DFYC - Horana

DFYC - Horana යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය - හොරණ
Divisional Federation Of Youth Clubs - Horana

36 වන අන්තර් යෞවන සමාජ ක්‍රීඩා උළෙලට සමඟාමීව පැවැත්වෙන හොරණ ප්‍රාදේශීය ක්‍රීඩා උළෙලේ කැරම් තරඟාවලිය 2026.05.16 වන දින හො...
17/05/2026

36 වන අන්තර් යෞවන සමාජ ක්‍රීඩා උළෙලට සමඟාමීව පැවැත්වෙන හොරණ ප්‍රාදේශීය ක්‍රීඩා උළෙලේ කැරම් තරඟාවලිය 2026.05.16 වන දින හොරණ විද්‍යාරතන විද්‍යාලයේදී අතිසාර්ථකව සංවිධානය විය. එහි,

ශූරතාවය (පිරිමි) - Kananwila Rashmi Youth Club

ශූරතාවය (ගැහැණු) - Kananwila Damsara Youth Club

සතුකර ගැනීමට සමත් විය.

තරඟවැදි සියලුම යෞවන සමාජයන්හි ක්‍රීඩා කණ්ඩායම් වෙත හොරණ යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ උණුසුම් සුබපැතුම් සමඟින් ගෞරවණීය ස්තූතිය පුද කර සිටිමු.❤️

යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය - හොරණ

36 වන අන්තර් යෞවන සමාජ ක්‍රීඩා උළෙලට සමඟාමීව පැවැත්වෙන 2026 හොරණ ප්‍රාදේශීය ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරඟාවලිය 2026.05.10 ව...
16/05/2026

36 වන අන්තර් යෞවන සමාජ ක්‍රීඩා උළෙලට සමඟාමීව පැවැත්වෙන 2026 හොරණ ප්‍රාදේශීය ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරඟාවලිය 2026.05.10 වන දින හොරණ ශ්‍රී මේධංකර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී අතිසාර්ථකව සංවිධානය විය. එහි,

ශූරතාවය (පිරිමි) - Dehigaspitiya New Lion Youth Club

ශූරතාවය (ගැහැණු) - Kananwila Damsara Youth Club

සතුකර ගැනීමට සමත් විය.

තරඟවැදි සියලුම යෞවන සමාජයන්හි ක්‍රීඩා කණ්ඩායම් වෙත හොරණ යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ උණුසුම් සුබපැතුම් සමඟින් ගෞරවණීය ස්තූතිය පුද කර සිටිමු.❤️

යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය - හොරණ

16/05/2026

වර්ෂාවට අභියෝග කරන හොරණ තාරුණ්‍යය...

36 වන හොරණ අන්තර් යෞවන සමාජ ක්‍රීඩා උළෙලට සමඟාමීව සංවිධානය කරන වොලිබෝල් තරඟාවලියේ අවසන් මහා තරගය
(මාහේන යෞවන සමාජය සමඟින් කිදෙල්පිටිය ක්‍රවුන් රෝයල් යෞවන සමාජය )

2026.05.16

⭕️ අන්තර් යෞවන සමාජ හොරණ ප්‍රාදේශීය කැරම් තරඟාවලිය 2026 🏅🗓️ මැයි 16 සෙනසුරාදා 🕘 පෙ.ව. 8.30 සිට📍 හොරණ විද්‍යාරතනය විශ්ව ව...
13/05/2026

⭕️ අන්තර් යෞවන සමාජ හොරණ ප්‍රාදේශීය කැරම් තරඟාවලිය 2026 🏅

🗓️ මැයි 16 සෙනසුරාදා
🕘 පෙ.ව. 8.30 සිට
📍 හොරණ විද්‍යාරතනය විශ්ව විද්‍යාපීඨ ක්‍රීඩාංගනයේදී

සැලකිය යුතු කරුණු :
• වයස අවුරුදු 15ත් 29ත් අතර විය යුතුය. (1997.12.31 පසු 2011.01.01 පෙර)
• සියලුම තරඟකරුවන් ජාතික හැදුනුම්පත, වලංගු රියදුරුපත්‍රය හෝ තැපැල් හැදුනුම්පත රැගෙන ආ යුතුය.
• සියලුම තරඟකරුවන් තමන් පදිංචිව සිටින වසමට අදාළ යෞවන සමාජය මඟින් තරඟ කල යුතුය.

