Japamala Matha Youth Association - Holy Rosary Church Dehiyagatha parish.

  • Home
  • Sri Lanka
  • Ja-Ela
  • Japamala Matha Youth Association - Holy Rosary Church Dehiyagatha parish.

Japamala Matha Youth Association - Holy Rosary Church Dehiyagatha parish. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Japamala Matha Youth Association - Holy Rosary Church Dehiyagatha parish., Nonprofit Organization, Holy Rosary church , Dehiyagatha, Parish, Ja-Ela.

"28 වන  ලේ දන්දීමේ කඳවුර"අප දෙහියගාත ජපමාල මතා තරුණ සමිතිය විසින් 28 වන වරටත් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ කඳවුර මෙවර ප...
17/01/2026

"28 වන ලේ දන්දීමේ කඳවුර"

අප දෙහියගාත ජපමාල මතා තරුණ සමිතිය විසින් 28 වන වරටත් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ කඳවුර මෙවර ප්‍රථම වතාවට දහම්පසල් ගුරුභවතුන්ද, ගිතීකා කණ්ඩායමේ සාමාජිකයින්ද සහා YCS දරුවගේද එකමුතුවෙන් අති සාර්ථක අයුරින් නිමා විය.

අප ලේ දන්දීමේ කඳවුර සඳහා ලේ බිඳක් පරිත්‍යාග කෙරූ රුධිර දායකයින්ටද , ලේ දන්දීමේ කඳවුර සඳහා අනුග්‍රහය සැපයූ අනුග්‍රාහක භවතුන් හටද , ලේ දන්දීමේ කඳවුර පැවැත්වූ භූමිය අප හට ලබාදුන් දහම් පාසල් දෙමාපිය කමිටුවට හා රාගම ලේ බැංකුවට ද ස්තුතිය ප්‍රකාශ කර සිටිමු.




❤️✝️✨️
25/12/2025

❤️✝️✨️

ශු. ජපමාල දේවමාතා තරුණ සමිතිය විසින් 28 වන වරටත් පවත්වනු ලබන ලේ දන් දීමේ කඳවුර 2026 ජනවාරි මස 11 වන ඉරුදින උදෑසන 8.30 සි...
18/12/2025

ශු. ජපමාල දේවමාතා තරුණ සමිතිය විසින් 28 වන වරටත් පවත්වනු ලබන ලේ දන් දීමේ කඳවුර 2026 ජනවාරි මස 11 වන ඉරුදින උදෑසන 8.30 සිට දෙහියාගාත ශු. ජපමාල දේවමාතා දේවස්ථානිය දහම් පාසල් ගොඩනැගිල්ලේ දී පැවැත්වේ. ලේ බිඳක් දන් දී වටිනා ජීවිතයක් බේරාගැනීමට කැමති ඔබත් පැමිණෙන්න. මීට ගරු මීසම් භාර පියතුමා හා ජාපමාල දේවමාතා දේවස්ථානයේ තරුණ සමිතියේ තරුණ තරුණයින්.



The Blood Donation Camp organized for the 28th time by the Japamala Matha Youth Association will be held on Sunday, 11th...
18/12/2025

The Blood Donation Camp organized for the 28th time by the Japamala Matha Youth Association will be held on Sunday, 11th January 2026, from 8.30 a.m. onwards at the Sunday School building of the Holy Rosary Church, Dehiyagatha.
come and donate a drop of blood and save a precious life.



08/11/2025
02/11/2025

I Thirst Official T-shirt එකක් දිනාගන්න ඕන්න අන්තිම chance එක මේ post එකට ඔයා දන්න අයව mention කරන්න. ඔයාගේ යාළුවෝ / Youth එකේ ඕනම කෙනෙක්.

සැ.යු. : Orginal Post එකට ඔක්තෝබර් 15 වෙනිදට පෙර mention කරන අයගෙන් එක් අයෙකු තොරාගනු ලැබේ.

I Thirst 2025 Registration Link : https://forms.gle/ppSkZAdg8jkyqozQ8

02/11/2025
205 වන ජපමාල මතා වාර්ෂික මංගල්‍ය සඳහා දේවස්ථානය අලංකරණය වූ අයුරු
29/10/2025

205 වන ජපමාල මතා වාර්ෂික මංගල්‍ය සඳහා දේවස්ථානය අලංකරණය වූ අයුරු

ඔබ තුමිය ජේසු තුමන් රැකබලා ගත්තා සේ , අපවද රැකබලා ගත මැනවි ජේසු අම්මේසුබ උපන් දිනයක් වේවා ජේසු අම්මේ....
08/09/2025

ඔබ තුමිය ජේසු තුමන් රැකබලා ගත්තා සේ , අපවද රැකබලා ගත මැනවි ජේසු අම්මේ
සුබ උපන් දිනයක් වේවා ජේසු අම්මේ....

07/09/2025
අද දින අප තරුණ සමිතියේ උපන් දිනය සමරන දිනක්ෂි සොහොයුරියට දේව ආශිර්වාදය පිරි සුභ උපන් දිනයක් වේවායි අප සියලු දෙනා ප්‍රාර්...
24/08/2025

අද දින අප තරුණ සමිතියේ උපන් දිනය සමරන දිනක්ෂි සොහොයුරියට දේව ආශිර්වාදය පිරි සුභ උපන් දිනයක් වේවායි අප සියලු දෙනා ප්‍රාර්ථනා
කරන්නෙමු.

අද දින අප තරුණ සමිතියේ උපන් දිනය සමරන රසික සොයුරාට දේව ආශිර්වාදය පිරි සුභ උපන් දිනයක් වේවායි අප සියලු දෙනා ප්‍රාර්ථනාකරන...
29/07/2025

අද දින අප තරුණ සමිතියේ උපන් දිනය සමරන රසික සොයුරාට දේව ආශිර්වාදය පිරි සුභ උපන් දිනයක් වේවායි අප සියලු දෙනා ප්‍රාර්ථනා
කරන්නෙමු.

Address

Holy Rosary Church , Dehiyagatha, Parish
Ja-Ela

Telephone

+94760493176

Website

Alerts

Be the first to know and let us send you an email when Japamala Matha Youth Association - Holy Rosary Church Dehiyagatha parish. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Japamala Matha Youth Association - Holy Rosary Church Dehiyagatha parish.:

Share