Mechanical Engineering Society - ITUM

Directions Contact the organization

Mechanical Engineering Society - ITUM The official page of the Mechanical Engineering Society of ITUM, which is under the NDT student union.

🎓✨ *හීන දකින වයසෙදි… ඒ හීනවලට පාර කියලා දෙමු!* ජීවිතයේ දෙවන කඩඉම් විභාගයට මුහුණ දෙන අපේ ආදරණීය නංගිලා මල්ලිලාගේ ගමනට පුං...
02/10/2026

🎓✨ *හීන දකින වයසෙදි… ඒ හීනවලට පාර කියලා දෙමු!*

ජීවිතයේ දෙවන කඩඉම් විභාගයට මුහුණ දෙන අපේ ආදරණීය නංගිලා මල්ලිලාගේ ගමනට පුංචි අත්වැලක් වෙන්නටත්, ඔවුන්ගේ හීනවලට තවත් ශක්තියක් වෙන්නටත්… 🤍✨

දැනුමෙන් සවිමත් වූ හෙටක් වෙනුවෙන්,
ITUM Mechanical Engineering Society වෙතින් තිළිණ කරන,

📚 “සිප්සවිය”
Educational Seminar Series 2026

📍 Katukenda Sri Sangabodhi National College, Dankotuwa
📅 06 October 2026

අද අපෙන් ලැබෙන පුංචි දැනුමක්,
හෙට ඔවුන්ගේ විශාල හීනයක පළමු පියවරක් වේවි! 🌱✨

💙 හීන දකින්න… හීන හඹා යන්න👣

⚙️ යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව (NDT) | ITUM🛠️නූතන යන්ත්‍රසූත්‍ර, තාප බලශක්තිය සහ නිෂ්පාද...
29/09/2026

⚙️ යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව (NDT) | ITUM🛠️

නූතන යන්ත්‍රසූත්‍ර, තාප බලශක්තිය සහ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ශක්තිමත් පදනමක් ගොඩනඟා ගැනීමට ඔබ සූදානම්ද?

මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ (ITUM) පවත්වනු ලබන යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ NDT ඩිප්ලෝමාව, ඉහළ කුසලතාවලින් යුත් ඉංජිනේරු තාක්ෂණවේදීන් බිහිකිරීම සඳහා නිර්මාණය කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ගෞරවනීය ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාවකි!

📌පාඨමාලා ව්‍යුහය (වසර 3 ක පූර්ණ කාලීන)

🔹අධ්‍යයන අදියර (ITUM, දියගම පරිශ්‍රයේ වසර 2 ක්):
මූලික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සවිස්තරාත්මක සිද්ධාන්තික දැනුම සමඟින් ප්‍රායෝගික පර්යේෂණාගාර සහ වැඩමුළු (Workshop) පුහුණුව.

🔹කාර්මික පුහුණු අදියර (NAITA ආයතනය හරහා වසර 1 ක්):
ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන කර්මාන්තශාලා, බලගාර සහ ඉංජිනේරු ආයතන තුළ පූර්ණ කාලීන ප්‍රායෝගික පළපුරුද්ද ලබාගැනීම.

📚ප්‍රධාන අධ්‍යයන ක්ෂේත්‍ර:
• තාපගති විද්‍යාව සහ තාප බලශක්ති ඉංජිනේරු විද්‍යාව (Thermodynamics & Thermal Power Engineering)
• ද්‍රව යාන්ත්‍ර විද්‍යාව සහ හයිඩ්‍රොලික් යන්ත්‍රසූත්‍ර (Fluid Mechanics & Hydraulic Machinery)
• නිෂ්පාදනය සහ නිෂ්පාදන තාක්ෂණය (Lathe, Milling, CNC, Metrology)
• ඉංජිනේරු ද්‍රව්‍ය, ලෝහ විද්‍යාව සහ NDT (Engineering Materials, Metallurgy & NDT)
• යන්ත්‍ර සැලසුම්කරණය සහ CAD/CAM (Machine Design & CAD/CAM)
• ශීතකරණ සහ වායුසමීකරණ (HVAC) (Refrigeration & Air Conditioning)
• මෝටර් රථ ඉංජිනේරු විද්‍යාව සහ යන්ත්‍රාගාර නඩත්තුව (Automotive Engineering & Plant Maintenance)

