24/07/2026
කොතරම් කටුක ජීවිතයක් උනත්… ඒ පුංචි ඇස්වල බලාපොරොත්තු පොකුරු පිටින් පිරිලා තිබුණා.
අපි දැක්කේ අවශ්‍යතා විතරක් නෙවෙයි… හෙට දවස ගැන ඔවුන්ගේ නිහඬ සිහිනත්.
ඒ බලාපොරොත්තු අතරින් බොහෝ දේවල්වලට එදා අපි ✅ ලකුණක් තියලා ආවා.
තවත් ඉටු කරන්න තියෙන සිහින ගොඩක් තවමත් ඒ ඇස්වලම තියෙනවා…
ඒ නිසා මේ ගමන මෙතැනින් නවතින්නේ නැහැ. 💙
අපි We Are One World 🇱🇰
#අපේමමව්බිම #දරුවන්ගේඅනාගතය #සෙනෙහසේඅතක්