සිහල යොවුන් බලය- Siyoba

සිහල යොවුන් බලය- Siyoba සිහල යොවුන් බලය

අවංකව ජීවත්වෙන්න...කවුරු ඔබට නැති උනත් අවසානයේ ඔබ රුකි අවංකත්වයට නිසි තැන සොබාදහම විසින්ම තනා දේවි.... #අවංකත්වය  #ජීවිත...
11/06/2026

අවංකව ජීවත්වෙන්න...
කවුරු ඔබට නැති උනත්
අවසානයේ ඔබ රුකි අවංකත්වයට නිසි තැන
සොබාදහම විසින්ම තනා දේවි....

#අවංකත්වය #ජීවිතය #සිංහල #සිතුවිලි

රිදෙන්න හරිනොරිදෙන්න හරිමිනිසුන්සත්‍ය කතා කිරිම මතින් ගොඩනැගෙන ජීවිතය හැමදාමත්  සුන්දර වනු ඇත..
26/05/2026

රිදෙන්න හරි
නොරිදෙන්න හරි
මිනිසුන්
සත්‍ය කතා කිරිම
මතින් ගොඩනැගෙන
ජීවිතය
හැමදාමත් සුන්දර වනු ඇත..

21/05/2026
"අසාර්ථකත්වය කියන්නේ අවසානය නෙමෙයි, එය නැවත ආරම්භ කිරීමේ මහඟු අවස්ථාවක්! 💪අපගේ ජීවිතයේදී අපිට මුහුණ දීමට සිදු වන අසාර්ථක...
06/05/2026

"අසාර්ථකත්වය කියන්නේ අවසානය නෙමෙයි, එය නැවත ආරම්භ කිරීමේ මහඟු අවස්ථාවක්! 💪
අපගේ ජීවිතයේදී අපිට මුහුණ දීමට සිදු වන අසාර්ථකත්වයන්, අපව දුර්වල කිරීමට නොව, අපව ශක්තිමත් කිරීමටත්, අපගේ ඉලක්ක වෙත වඩාත් සාර්ථකව ළඟා වීමට අපව දිරිමත් කිරීමටත් උපකාරී වේ.
ඔබත් ඔබේ ජීවිතයේදී මුහුණ දුන් අසාර්ථකත්වයක් ගැන මතක් කර, එය ඔබට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස සලකා, අලුතින්ම ආරම්භයක් ලබා ගන්න! 🌱






තනියම නැගිටින්න. නමුත්...ඔබව උදුරන්න හදපු අයටත් සෙවනක් වෙන්න තරම් ඔබ උතුම් වෙන්න.
05/05/2026

තනියම නැගිටින්න.
නමුත්...
ඔබව උදුරන්න හදපු අයටත් සෙවනක් වෙන්න තරම්
ඔබ උතුම් වෙන්න.













දවසක දිනන්නේඉවසීම ප්‍රගුණ කළ මිනිස්සුඊර්ෂ්‍යාව අත්හළ මිනිස්සුදුක සමඟ සටන් වැඳසිනහව සොය ගිය මිනිස්සු පරාජයේදි පලා නොයා නැ...
03/05/2026

දවසක දිනන්නේ
ඉවසීම ප්‍රගුණ කළ මිනිස්සු
ඊර්ෂ්‍යාව අත්හළ මිනිස්සු
දුක සමඟ සටන් වැඳ
සිනහව සොය ගිය මිනිස්සු
පරාජයේදි පලා නොයා
නැවත නැවත
උත්සාහ කල මිනිස්සු
ලාභ ස්තකාර පසෙකලා
මනුස්සතම වැපිරවු මිනිස්සු

සම්බුද්ධරශ්මී 2026මහර වෙසක් කලාපයMahara Divisional Secretariat
25/04/2026

සම්බුද්ධරශ්මී 2026
මහර වෙසක් කලාපය

Mahara Divisional Secretariat

මිහිතල දිනය අදයි - අප්‍රේල් 22 • අඩු කරමු • නැවත භාවිතා කරමු • ප්‍රතිචක්‍රීකරණය කරමු♻️“කුඩා පියවර — ලොකු වෙනසක්” - "Smal...
22/04/2026

මිහිතල දිනය අදයි - අප්‍රේල් 22

• අඩු කරමු
• නැවත භාවිතා කරමු
• ප්‍රතිචක්‍රීකරණය කරමු♻️

“කුඩා පියවර — ලොකු වෙනසක්” - "Small changes. Big impact."
🌍🌍🌍💚💚💚

Address

Kadawata

Alerts

Be the first to know and let us send you an email when සිහල යොවුන් බලය- Siyoba posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to සිහල යොවුන් බලය- Siyoba:

Share