ගංවතුර සහ 'දිට්වා' සුළි කුණාටුවෙන් ප...
09/04/2026

අවශ්‍යතා ඇති මොහොතක එක්ව නැගී සිටීම හුදු වගකීමකටත් වඩා අපගේ යුතුකමකි.

2025 දී ඇති වූ ගංවතුර සහ 'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින් හට අත්‍යවශ්‍ය ආධාර බෙදා දෙමින් සහ ජීවනෝපායන් යළි ගොඩනගමින් ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් FLi සත්කාර අපි පෙරමුණ ගත්තෙමු.

විවිධ කෂේත්‍රයන් ඔස්සේ විහිදුනු FLi සමූහයේ, මිනිසත්කම පෙරදැරි කරගත් ශක්තිය, එකමුතුකම සහ කැපවීම තුළින් මිනිස් ජීවිත යලි ගොඩනැංවීමට අපට හැකිවිණි.

"අපේක්ෂාවන් සියළු ජීවිත සුවපත් කරයි..."FLi ආයතනය විසින් 2026  මාර්තු 27 වන දිනදී , මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන  දර...
06/04/2026

"අපේක්ෂාවන් සියළු ජීවිත සුවපත් කරයි..."
FLi ආයතනය විසින් 2026 මාර්තු 27 වන දිනදී , මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආහාර , පෝෂණ ද්‍රව්‍ය සහ ඖෂධ වර්ග ලබා දීමේ සමාජ සත්කාර ක්‍රියාවලියක් ක්‍රියාවට දහහත් වන වරටත් ක්‍රියාවට නැංවිණි.

On 27 March 2026, FLi Company proudly conducted its 17th social welfare program, dedicated to supporting children receiving treatment at Apexha Hospital, Maharagama. As part of this initiative, essential food, nutritional supplements, and medicines were distributed, bringing hope, care, and comfort to those who need it most.

ජීවිතය අර්ථවත් කරන, ලොවට ජීවය දෙන ඇය... 🌸මුළු මහත් පරපුරක් පෝෂණය කරන, සෙනෙහසේ සහ ධෛර්යයේ මූර්තිය වූ සියලුම කාන්තාවන්ට උප...
07/03/2026

ජීවිතය අර්ථවත් කරන, ලොවට ජීවය දෙන ඇය... 🌸

මුළු මහත් පරපුරක් පෝෂණය කරන, සෙනෙහසේ සහ ධෛර්යයේ මූර්තිය වූ සියලුම කාන්තාවන්ට උපහාරයක් වේවා! ✨🌍

Wishing a Happy Independence Day to all Sri Lankans! 🇱🇰
04/02/2026

Wishing a Happy Independence Day to all Sri Lankans! 🇱🇰

Address

136/B, Jaya Mawatha
Kadawata
11850

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94112922722

Alerts

Be the first to know and let us send you an email when FLi Sathkaara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to FLi Sathkaara:

Share