විමසීම් : 076 2090110
චන්දන කුමාර ජයකොඩි
(තරුණ සේවා නිලධාරී - හොරණ)



⭕️ අන්තර් යෞවන සමාජ හොරණ ප්‍රාදේශීය වොලිබෝල් තරඟාවලිය 2026 🏐🗓️ මැයි 16 සෙනසුරාදා 🕘 පෙ.ව. 8.30 සිට📍 හොරණ විද්‍යාරතනය විශ්...
12/05/2026

⭕️ අන්තර් යෞවන සමාජ හොරණ ප්‍රාදේශීය වොලිබෝල් තරඟාවලිය 2026 🏐

🗓️ මැයි 16 සෙනසුරාදා
🕘 පෙ.ව. 8.30 සිට
📍 හොරණ විද්‍යාරතනය විශ්ව විද්‍යාපීඨ ක්‍රීඩාංගනයේදී

සැලකිය යුතු කරුණු :
• වයස අවුරුදු 15ත් 29ත් අතර විය යුතුය. (1997.12.31 පසු 2011.01.01 පෙර)
• සියලුම තරඟකරුවන් ජාතික හැදුනුම්පත, වලංගු රියදුරුපත්‍රය හෝ තැපැල් හැදුනුම්පත රැගෙන ආ යුතුය.
• සියලුම තරඟකරුවන් තමන් පදිංචිව සිටින වසමට අදාළ යෞවන සමාජය මඟින් තරඟ කල යුතුය.

විමසීම් : 076 2090110
චන්දන කුමාර ජයකොඩි
(තරුණ සේවා නිලධාරී - හොරණ)



⭕️ අන්තර් යෞවන සමාජ හොරණ ප්‍රාදේශීය ක්‍රිකට් තරඟාවලිය 2026 🏏🗓️ මැයි 10🕘 පෙ.ව. 8.30 සිට📍 හොරණ ශ්‍රී මේධංකර ජාතික පාසැල් ක...
06/05/2026

⭕️ අන්තර් යෞවන සමාජ හොරණ ප්‍රාදේශීය ක්‍රිකට් තරඟාවලිය 2026 🏏

🗓️ මැයි 10
🕘 පෙ.ව. 8.30 සිට
📍 හොරණ ශ්‍රී මේධංකර ජාතික පාසැල් ක්‍රීඩාංගනයේදී

සැලකිය යුතු කරුණු :
• වයස අවුරුදු 15ත් 29ත් අතර විය යුතුය. (1997.12.31 පසු 2011.01.01 පෙර)
• සියලුම තරඟකරුවන් ජාතික හැදුනුම්පත, වලංගු රියදුරුපත්‍රය හෝ තැපැල් හැදුනුම්පත රැගෙන ආ යුතුය.
• සියලුම තරඟකරුවන් තමන් පදිංචිව සිටින වසමට අදාළ යෞවන සමාජය මඟින් තරඟ කල යුතුය.

විමසීම් : 076 2090110
චන්දන කුමාර ජයකොඩි
(තරුණ සේවා නිලධාරී - හොරණ)



ජවසම්පන්න හොරණ තාරුණ්‍යයේ 2026 ක්‍රීඩා කෞශල්‍යයන් ඔප්නංවන ආගමනයට සියල්ල සූදානම්.. 💪😍විමසීම් : 076 2090110චන්දන කුමාර ජයක...
06/05/2026

ජවසම්පන්න හොරණ තාරුණ්‍යයේ 2026 ක්‍රීඩා කෞශල්‍යයන් ඔප්නංවන ආගමනයට සියල්ල සූදානම්.. 💪😍

විමසීම් : 076 2090110
චන්දන කුමාර ජයකොඩි
(තරුණ සේවා නිලධාරී - හොරණ)


ITN සූර්ය මංගල්‍යය 2026 මෙවර අප්‍රේල් 13 වන දින හොරණ මහජන ක්‍රිඩාංගණයේදී සාර්ථකව පැවති අතර එහි තරඟ විනිශ්චය කටයුතු වෙනුව...
22/04/2026

ITN සූර්ය මංගල්‍යය 2026 මෙවර අප්‍රේල් 13 වන දින හොරණ මහජන ක්‍රිඩාංගණයේදී සාර්ථකව පැවති අතර එහි තරඟ විනිශ්චය කටයුතු වෙනුවෙන් තරග විනිශ්චය මණ්ඩලය සඳහා හොරණ යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයට ආරාධනා ලැබුණි.

