Hambantota District Scout Association

Call Directions

Hambantota District Scout Association Official page of Sri Lanka Scout Association - Hambantota District Scout Branch

🌿🏕️ **උණුසුම් සුබපැතුම්!** 🏕️🌿ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබන **94 වැනි පෝතක බාලදක්ෂ අදියර IV (ලී පදක්...
22/08/2026

🌿🏕️ **උණුසුම් සුබපැතුම්!** 🏕️🌿

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබන **94 වැනි පෝතක බාලදක්ෂ අදියර IV (ලී පදක්කම්) උසස් පාඨමාලාව** සඳහා සහභාගී වන සියලුම සුදුසුකම් ලත් පෝතක බාලදක්ෂ නායක නායිකාවන් 49 දෙනා වෙත **හම්බන්තොට දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ උණුසුම් සුබපැතුම්!** 💐⚜️

2026 අගෝස්තු 19 වන දින මීරිගම ලී දසනායක බාලදක්ෂ පුහුණු කඳවුරේදී ආරම්භ වූ මෙම වටිනා පුහුණු පාඨමාලාව, පෝතක බාලදක්ෂ ක්ෂේත්‍රයේ නායකත්වය, දැනුම හා කුසලතා තවදුරටත් වර්ධනය කරගැනීමට මහඟු අවස්ථාවක් වේ.

මෙම අභියෝගාත්මක හා වැදගත් ගමන සාර්ථකව නිම කර **ලී පදක්කම** හිමිකර ගැනීමට සහභාගී වන සියලුම නායක නායිකාවන්ට අපගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමු. 🌟

පාඨමාලාව මෙහෙයවන සියලුම නිලධාරීන්, පුහුණුකරුවන් සහ ආචාර්ය මණ්ඩලයටද අපගේ ගෞරවනීය ස්තුතිය හා සුබ පැතුම්!

**ඔබගේ කැපවීම හා දැනුම, හෙට දවසේ බාලදක්ෂ පරපුර ගොඩනැගීමට ශක්තියක් වේවා!** ❤️⚜️

**හම්බන්තොට දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය**
*“Be Prepared – සූදානම්ව සිටිමු”* ⚜️🇱🇰






⚜️
⚜️ **Warmest Congratulations from Hambantota District Scouts!** ⚜️

The **Hambantota District Scout Association** extends its warmest wishes and heartfelt congratulations to all **49 qualified Cub Scout Leaders** participating in the **94th Advanced Cub Scout Course – Phase IV (Wood Badge)**, organized by the Sri Lanka Scout Association.

The course commenced on **19th August 2026** at the **Lee Dasanayake Scout Training Camp, Meerigama**, under the guidance of the Chief Scout Commissioner, National Training Commissioner, and the National Training Board.

We wish all participants a successful, inspiring, and rewarding training experience. May this journey further strengthen your knowledge, leadership skills, and commitment to guiding the next generation of Scouts. 🌿🏕️

A special appreciation and best wishes to the entire training team, course leadership, instructors, and everyone contributing to the success of this prestigious course.

**May your dedication and passion continue to inspire young people and strengthen the Scout Movement.**

🌟 **Best wishes for a successful completion of the Wood Badge Course!** 🌟

**Hambantota District Scout Association** ⚜️🇱🇰

*🌟 Warmest Congratulations! 🏕️*We extend our warmest congratulations and best wishes to *Mrs. P. G. R. L. Dilrukshi, Ass...
20/08/2026

*🌟 Warmest Congratulations! 🏕️*

We extend our warmest congratulations and best wishes to *Mrs. P. G. R. L. Dilrukshi, Assistant District Commissioner (Zone)*, and *Mrs. K. A. S. Dilrukshi, Cub Akela* who are representing the Hambantota District at the 94th Phase IV Cub Scout Advanced Course, being held from 19th to 24th August 2026 at the Meerigama Lee Dassanayake Scout Training Centre. 🏕️⚜️

May this valuable training experience bring you new knowledge, skills, inspiration, and many wonderful memories. 🌿📚✨

*⚜️ Best Wishes from Hambantota District Scout Branch! ❤️🤍🏕️*

🏆 හම්බන්තොට දිසාවට ආඩම්බරයක්! 🇱🇰🎉දකුණු කොරියාවේ පැවැති 16 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සංස්කෘතිකාංග තරගයෙන් ලෝකයේ ප්‍රථම...
15/08/2026