💼රැකියා අවස්ථා:
ඛනිජ තෙල් සහ ගෑස් (Oil & Gas), බලශක්ති, මෝටර් රථ, සාගර (Marine), MEP ඉදි කිරීම්, නිෂ්පාදන සහ HVAC යන දේශීය හා විදේශීය ක්ෂේත්‍රයන්හි පහත සඳහන් තනතුරු සඳහා උපාධිධාරීන්ට ඉහළ ඉල්ලුමක් පවතී:
• සහකාර යාන්ත්‍රික ඉංජිනේරු (Mechanical Engineering Assistant)
• නඩත්තු අධිකාරී (Maintenance Superintendent)
• නිෂ්පාදන ඉංජිනේරු (Production Engineer)
• වැඩමුළු කළමනාකාර (Workshop Manager)
• ව්‍යාපෘති සම්බන්ධීකාරක (Project Coordinator)

🎓උසස් අධ්‍යාපන සහ වෘත්තීය මාර්ග:
• උසස් පෙළ (A/L) සඳහා සාමාර්ථ CCS සහිත ඕනෑම අයෙකුට විවෘත විශ්වවිද්‍යාලය හරහා Top-up උපාධියක් සම්පූර්ණ කර IESL සාමාජිකත්වය ලබාගත හැක.
• IIESL හරහා අනුබද්ධිත ඉංජිනේරු (Incorporated Engineer) හෝ ව්‍යවස්ථාපිත ඉංජිනේරු (Chartered Engineer) තත්ත්වයට පත්වීමේ මාර්ගය.
• දේශීය හා විදේශීය විශ්වවිද්‍යාලයන්හි B.Tech, B.Sc. Engineering, හෝ B.Eng. උපාධි දක්වා ඉදිරියට යාමේ අවස්ථා.

සංකීර්ණ යන්ත්‍රසූත්‍ර සහ නූතන නිෂ්පාදන තාක්ෂණය සමඟ ඔබේ අනාගතය ගොඩනඟා ගන්න. ITUM ඔබට සාර්ථක ඉංජිනේරු වෘත්තියක් කරා යාමට හොඳම අඩිතාලමක් සපයයි! 🌟

​⚙️ National Diploma in Technology (NDT) in Mechanical Engineering Technology | ITUM🛠️

​Are you ready to build a strong foundation in the world of modern machinery, thermal power, and manufacturing?

​The NDT in Mechanical Engineering Technology at the Institute of Technology, University of Moratuwa (ITUM) is one of Sri Lanka’s most premier and respected engineering diploma programs, designed to shape high-caliber engineering technologists!

​📌 Course Structure (3-Year Full-Time)

🔹 Academic Phase (2 Years at ITUM, Diyagama): Comprehensive theoretical knowledge paired with hands-on laboratory and workshop training in core engineering sciences.
🔹 Industrial Training Phase (1 Year with NAITA): Full-time practical experience in top-tier manufacturing plants, powerhouses, and engineering firms.

