5th Panadura Horana Taxila Central College Scout Group

5th Panadura Horana  Taxila Central College Scout Group Since 1976.06.01
our official email address [email protected]
www.taxila.sch.lk June 1, 1976 Hon. Mr. R.S.

Kothalawala started the 5th Panadura - Horana Taxila Central College Scout Group. Our College Scout Team, which started like this, has now emerged as the best Scout Group in the Panadura-Horana Scout District. To date, our Scout Troop has produced 91 President Scouts.


Happy New Years Scouts ⚜️Wishes From 5th Panadura Horana  Taxila Central College Scout Group
14/04/2026

Happy New Years Scouts ⚜️
Wishes From 5th Panadura Horana Taxila Central College Scout Group

⚜️⚜️
07/04/2026

⚜️⚜️

27/03/2026
"තක්ෂිලා මනුසත් මෙහෙවර 2025පහුගිය දිනවල පැවති ගංවතුර තත්වය හා නාය යෑම නිසාවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් විද්‍යාලීය බාලදක්...
05/12/2025

"තක්ෂිලා මනුසත් මෙහෙවර 2025

පහුගිය දිනවල පැවති ගංවතුර තත්වය හා නාය යෑම නිසාවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් විද්‍යාලීය බාලදක්ෂ සමූහය විසින් දියත් කළ ප්‍රජා සේවා ව්‍යාපෘතියයි~

පැවති ගංවතුර හා නාය යෑම නිසාවෙන් පීඩාවට පත්ව තවමත් තම හුරුපුරුදු ජීවන තත්ත්වය, යථා තත්ත්වයට පත් කර ගැනීම රු.100000 ක් පමන මූල්‍යමය වටිනාකමකින් යුත් වතුර බෝතල්, පාසල් උපකරණ, වියළි සලාක ද්‍රව්‍ය හා බෙහෙත් ආදිය මගින් ආධාර උපකාර කිරීමේ ක්‍රියාවට අප බාලදක්ෂයින් ඇතුළු බාලදක්ෂ බාලිකාවන් හා විද්‍යාලයීය සිසු සිසුවියන් දායකත්වය දක්වන ලදි.

මෙහිදී,මෙම උතුම් සමාජ සේවා කර්තව්‍ය ඉතා සාර්ථක අයුරින් සිදුකිරීමට උපකාර කළ සමූහ බාලදක්ෂ නායක ප්‍රදීප් අමරවර්ධන මහතාටත් බාලදක්ෂ නායක සුමුදු රෝහන මහතාටත් මෙන්ම ආධාර සපයා ගැනීම සඳහා සහය වූ දීප්ති හතුරුසිංහ මහතාටත් ආදරණීය තක්‍ෂිලානු සහෝදර සිසුන්ටත්,තක්ෂිලා 25' ආදි බාලදක්‍ෂ සංගමයටත් ,සියලුම බාලදක්ෂ බාලක, බාලිකාවන්ටත් නන් අයුරින් සහාය දැක්වූ සියලු දෙනාටමත් ස්තුති‍ය පුද කර සිටිමු.







08/11/2025
```Give a hand to those in serious need of blood!🩸🫶```Join us at Taxila Central College on October 13th for the Blood Do...
03/10/2025

```Give a hand to those in serious need of blood!🩸🫶```

Join us at Taxila Central College on October 13th for the Blood Donation Camp 🇳🇱

*_Every Drop Counts ! ♥️_*


'Guild

The 5th Panadura Horana Taxila Central College Scout Group proudly celebrates the achievement of producing 12 President'...
20/07/2025

The 5th Panadura Horana Taxila Central College Scout Group proudly celebrates the achievement of producing 12 President's Scouts for 2025 year.

President's Scouts -

D.H.M. Ranaweera
W.H.N.Perera
K.G.O.P.Gamalath
H.D.P.Kaushan
U.P.Anuththara
P.A.Dinithi Nimsara
S.C.Kodikara
A.G.V.S.Kulathunga
D.T.Thisaranie
P.P.P.B.Gunasekara
P.P.M.Dissanayake
R.K.M.T.M.Ranasinghe






'

🇳🇱 ⚜️   Taxila Scout Group
01/07/2025

🇳🇱 ⚜️ Taxila Scout Group

වාර්ෂික පුහුණු කිරීමේ කඳවුර-i2025/06/27,28,29 යන දිනයන්හි විද්‍යාලීය භූමිය තුළ පැවැති තෙදින නේවාසික පුහුණු කඳවුර බාලදක්ෂ...
01/07/2025

වාර්ෂික පුහුණු කිරීමේ කඳවුර-i

2025/06/27,28,29 යන දිනයන්හි විද්‍යාලීය භූමිය තුළ පැවැති තෙදින නේවාසික පුහුණු කඳවුර බාලදක්ෂයින් 36 දෙනකුගේ සහභාගිත්වයෙන් පැවතුනි.එහිදි නිශ්චය කිරීම්,ගැට හා බැමි,කාලීන උපකරණ තැනීම ,රාත්‍රී මහා ක්‍රීඩාව,ගිනි නිවීමේ උපක්‍රම,ප්‍රථමාධාර,පුරෝගාමී ක්‍රියාකාරකම්,වික්‍රමාන්විත ක්‍රියා ආදි ක්‍රියාකාරකම් රැසක් මෙම කඳවුරු තුළදී පැවැත්විණ.




Panadura Horana Scout

බෙලිමල් දන්සල 2025තක්ෂිලා මධ්‍ය විද්‍යාලීය බාලදක්ෂ සමුහය විසින්  දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ බෙලිමල් බීම දන්සල ජුනි මස...
30/06/2025

බෙලිමල් දන්සල 2025
තක්ෂිලා මධ්‍ය විද්‍යාලීය බාලදක්ෂ සමුහය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ බෙලිමල් බීම දන්සල ජුනි මස 10 වන පොසොන් පුන් පොහෝ දින විද්‍යාලීය ප්‍රධාන පිවිසුම අභියස දී සාර්ථකව පැවැත්විය.

#බෙලිමල්_දන්සල25
#පොසොන්



දහම් සිසිලෙන් ලොව නැහැවෙන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!
10/06/2025

දහම් සිසිලෙන් ලොව නැහැවෙන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!




Address

Taxila Central College, Anguruwatota Road
Horana
12400

Alerts

Be the first to know and let us send you an email when 5th Panadura Horana Taxila Central College Scout Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to 5th Panadura Horana Taxila Central College Scout Group:

Share