SMART Social Circle - Horana - Halapitiya

SMART Social Circle - Horana - Halapitiya පළාත :- බස්නාහිර පළාත
දිස්ත්‍රික්කය :- කළුතර දිස්ත්‍රික්කය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය :- හොරණ
ග්‍රාම සේවා වසම :- 606 C හාලපිටිය

18/08/2025

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන කළුතර දිස්ත්‍රික් චෙස් තරගාවලිය අගෝස්තු 27 වන දින මතුගම සුපර් ෆයිටර්ස් චෙස් සංගම් ශාලාවේදී පැවැත්වේ .

පහත දැක්වෙන Google Form Link එක හරහා ලියාපදිංචි වන්න

Google Form Link : https://forms.gle/MjtyUSfTevRufkHm7

26/07/2025

නාට්ටි උණ තියෙන ඔබ වෙනුවෙන් 'නාට්ටි වැඩපොල ...!’ නොමිලේ....!!.......................................................................

උසස් රසවින්දනයක් සහිත සහකම්පනයෙන් යුතු තාරුණ්‍යයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් ජාතික තරුණ සේවා සභාව විවිධ වැඩසටහන් සංවිධානය කරමින් සිටී...!

ඒ අනුව දිවයින පුරා විසිර සිටින නාට්‍ය හා රංග කලාව පිළිබඳ උනන්දුවක් දක්වන තරුණ තරුණියන්ගේ කුසලතා වර්ධනය කිරීමේ විධිමත් පුහුණුවක් හා උපදේශනයක් ලබාදීමේ අරමුණින් "යෞවන නාට්‍ය උලෙළ"ට සමගාමීව මෙම වැඩසටහන පැවැත්වේ.

අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් මාසවල පැවැත්වෙන මෙම වැඩමුළු සඳහා වයස අවුරුදු 15-35 අතර තරුණ ඔබට සහභාගී විය හැකියි.

පහත ලින්ක් එක හරහා අදම ලියාපදිංචිවන්න...!

https://forms.gle/z5uzfHk7NmRHSh1e6

26/07/2025

ඔබේ සිහින ව්‍යාපාරය අරඹන්න,
අගෝස්තු 01 ට පෙර ලියාපදිංචි වන්න....
https://www.nysc.lk/application/

26/07/2025
19/07/2025

තරුණ හිත් රොඳ බඳින තැන...
ජාතික තරුණ සේවා සභාව අනුබද්ධ
හොරණ යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ
මහා සභාව හා නිළවරණය
ජූලි 20 වෙනිදා උදේ 10ට
හොරණ නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
තරුණ ඔබට ආරාධනා...

DFYC - Horana

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පවත්වනු ලබන ජාතික සාහිත්‍ය උත්සවය මෙම වර්ෂයේ දී ද ප්‍රාදේශීය දිස්ත්‍රික්...
02/07/2025

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පවත්වනු ලබන ජාතික සාහිත්‍ය උත්සවය මෙම වර්ෂයේ දී ද ප්‍රාදේශීය දිස්ත්‍රික්ක ජාතික මට්ටමින් අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

විමසීම් - හොරණ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය
පුබුදුනී මිය 0774672406
චන්ද්‍රකලා මිය 0719997699
ජනිත් මයා 0718487356

සාහිත්‍ය තරඟ පිළිබඳ විස්තරය සහ අයදුම්පත පහත සැබැඳිය මගින් යොමු වීමෙන් බාගත කරගත හැකිය.
https://www.culturaldept.gov.lk/images/2025/literary_festival/literary_festival_2025_sinhala.pdf

20/06/2025

Address

Haalapitiya
Horana

Website

Alerts

Be the first to know and let us send you an email when SMART Social Circle - Horana - Halapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share