​📚 Core Areas of Study:
• Thermodynamics & Thermal Power Engineering
• Fluid Mechanics & Hydraulic Machinery
• Manufacturing & Production Technology (Lathe, Milling, CNC, Metrology)
• Engineering Materials, Metallurgy & NDT
• Machine Design & CAD/CAM
• Refrigeration & Air Conditioning (HVAC)
• Automotive Engineering & Plant Maintenance

​💼 Career Opportunities:
Graduates are in high demand both locally and globally across Oil & Gas, Energy, Automotive, Marine, MEP Construction, Manufacturing, and HVAC sectors for roles like:
• Mechanical Engineering Assistant
• Maintenance Superintendent
• Production Engineer
• Workshop Manager
• Project Coordinator

​🎓 Higher Education & Professional Pathways:
• Anyone with CCS in A/Ls can do a top-up degree through the Open University and obtain IESL membership.
• Pathway to Incorporated Engineer or Chartered Engineer status via IIESL.
• Progression options to B.Tech, B.Sc. Engineering, or B.Eng. degrees at local and international universities.

​Build your future with complex machinery and modern manufacturing technology. ITUM offers the ultimate stepping stone toward a rewarding engineering career! 🌟

👉APPLY NOW:
📍📎 https://mis.itum.mrt.ac.lk/apply.php

National Diploma in Technology University of Moratuwa

⚙️ MECHANICAL ENGINEERING SOCIETY OFFICIAL T-SHIRT PRE-ORDER ⚙️The wait is over! Pre-orders are now officially open for ...
09/09/2026

⚙️ MECHANICAL ENGINEERING SOCIETY OFFICIAL T-SHIRT PRE-ORDER ⚙️

The wait is over! Pre-orders are now officially open for our official Mechanical Engineering Society T-shirt. Wear your identity with pride!

Price Details:
Students (Current Batches) : LKR 2,200/=
Alumni : LKR 2,700/=

Check the size chart, make your transfer, and submit your pre-order along with the payment slip via the link below:

👉 Order Here: https://forms.gle/xmpzmJXjbVoaiWW27

⏳ Deadline: September 20, 2026, by 11:59 PM (Midnight)

For more info:
Yasith: 077 967 2741
Uvindya: 071 752 1073

Don’t miss out—grab yours before the deadline! 🚀

සුභ පැතුම් !Mechanical Engineering Society මගින් සංවිධානය කරන ලද වෙසක් අභිරූ ’26 තරඟාවලියේදී නිර්මාණ කාණ්ඩය යටතේ තමන්ගේ ...
20/06/2026

සුභ පැතුම් !

Mechanical Engineering Society මගින් සංවිධානය කරන ලද වෙසක් අභිරූ ’26 තරඟාවලියේදී නිර්මාණ කාණ්ඩය යටතේ තමන්ගේ සුවිශේෂී දක්ෂතාවයන් ප්‍රදර්ශනය කළ ජයග්‍රාහකයින්ගේ කැපවීම සහ නිර්මාණශීලීත්වය අප ඉහළින්ම අගය කරන්නෙමු!
​
එලෙසම ​මෙම තරඟාවලිය සාර්ථක කර ගැනීමට ඔබගේ නිර්මාණයන් ඉදිරිපත් කරමින් අප හා එක් වූ සියලුම දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය මෙලෙසින් පුද කරන අතර ඔබ සියලුම දෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්!

සුභ පැතුම් !Mechanical Engineering Society  මගින් සංවිධානය කරන ලද වෙසක් අභිරූ ’26 තරඟාවලියේදී කාව්‍ය සහ නිසඳැස් කාණ්ඩය ය...
20/06/2026

සුභ පැතුම් !

Mechanical Engineering Society මගින් සංවිධානය කරන ලද වෙසක් අභිරූ ’26 තරඟාවලියේදී කාව්‍ය සහ නිසඳැස් කාණ්ඩය යටතේ තමන්ගේ සුවිශේෂී දක්ෂතාවයන් ප්‍රදර්ශනය කළ ජයග්‍රාහකයින්ගේ කැපවීම සහ නිර්මාණශීලීත්වය අප ඉහළින්ම අගය කරන්නෙමු!
​
එලෙසම ​මෙම තරඟාවලිය සාර්ථක කර ගැනීමට ඔබගේ නිර්මාණයන් ඉදිරිපත් කරමින් අප හා එක් වූ සියලුම දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය මෙලෙසින් පුද කරන අතර ඔබ සියලුම දෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්!