🏆 හම්බන්තොට දිසාවට ආඩම්බරයක්! 🇱🇰🎉

දකුණු කොරියාවේ පැවැති 16 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සංස්කෘතිකාංග තරගයෙන් ලෝකයේ ප්‍රථම ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම නියෝජනය කරමින්, හම්බන්තොට බාලදක්ෂ දිසාව වෙනුවෙන් සක්‍රීයව දායක වූ වලසමුල්ල ජාතික පාසල් බාලදක්ෂ සමූහයේ ජනාධිපති බාලදක්ෂ, වලස්මුල්ල ජාතික පාසල් බාලදක්ෂ සමූහයේ හිටපු බාලදක්ෂ නායක, වර්තමාන සහාය මූලස්ථාන කොමසාරිස් ප්‍රභාත් නලින් කුමාර මහතාට අපගේ උණුසුම් සුබපැතුම්! 👏✨

ජාත්‍යන්තර තලයේදී මාතෘ භූමියත්, හම්බන්තොට දිස්ත්‍රික්කයත් බැබළවීමට දැක්වූ විශිෂ්ට දායකත්වය අගය කරන අතර, ඔබගේ ඉදිරි බාලදක්ෂ ගමනට සහ සියලු කටයුතුවලට හදපිරි සුබපැතුම් එක් කරමු! 🇱🇰🤝

🏆 A Moment of Great Pride for Hambantota 🇱🇰🎉

Warmest congratulations to Mr. Prabhat Nalin Kumara, President’s Scout, former Scout Leader of Walasmulla National School scout troop, and current Assistant Headquarters Commissioner, for actively representing the Sri Lankan contingent at the 16th South Korean National Scout Jamboree! 👏✨

We are immensely proud of your vital contribution toward winning 1st Place in the Cultural Performance Competition on an international stage among 21 participating nations.
Wishing you continued success and higher achievements in all your future Scouting endeavors! 🇱🇰🤝

📢 හම්බන්තොට දිස්ත්‍රික් බාලදක්ෂ මාධ්‍ය ඒකකයට නව සාමාජිකයින් බඳවා ගැනේ! 📸✨ඔබ බාලදක්ෂයෙක් හෝ බාලදක්ෂ නායකයෙක්ද?මාධ්‍ය ක්ෂේ...
08/08/2026

📢 හම්බන්තොට දිස්ත්‍රික් බාලදක්ෂ මාධ්‍ය ඒකකයට නව සාමාජිකයින් බඳවා ගැනේ! 📸✨

ඔබ බාලදක්ෂයෙක් හෝ බාලදක්ෂ නායකයෙක්ද?
මාධ්‍ය ක්ෂේත්‍රයට ඔබේ දක්ෂතා එක් කිරීමට කැමතිද?
📷 ඡායාරූපකරණයට දක්ෂද?
📱 කැමරාවක් හෝ උසස් තත්ත්වයේ ජංගම දුරකථනයක් ඔබ සතුව තිබේද?
🎨 ආකර්ෂණීය පෝස්ටර් නිර්මාණය කළ හැකිද?
⌨️ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් ටයිප් කළ හැකිද?
එසේ නම් මෙම ආරාධනය ඔබ වෙනුවෙනි! 🌟

මෙහිදී ඔබට ලැබෙන විශේෂ අවස්ථා:

⭐️ ජාතික මට්ටමේ වැඩසටහන් සඳහා සහභාගී වීමට අවස්ථාව
⭐️ හම්බන්තොට දිස්ත්‍රික් බාලදක්ෂ මාධ්‍ය ඒකකයේ නිල හැඳුනුම්පතක් (ID) හිමිවීම
⭐️ ඔබේ මාධ්‍ය දක්ෂතා වර්ධනය කර ගැනීමට සහ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව

එසේනම් අදම අප හා සම්බන්ධ වන්න! 📲

ADC Media, Public Relations, Cultural Affairs & Promotion
මිගාර බාසුරු
📞 071 535 3133
🌍 හම්බන්තොට දිස්ත්‍රික් බාලදක්ෂ මාධ්‍ය ඒකකය සමඟ එක්වන්න!