අත් නොහැර සිත් බැඳෙන 2026 සුබ නව වසර වෙනුවෙන් හොරණ තාරුණ්‍යයේ ජවයද එක්කොට ITN මාධ්‍ය ජාලයත් අනෙකුත් රාජ්‍ය ආයතනත් හා පෞද්ගලික ආයතනත් සමඟ අත්වැල් බැඳගන්නට මෙලෙස අපට හැකිවිය.

හොරණ අපි.💙

🏅🏅🏅🏅🏅🏅හොරණ තාරුණ්‍යයේ විශිෂ්ඨත්වය නැවත නැවතත් සනාථ කරමින්....ජාතික තරුණ සේවා සභාවේ 2026 විදේශ සංචිතය සඳහා තෝරා ගනු ලබන ක...
14/03/2026

🏅🏅🏅🏅🏅🏅

හොරණ තාරුණ්‍යයේ විශිෂ්ඨත්වය නැවත නැවතත් සනාථ කරමින්....

ජාතික තරුණ සේවා සභාවේ 2026 විදේශ සංචිතය සඳහා තෝරා ගනු ලබන කළුතර දිස්ත්‍රික් සම්මුඛ පරීක්ෂණයෙන් තේරී පත් වූ,

හොරණ යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ උප සභාපති ශෂිපබා අභිමාණි තරුණ නායිකාව හට සමස්ථ හොරණ තරුණ්‍යයේම උණුසුම් සුබ පැතුම්....🎉️🎉️🎉️

හොරණ තරුණ සේවා නිලධාරී චන්දන කුමාර ජයකොඩි මහතා සමඟින් හොරණ යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය


78 වන නිදහස් දිනයට සමඟාමීව හොරණ යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය එක්ව දෙස් විදෙස් සංචාරකයින්ගේ  ආකර්ෂණයට ලක් වූ ජෛව විවිධත්වය...
05/02/2026

78 වන නිදහස් දිනයට සමඟාමීව හොරණ යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය එක්ව දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක් වූ ජෛව විවිධත්වයෙන් සපිරි කොඩිගහකන්ද රක්ෂිතයේ කඳු තරණය කිරීම සඳහා සහභාගී විය.

මේ සඳහා හොරණ තරුණ සේවා නිලධාරී චන්දන කුමාර ජයකොඩි මහතා සහ විදෙස් ජාතිකයන්ද අප සමඟ එක් විය.

අභියෝග ජයගනිමින් සහෝදරත්වය සපිරි තාරුණ්‍යයක් ගොඩනැංවීමට හොරණ අපි සූදානමින්.. ✊♥️

DFYC Horana

අනාගත තරුණ නායකත්වයේ හොරණාභිෂේකය 👑IGNITE Youth Camp 2025 හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ Youth Club තරුණ තරුණියන් 100කට ...
30/12/2025

අනාගත තරුණ නායකත්වයේ හොරණාභිෂේකය 👑

IGNITE Youth Camp 2025

හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ Youth Club තරුණ තරුණියන් 100කට අධික ප්‍රමාණයක් වෙනුවෙන් සංවිධානය කරන්නට යෙදුණු එක්දින නායකත්ව පුහුණු වැඩසටහනේ අවසන් අදියර වූ සංගීත සැදෑව සහ සහතික පත්‍ර ප්‍රදානය හොරණ තාරුණ්‍යයේ ගායන සහ නර්තන අංගයන්ගෙන් වර්ණවත් විය.

මේ අවස්ථාව සඳහා,

💐කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බණ්ඩාරගම ආසන සංවිධායක ඔෂානි උමංගා මෙනෙවියද

💐හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති නිර්මල ද සිල්වා මහතාද

💐ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂක චන්ද්‍රලතා උනන්තැන්න මහත්මියද

💐ජාතික තරුණ සේවා සභාවේ පානදුර තරුණ සේවා නිලධාරී නුවන් කුමාර ප්‍රනාන්දු මහතාද

💐ජාතික තරුණ සේවා සභාවේ හොරණ තරුණ සේවා නිලධාරී චන්දන කුමාර ජයකොඩි මහතාද

හොරණ තාරුණ්‍යය අගයමින් අපත් සමඟ එකතු විය.

හොරණ යෞවනත්වයේ නායකත්වයේ පෙරමං තනමින් සහෝදරකම් අලුත් වුණු හොරණාභිෂේකයට ශක්තියක් වන්නට සපැමිණි සියලුම දෙනා හට අපගේ ගෞරවණීය ස්තූතිය පුද කර සිටිමු. ♥️

යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය
හොරණ.



Address

Horana

Alerts

Be the first to know and let us send you an email when DFYC - Horana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share