🛑තව දින 01 යි!"වෙසක් අභිරූ" කාව්‍ය/නිසඳැස් හා නිර්මාණ තරගාවලිය සඳහා ඔබගේ මනාපය පළ කිරීමට ඔබට ඉතිරිව ඇත්තේ තව එක් දිනක් ප...
17/06/2026

🛑තව දින 01 යි!

"වෙසක් අභිරූ" කාව්‍ය/නිසඳැස් හා නිර්මාණ තරගාවලිය සඳහා ඔබගේ මනාපය පළ කිරීමට ඔබට ඉතිරිව ඇත්තේ තව එක් දිනක් පමණයි 💫.

ඔබ වඩාත් ප්‍රිය කරන නිර්මාණයක් හෝ නිර්මාණ කිහිපයක් සඳහා මනාපය පළ කරමින් ඔබේ ප්‍රියතම නිර්මාණය ජයග්‍රහණය කරවීම සඳහා අදම දායක වන්න 🤩.

https://www.facebook.com/share/p/1GjddcMnqC/

https://www.facebook.com/share/v/18gTeSnyfh/

https://www.facebook.com/share/p/1DxyyYSfo5/

https://www.facebook.com/share/v/18YYN1UxQ7/

🗓️ මනාප පළ කිරීමේ අවසන් දිනය : 2026.06.18 (බ්‍රහස්පතින්දා) රාත්‍රී 11.59 දක්වා.

📌 ලකුණු පිරිනැමීම:
👍 React එකක් සඳහා – ලකුණු 05
💬 Comment එකක් සඳහා – ලකුණු 10 (එක් අයෙකුගෙන් එක් Comment එකක් පමණක් වලංගු වේ.)
⚠️ ව්‍යාජ හෝ සති 02කට අඩු නව ගිණුම්වලින් ලැබෙන Reacts සහ Comments වලංගු නොවේ.

ඔබගේ දායකත්වය තුලින් දක්ෂ නිර්මාණකරුවන් දිරිමත් කරමු! 🌼🪔 :::

🛑තව දින 03 යි!"වෙසක් අභිරූ" කාව්‍ය/නිසඳැස් හා නිර්මාණ තරගාවලිය සඳහා ඔබගේ මනාපය පළ කිරීමට ඔබට ඉතිරිව ඇත්තේ තව දින 03 ක් ප...
15/06/2026

🛑තව දින 03 යි!

"වෙසක් අභිරූ" කාව්‍ය/නිසඳැස් හා නිර්මාණ තරගාවලිය සඳහා ඔබගේ මනාපය පළ කිරීමට ඔබට ඉතිරිව ඇත්තේ තව දින 03 ක් පමණයි 💫.

ඔබ වඩාත් ප්‍රිය කරන නිර්මාණයක් හෝ නිර්මාණ කිහිපයක් සදහා මනාපය පල කරමින් ඔබේ ප්‍රියතම නිර්මාණය ජයග්‍රහණය කරවීම සඳහා අදම දායක වන්න 🤩.

https://www.facebook.com/share/p/1GjddcMnqC/

https://www.facebook.com/share/v/18gTeSnyfh/

https://www.facebook.com/share/p/1DxyyYSfo5/

https://www.facebook.com/share/v/18YYN1UxQ7/

🗓️ මනාප පළ කිරීමේ අවසන් දිනය : 2026.06.18 (බ්‍රහස්පතින්දා) රාත්‍රී 11.59 දක්වා.

📌 ලකුණු පිරිනැමීම:
👍 React එකක් සඳහා – ලකුණු 05
💬 Comment එකක් සඳහා – ලකුණු 10 (එක් අයෙකුගෙන් එක් Comment එකක් පමණක් වලංගු වේ.)
⚠️ ව්‍යාජ හෝ සති 02කට අඩු නව ගිණුම්වලින් ලැබෙන Reacts සහ Comments වලංගු නොවේ.

