රන්මුතු යෞවන සමාජය,මායාකඩුව_Ranmuthu Youth Society, Mayakaduwa

  • Home
  • Sri Lanka
  • Imaduwa
  • රන්මුතු යෞවන සමාජය,මායාකඩුව_Ranmuthu Youth Society, Mayakaduwa

රන්මුතු යෞවන සමාජය,මායාකඩුව_Ranmuthu Youth Society, Mayakaduwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from රන්මුතු යෞවන සමාජය,මායාකඩුව_Ranmuthu Youth Society, Mayakaduwa, Youth Organization, Mayakaduwa, Galle, Imaduwa.

🏀🏆️🏅ප්‍රාදේශීය වොලිබෝල් තරගාවලිය (පිරිමි) -2025🏅🏆️🏀ඉමදූව ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලන වොලිබෝල්      තරඟාවලිය 2025.. අනුශ...
08/09/2025

🏀🏆️🏅ප්‍රාදේශීය වොලිබෝල් තරගාවලිය (පිරිමි) -2025🏅🏆️🏀

ඉමදූව ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලන වොලිබෝල් තරඟාවලිය 2025.. අනුශූරතාවය මායාකඩුව රන්මුතු යෞවන සමාජය දිනාගන්නා ලදී...💪❤️

රන්මුතු යෞවන සමාජය,මායාකඩුව_Ranmuthu Youth Society, Mayakaduwa

මායාකඩුව රන්මුතු යෞවන සමාජයේ නව සබාපති ලෙස තේරී පත් වූ Lasika Nadeeshan  සහෝදරයාට රන්මුතු සහෝදරත්වයේ සුබ පැතුම්❤🙏 ගමට රට...
23/05/2025

මායාකඩුව රන්මුතු යෞවන සමාජයේ නව සබාපති ලෙස තේරී පත් වූ Lasika Nadeeshan සහෝදරයාට රන්මුතු සහෝදරත්වයේ සුබ පැතුම්❤🙏 ගමට රටට තාරුණ්‍යට අගනා මෙහෙවරක් ඉටු කිරීමට ඔබට දිරිය ශක්තිය ලැබේවා.ඇත් පවුරක් සේ සෑම කටයුක්තකදීම රන්මුතු අප ඔබ පිටුපස සිටිනු ඇත.ජය❤

සියල්ලන් දිනෙක සමුගත යුතුය....                    නමුත් මෙතරම් විගස සමු නොගත යුතුය.....!🌼   හදිසියේ අප අතරින් සමුගත් ආදි...
26/12/2024

සියල්ලන් දිනෙක සමුගත යුතුය.... නමුත් මෙතරම් විගස සමු නොගත යුතුය.....!🌼

හදිසියේ අප අතරින් සමුගත් ආදි රන්මුතු සහෝදරය, ඔබගේ නාමය සැමදා රන්මුතු හදවත් තුල ජීවමානය😔

සහෝදරය ඔබට නිවන් පුර රුවන් දොරටු විවර වේවා 😔🙏🌼
-රන්මුතු හදවත්-

තාරුණ්‍යට මායාකඩුව රන්මුතු අපිට මහත් ශක්තියක් සෙවනැල්ලක් වූ ඔබ තුමන්ට නිවන් පුර රුවන් දොරටු විවර වේවා🙏
29/09/2024

තාරුණ්‍යට මායාකඩුව රන්මුතු අපිට මහත් ශක්තියක් සෙවනැල්ලක් වූ ඔබ තුමන්ට නිවන් පුර රුවන් දොරටු විවර වේවා🙏

Address

Mayakaduwa, Galle
Imaduwa

Telephone

+94767431451

Website

Alerts

Be the first to know and let us send you an email when රන්මුතු යෞවන සමාජය,මායාකඩුව_Ranmuthu Youth Society, Mayakaduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to රන්මුතු යෞවන සමාජය,මායාකඩුව_Ranmuthu Youth Society, Mayakaduwa:

Share