17/07/2025
🛑පොඩ්ඩන්ට පමණයි...!!!🛑
ලස්සන ලස්සන හීන පිරුණු පුංචි ලෝකයට ,🌎 වේගයෙන් ඉගිලෙන්න වෙර දරන පුංචි සියොතුන්ගෙ🐤 තටු වලට පණ දෙන්න රේවත විදු මාතාව සූදානම්,
අධ්‍යාපන , ක්‍රීඩා, සාහිත්‍ය ,කලා ජයග්‍රහණ ගණානාවක් ඔබේ දෝතට බාර කරන්නත් රේවතයේ ආදරණීය ආචාර්ය මණ්ඩලය පුංචි ඔබ රේවත විදු මව වෙත පියනගනතුරු නිරන්තරයෙන් මග බලන් ඉන්නව.
ඉතින්, එන්න අපේ ඉස්කෝලෙට,
අපි බලාගෙන ඉන්නව..🤗