ඔබගේ දායකත්වය තුලින් දක්ෂ නිර්මාණකරුවන් දිරිමත් කරමු! 🌼🪔 :::

"වෙසක් අභිරූ" කාව්‍ය/නිසඳැස් හා නිර්මාණ තරගාවලිය සඳහා ඔබගේ මනාපය පළ කිරීම මෙතැන් සිට ඇරඹේ! ✨ඔබ වඩාත් ප්‍රිය කරන ඩිජිටල් ...
12/06/2026

"වෙසක් අභිරූ" කාව්‍ය/නිසඳැස් හා නිර්මාණ තරගාවලිය සඳහා ඔබගේ මනාපය පළ කිරීම මෙතැන් සිට ඇරඹේ! ✨

ඔබ වඩාත් ප්‍රිය කරන ඩිජිටල් නිර්මාණයක් හෝ නිර්මාණ කිහිපයක් සදහා සහයෝගය දක්වමින් එහි ජයග්‍රහණයට දායක වන්න.

🗓️ මනාප පළ කිරීමේ කාලය : 2026.06.18 (බ්‍රහස්පතින්දා) රාත්‍රී 11.59 දක්වා (දින 07ක්)

📌 ලකුණු පිරිනැමීම:
👍 React එකක් සඳහා – ලකුණු 05
💬 Comment එකක් සඳහා – ලකුණු 10 (එක් අයෙකුගෙන් එක් Comment එකක් පමණක් වලංගු වේ.)
⚠️ ව්‍යාජ හෝ සති 02කට අඩු නව ගිණුම්වලින් ලැබෙන Reacts සහ Comments වලංගු නොවේ.

ඔබගේ දායකත්වය තුලින් දක්ෂ නිර්මාණකරුවන් දිරිමත් කරමු! 🌼🪔 :::

12/06/2026

ඩිජිටල් නිර්මාණ - අංක 01

ඩිජිටල් නිර්මාණ - අංක 02"වෙසක් අභිරූ" කාව්‍ය/නිසඳැස් හා නිර්මාණ තරගාවලිය සඳහා ඔබගේ මනාපය පළ කිරීම මෙතැන් සිට ඇරඹේ! ✨ඔබ ව...
12/06/2026

ඩිජිටල් නිර්මාණ - අංක 02

"වෙසක් අභිරූ" කාව්‍ය/නිසඳැස් හා නිර්මාණ තරගාවලිය සඳහා ඔබගේ මනාපය පළ කිරීම මෙතැන් සිට ඇරඹේ! ✨

ඔබ වඩාත් ප්‍රිය කරන ඩිජිටල් නිර්මාණයක් හෝ නිර්මාණ කිහිපයක් සදහා සහයෝගය දක්වමින් එහි ජයග්‍රහණයට දායක වන්න.

🗓️ මනාප පළ කිරීමේ කාලය : 2026.06.18 (බ්‍රහස්පතින්දා) රාත්‍රී 11.59 දක්වා (දින 07ක්)

📌 ලකුණු පිරිනැමීම:
👍 React එකක් සඳහා – ලකුණු 05
💬 Comment එකක් සඳහා – ලකුණු 10 (එක් අයෙකුගෙන් එක් Comment එකක් පමණක් වලංගු වේ.)
⚠️ ව්‍යාජ හෝ සති 02කට අඩු නව ගිණුම්වලින් ලැබෙන Reacts සහ Comments වලංගු නොවේ.

ඔබගේ දායකත්වය තුලින් දක්ෂ නිර්මාණකරුවන් දිරිමත් කරමු! 🌼🪔 :::

Address

Institute Of Technology, University Of Moratuwa, Diyagama Homagama
Homagama
10200

Website

Alerts

Be the first to know and let us send you an email when Mechanical Engineering Society - ITUM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mechanical Engineering Society - ITUM:

Shortcuts

Share