ඉමදුව යෞවන සමාජ බල මන්ඩලය

ඉමදුව යෞවන සමාජ බල මන්ඩලය this is our youth sri lanaka youth imaduwa divisional face book page.....
create by tharaka chathuranga

05/05/2026
සියලුම ශ්‍රී ලාංකිකයින්ට 78 වන නිදහස් දින සැමරුම වෙනුවෙන්  සුබපැතුම් !
04/02/2026

සියලුම ශ්‍රී ලාංකිකයින්ට 78 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් සුබපැතුම් !

29/10/2025

මඩ ගැසීමේ ප්‍රතිඵල හා මගේ දේශපාලන මතය❤️
දින 3 න් 35000 ෆලෝවර්ස්ලා වැඩිවිය. බස්නාහිර ෆේස්බුක් පේජ් අප හා එක් විය. දකුණට වඩා ගැම්මක් බස්නාහිරට එකවිය. එක සමුළුවකින් අපේ වැඩපිළිවෙළ ලෝවෑසි ශ්‍රී ලාංකිකයින් අතරට. ආදරෙයි හැමෝටම. එක දෙයක් කියමි. මගේම ෆේස්බුක් එකේ ප්‍රසිද්ධියේ දමා තිබූ රෑපවාහිනී විකාශ්‍ය වූ දෑ හොර රහසේ සිදු වූවා නොව රටක්ම දුටු දෑය. එවැනි පැරනි ඡායාරූප ගෙන කවුරුන් හෝ දමන අසත්‍ය චෝදනා පසුපස නොයන්න. රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන් අවංකව කරන මේ දැනුවත් කිරීමේ සමුළුව සහ ප්‍රායෝගික පුහුණු වැඩමුළු වටිනාකම අවබෝධ කරගන්න. අපි හැමෝම එකතුවෙලා ගැති බදින් මිදී අපි වෙනුවෙන් සහ මතු පරපුර වෙනුවෙන් එකමුතුව කටයුතු කරමු. මාගේ දේශපාලන මතය නම් රටේ කකුලින් අදින පක්ෂ විපක්ෂ ක්‍රමයෙන් වෙන්ව හැම පක්ෂයක්ම එකව ජාතික වැඩපිලිවෙලක් හැදුනොත් මෙය ගොඩ යාවි. නැතිනම් හැමදා පවතින රජයේ කකුලෙන් අදීවි. අද රටෙ ආන්ඩුවක් ඇති. තරුණ ජනපති වරයෙක් ඇත. මට රජයෙනුත් විපක්ෂයේ පක්ෂ ද අදාළම නැත. වැදගත් අපේ රටේ මිනිස්සු. රටේ ජනතාව හැටියට අපිත් නැගිටලා අපේ උපරිමය කළ යුතුයි. මම කිසිම පක්ෂයකට හෝ පුද්ගලයෙකුට අදත් හෙටත් ගැති නොවෙමි. එසේ වූ දාට රටම මාව අතාරින්න. අවශ්‍ය නම් දැන් වුවද අතහරින්න. අවශ්‍ය අය මගෙන් ගත හැකි දේ මේ වෙලාවේ ගන්න. තෙරුවන් සරණයි...!!! අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. ❤️🙏💪🇱🇰
හැමෝටම සත්‍ය දැනගන්න share කරන්න

29/10/2025
RS 450 ක් විතරයි ....call  076 23 13 643
17/10/2025

RS 450 ක් විතරයි ....
call 076 23 13 643

Address

Imaduwa

Telephone

0714589691

Website

Alerts

Be the first to know and let us send you an email when ඉමදුව යෞවන සමාජ බල මන්ඩලය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ඉමදුව යෞවන සමාජ බල මන්ඩලය:

Share