📢 Hambantota District Scout Media Unit is Recruiting New Members! 📸✨
Are you a Scout or Scout Leader with a passion for media and creativity?
Do you have skills in:
📷 Photography?
📱 Do you own a camera or a high-quality smartphone?
🎨 Designing creative posters?
⌨️ Typing in both Sinhala & English?
Then this invitation is for you! 🌟
Special opportunities you can gain by joining us:
⭐️ Opportunity to participate in national-level Scout programs
⭐️ Receive an official ID from the Scout Media Unit
⭐️ Develop your media skills and gain valuable experience through Scouting activities
Don’t miss this opportunity to become a part of the Hambantota District Scout Media Unit!
📲 Contact us today!
ADC Media, Public Relations, Cultural Affairs & Promotion
Migara Basuru
📞 071 535 3133
🌍 Join us and be the voice of Hambantota District Scouting!

ජාතික බාලදක්ෂ සේවා හා සම්බන්ධතා මාසය – 2026 අගෝස්තු මාසය පුරාවට පැවැත්වෙන ජාතික බාලදක්ෂ සේවා හා සම්බන්ධතා ව්‍යාපෘතිය නිම...
07/08/2026

ජාතික බාලදක්ෂ සේවා හා සම්බන්ධතා මාසය – 2026

අගෝස්තු මාසය පුරාවට පැවැත්වෙන ජාතික බාලදක්ෂ සේවා හා සම්බන්ධතා ව්‍යාපෘතිය නිමිත්තෙන්, සෑම බාලදක්ෂයෙකුම සේවය, කැපවීම සහ නායකත්වය තුළින් යහපත් සමාජයක් ගොඩනැගීමට අපි සියලු දෙනා එක්වෙමු.

2026.08.07 අද දින හ/පුවක්දණ්ඩාව ප්‍රාතමික විද්‍යාලයේ.. පෝතක බාලදක්ශයින් 47 දෙනෙකුට සාමාජික පදක්කම් පැලදවීම සිදුවිය. මේ ස...
07/08/2026

2026.08.07 අද දින හ/පුවක්දණ්ඩාව ප්‍රාතමික විද්‍යාලයේ.. පෝතක බාලදක්ශයින් 47 දෙනෙකුට සාමාජික පදක්කම් පැලදවීම සිදුවිය.

මේ සදහා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය වන මල්ලිකා පරණමාන මහත්මියගේ පූර්ණ සහයෝගය මත, විද්‍යාලයේ පෝතක බාලදක්ශ ආචාර්‍යනී R ගයාන්ජලී රුබසිංහ මහත්මියගේ කැපවීම මත, සෙසු ආකේලාවන් වන K A I චතුරාණි , මොණිකා තරංගනී, W මදුශා යන මහත්මීන්ගේ සහයෝගයෙන් හම්බන්තොට දිසා කොමසාරිස් චමික වල්පල්හේවා මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුවිය.

මෙම විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය ආකේලාවරුන් සමග බාලදක්ශ නිළඇදුම් සහිතව සහභාගී වීම විශේශත්වයක් විය.

🎉🌱 Project Successfully Completed! 🌱🎉Clean Sri Lanka 2026 – Empty Pen Collection ProjectToday marks the successful compl...
03/08/2026

🎉🌱 Project Successfully Completed! 🌱🎉

Clean Sri Lanka 2026 – Empty Pen Collection Project

Today marks the successful completion of an incredible journey that began with one simple idea—to protect our environment, one empty pen at a time.

Over the past month, thousands of Scouts, Scout Leaders, schools, parents, and supporters joined hands to make this project a remarkable success. Together, we proved that small actions can create a big impact.

💚 Thank you to every Scout who collected empty pens with dedication.

💚 Thank you to every Scout Leader who inspired and guided our young members.

💚 Thank you to every school and parent who believed in our mission and supported this initiative.

Your commitment has helped build a stronger culture of environmental responsibility among the next generation.

This project may have come to an end, but our responsibility to protect our environment continues.

Let’s keep leading by example and continue creating a cleaner, greener Sri Lanka.

🌍 Together, We Made a Difference.
🖊️ Every Empty Pen Counted.
♻️ Every Action Mattered.
🇱🇰 One Mission. One Scout Family. One Cleaner Sri Lanka.

💚 Collect Today. Protect Tomorrow.

