මෙත් උතුම් සත්කාර - Meth Uthum Sathkara

Directions

මෙත් උතුම් සත්කාර - Meth Uthum Sathkara අපේම මිනිසුන් සොයා යන අපේ කම (මෙත් උතුම් සත්කාර)

රත්මලාන බිහිරි විද්‍යාලයේ සනීපාරක්ෂක පද්ධතියේ පළමු අදියරේ  ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ විය....🔹රත්මලාන බිහිරි විද්‍යාලයේ ...
12/10/2026

රත්මලාන බිහිරි විද්‍යාලයේ සනීපාරක්ෂක පද්ධතියේ පළමු අදියරේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ විය....

🔹රත්මලාන බිහිරි විද්‍යාලයේ දරුවන් 130ක් පරිහරණය කරන වැසිකිලි කැසිකිලි හා සනීපාරක්ෂක පද්ධතිය නවීකරණය කිරීමේ මහගු සත්කාරයට පින්වත් ඔබට ඔබගේ ශක්ති පමණින් දායක වියහැකියි.

කාරුණික ඔබත් මනුෂ්‍යත්වයේ නාමයෙන් අත්වැල් බැදගන්න අප හා එක්වන්න.....

📍ඔබගේ මූල්‍යමය දායකත්වය.....
ගිණුමේ නම - උතුම් සත්කාර
ලංකා බැංකුව - බොරලැස්ගමුව ශාඛාව
ගිනුම් අංක - 80736827 වෙත බැර කරන්න.

📲විස්තර සදහා අමතන්න - 0761595694/ 0342263646

**hUthumSathkara **hTv **hRupavahini

09/10/2026

රත්මලාන බිහිරි විද්‍යාලයේ සනීපාරක්ෂක පද්ධතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ වැඩසටහන.

🔹රත්මලාන බිහිරි විද්‍යාලයේ දරුවන් 130ක් පරිහරණය කරන වැසිකිලි කැසිකිලි හා සනීපාරක්ෂක පද්ධතිය නවීකරණය කිරීමේ මහගු සත්කාරයට පින්වත් ඔබට ඔබගේ ශක්ති පමණින් දායක වියහැකියි.

කාරුණික ඔබත් මනුෂ්‍යත්වයේ නාමයෙන් අත්වැල් බැදගන්න අප හා එක්වන්න.

📍ඔබගේ මූල්‍යමය දායකත්වය
ගිණුමේ නම - උතුම් සත්කාර
ලංකා බැංකුව - බොරලැස්ගමුව ශාඛාව
ගිනුම් අංක - 80736827 වෙත බැර කරන්න.

📲විස්තර සදහා අමතන්න - 0761595694/ 0342263646

**hUthumSathkara **hTv **hRupavahini

රත්මලාන බිහිරි විද්‍යාලයේ සනීපාරක්ෂක පද්ධතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ වැඩසටහන.🔹රත්මලාන බිහිරි විද්‍යාලයේ දරුවන...
09/10/2026

රත්මලාන බිහිරි විද්‍යාලයේ සනීපාරක්ෂක පද්ධතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ වැඩසටහන.

🔹රත්මලාන බිහිරි විද්‍යාලයේ දරුවන් 130ක් පරිහරණය කරන වැසිකිලි කැසිකිලි හා සනීපාරක්ෂක පද්ධතිය නවීකරණය කිරීමේ මහගු සත්කාරයට පින්වත් ඔබට ඔබගේ ශක්ති පමණින් දායක වියහැකියි.
කාරුණික ඔබත් මනුෂ්‍යත්වයේ නාමයෙන් අත්වැල් බැදගන්න අප හා එක්වන්න.

📍ඔබගේ මූල්‍යමය දායකත්වය
ගිණුමේ නම - උතුම් සත්කාර
ලංකා බැංකුව - බොරලැස්ගමුව ශාඛාව
ගිනුම් අංක - 80736827 වෙත බැර කරන්න.
📲විස්තර සදහා අමතන්න - 0761595694/ 0342263646

**hUthumSathkara **hTv **hRupavahini

06/10/2026

2027 වසරේ ජනවාරි 17වන දින සිදුකෙරෙන ස්වර්ණමාලී මහ සෑ වන්දනාව පිංකම පිළිබදව

පූජ්‍යපාද ගලිගමුවේ ඤාණදීප ස්වාමින් වහන්සේ සමගින් සිදුකෙරෙන විශේෂ සාකච්ඡාමය වැඩසටහන

01/10/2026
01/10/2026

අහස තරම් සිහින තියෙන අපිත් ලමයි ...

" අපිත් ළමයි "
ලෝක ළමා දින විශේෂ වැඩසටහන
රත්මලාන බිහිරි විද්‍යාලයේ ආදරණීය දූ දරුවන් සමඟින්

**hTV

01/10/2026

පුංචි සිත් අපේ ලොවට එලිය වේ...

අද ලෝක ළමා දිනයයි..!
දරුවන් දෑස මෙන් රැකගනිමු, ඔවුන් රටේ අනාගතයයි..
World Children's Day..

**hTv M**H TV

01/10/2026

ලෝක ළමා දිනය නිමිත්තෙන්,
සුඛිත ළමා නිවාසයේ ආදරණීය දුවා දරුවන් වෙනුවෙන් | මෙත් උතුම් සත්කාර සත්කාරක ක්‍රියාන්විතය

**hTV M**H TV

01/10/2026

ලෝක වැඩිහිටි දිනයත් අදයි..!
දිනකට දෙකකට සිමා නොවී හැකි සෑම විටම වැඩිහිටියන්ට සලකමු..
World Elders' Day..

**hTv M**h Rupavahini Live

01/10/2026

අද ලෝක ළමා දිනයයි..!
දරුවන් දෑස මෙන් රැකගනිමු, ඔවුන් රටේ අනාගතයයි..
World Children's Day..

**hTv M**h Rupavahini Live

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when මෙත් උතුම් සත්කාර - Meth Uthum Sathkara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share