Inter School 2012 Old Pupils Association - Horana

Inter School 2012 Old Pupils Association - Horana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Inter School 2012 Old Pupils Association - Horana, Community Organization, Horana.

හොරණ නගරයේ ඇති පාසල් වල ඉගෙනුම ලැබූ 2012 වර්ෂයේදි උසස් පෙලට පෙනී සිටි, මේ වන විට විසිරි සිටින අප සැම නැවත එක් කිරිමට ගත් වෑයමකි...

හොරණ නගරයෙ ප්‍රධාන පෙලේ පසල් 8 ක්

තක්ෂිලා මධ්‍ය විද්‍යාලය
ශ්‍රී පාලි මහා විද්‍යාලය
රාජකීය විද්‍යාලය
ප්‍රජාපති බලිකා විද්‍යාලය
දොන්පේද්‍රික් විද්‍යාලය
මේධන්කර විද්‍යාලය
විද්‍යාරතන විශ්විද්‍යාපීඨය

මෙම පාසල් වල ඉගෙනුම ලැබූ අප සැම එක් වී හොරණ නගරයට යමක් කිරිම සඳහා මෙම ස

ංගමය ගොඩනගන ලදි.

ඔබත් 2012 වසරෙදී හොරණ නගරයෙ පාසලකින් ඉවත් වූ ආධි සිසුවෙක් සිසුවියක් නම් එක්වන්න අප සමඟ...

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Inter School 2012 Old Pupils Association - Horana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share