Organized by
Sri Lanka Scout Association
Hambantota District Branch

🎉🌱 Another Incredible Milestone Achieved! 🌱🎉We are proud to announce that the Clean Sri Lanka 2026 – Empty Pen Collectio...
03/08/2026

🎉🌱 Another Incredible Milestone Achieved! 🌱🎉

We are proud to announce that the Clean Sri Lanka 2026 – Empty Pen Collection Project has officially surpassed 350,000 empty pens collected! 🖊️♻️

This outstanding achievement reflects the dedication, passion, and teamwork of our Scouts, Scout Leaders, schools, parents, and supporters. Every empty pen collected is a step toward a cleaner environment and a brighter future for Sri Lanka.

💚 A heartfelt THANK YOU to every Scout who participated, every leader who guided this journey, every school that supported the project, and every parent who encouraged our young environmental champions.

Together, we have transformed a simple idea into a powerful movement for environmental responsibility.

🌍 350,000+ Empty Pens Collected
🤝 Thousands of Scouts United
🏫 Hundreds of Schools Involved
🌱 One Mission
🇱🇰 One Cleaner Sri Lanka

This milestone is not the end of our journey—it’s another step toward creating lasting environmental change.

💚 Collect Today. Protect Tomorrow.

Organized by
Sri Lanka Scout Association
Hambantota District Branch

Happy World Scout Scarf Day! 🌍🧣Today, Scouts around the world proudly wear their scarves as a symbol of unity, friendshi...
01/08/2026

Happy World Scout Scarf Day! 🌍🧣

Today, Scouts around the world proudly wear their scarves as a symbol of unity, friendship, service, and the Scout Promise. No matter where we come from or what color our scarf may be, we are all connected by the same values and the same spirit of Scouting.

Wear your scarf with pride, inspire others through your actions, and continue making the world a better place—one good deed at a time.

**Happy World Scout Scarf Day!**
⚜️ *One Scarf. One Promise. One Worldwide Scout Family.*

ඔබත් 17 ට වැඩි 25 අඩු තරුණයෙක් හෝ තරුණියක්ද එසේනම් ඔබටත් මානවක බාලදක්ශයෙකු ලෙස අප සමග අත්වැල් බැද කටයුතු කිරීමට හැකිය *ම...
26/07/2026

ඔබත් 17 ට වැඩි 25 අඩු තරුණයෙක් හෝ තරුණියක්ද එසේනම් ඔබටත් මානවක බාලදක්ශයෙකු ලෙස අප සමග අත්වැල් බැද කටයුතු කිරීමට හැකිය

*මෙහිදී මූලික බාලදක්ශ දැනුම අවශ්‍ය නොවේ*
නවකයෙකු ලෙස සම්බන්ද වී බාලදක්ශ දැනුම ලබාගත හැකිය.

මෙහිදී ඔබට ලැබෙන වරප්‍රසාද

කදවුරු අද්දැකීම්
විදෙස්ගමන්
සමාජ සේවා
ජාත්‍යන්තරය පිලිගත් නිල ඇදුම

එසේනම් ඔබටයි මේ ආරාදනාව
පහත සබැදිය මගින් ඔබට ලියාපදිංචි විය හැකිය

https://docs.google.com/forms/d/e/1FAIpQLSemza7ALBW2BvgwRYGOSUdHIldzWC5c6Q4_TqN03I0nQeX4jw/viewform?usp=dialog

පහත අපගෙ සමාජ මාද්‍ය ඔස්සෙ ඔබට අපගේ තොරතුරු දැනගත හැකිය.

ෆේස්බුක්
https://www.facebook.com/share/1UXKGY2fPD/?mibextid=wwXIfr

ඉන්ස්ටග්‍රෑම්
https://www.instagram.com/rovercrew_hambantota?igsh=aXBnNWZsMHp0ZjBn

හම්බන්තොට දිස්ත්‍රික් බාලදක්ශ සංගමයේ නිල ෆේස්බුක් පිටුව

https://www.facebook.com/share/1BDLT145mP/?mibextid=wwXIfr

වැඩිපුර තොරතුරු අවශ්‍යනම්

(071) 280 8409 තිලින ප්‍රභාශන (සභාපති)

(071) 330 7889 යුස්රි අහමඩ් (ලේකම්)

දුරකතන අංකයට ඇමතුමක් හෝ වට්සැප් පණිවිඩයක් එවන්න

Address

Hungama

Telephone

+94717492724

Website

Alerts

Be the first to know and let us send you an email when Hambantota District Scout Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share