ACT Foundation Sri Lanka

Directions Website Contact the organization

ACT Foundation Sri Lanka ACT Foundation Sri Lanka is a charitable organization dedicated to caring for all life on earth. We work on projects all around Sri Lanka.

Our core values are;

Love, Empowerment, and Nonviolence.

ACT Foundation has been providing freshly cooked midday meals to the students of Kattaiyadampan Roman Catholic Maha Vidy...
23/09/2026

ACT Foundation has been providing freshly cooked midday meals to the students of Kattaiyadampan Roman Catholic Maha Vidyalayam, located in the Madhu Division of Mannar District, continuously for the past two years.

We are pleased to announce that, under this nutrition programme, more than 62,700 meals have been served to date, helping to support the health, well-being, and education of the students.

ACT தொண்டு நிறுவனமானது தொடர்ந்து 2 ஆண்டுகளாக மன்னார் மாவட்டத்தின் மடு கோட்டத்தில் அமைந்துள்ள கட்டையடம்பன் ரோமன் கத்தோலிக...
21/09/2026

ACT தொண்டு நிறுவனமானது தொடர்ந்து 2 ஆண்டுகளாக மன்னார் மாவட்டத்தின் மடு கோட்டத்தில் அமைந்துள்ள கட்டையடம்பன் ரோமன் கத்தோலிக்க மகா வித்தியாலய மாணவர்களுக்கு சமைத்த மதிய உணவை வழங்கி வருகிறது.

இந்த போசாக்குணவுத் திட்டத்தின் கீழ், இதுவரை சுமார் 62,700 க்கு மேற்பட்ட உணவுகள் வழங்கப் பட்டுள்ளன என்பதை மகிழ்ச்சியுடன் தெரிவித்துக் கொள்கிறோம்.

ACT පදනම විසින් හැටන් අධ්‍යාපන කලාපයට අයත් වෙලිංටන් දෙමළ මහා විද්‍යාලයේ සිසුන් සඳහා පසුගිය වසර 3 පුරා අඛණ්ඩව පිසූ පෝෂණීය...
20/09/2026

ACT පදනම විසින් හැටන් අධ්‍යාපන කලාපයට අයත් වෙලිංටන් දෙමළ මහා විද්‍යාලයේ සිසුන් සඳහා පසුගිය වසර 3 පුරා අඛණ්ඩව පිසූ පෝෂණීය මධ්‍යහ්න ආහාර ලබා දී ඇත.

මෙම පාසල් පෝෂණ ආහාර වැඩසටහන යටතේ මේ දක්වා පෝෂණීය ආහාර වේල් 60,000 කට අධික සංඛ්‍යාවක් සිසුන් වෙත ලබා දී ඇති බව අප සතුටින් දැනුම් දෙමු.

මෙම වැඩසටහන මඟින් සිසුන්ගේ පෝෂණය, සෞඛ්‍යය, යහපැවැත්ම සහ අධ්‍යාපන කටයුතු ශක්තිමත් කිරීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

ACT தொண்டு நிறுவனமானது தொடர்ந்து 3 ஆண்டுகளாக ஹட்டன் கல்வி வலயத்திற்கு உட்பட்ட வெலிங்டன் தமிழ் வித்தியாலய மாணவர்களுக்கு ச...
19/09/2026

ACT தொண்டு நிறுவனமானது தொடர்ந்து 3 ஆண்டுகளாக ஹட்டன் கல்வி வலயத்திற்கு உட்பட்ட வெலிங்டன் தமிழ் வித்தியாலய மாணவர்களுக்கு சமைத்த மதிய உணவை வழங்கி வருகிறது.

இந்த போசாக்குணவுத் திட்டத்தின் கீழ், இதுவரை சுமார் 60,000 க்கு மேற்பட்ட உணவுகள் வழங்கப் பட்டுள்ளன என்பதை மகிழ்ச்சியுடன் தெரிவித்துக் கொள்கிறோம்.

students of Wellington Tamil Vidyalayam, under the Hatton Education Zone, for the past three years.We are delighted to a...
18/09/2026

students of Wellington Tamil Vidyalayam, under the Hatton Education Zone, for the past three years.

We are delighted to announce that, through this School Nutrition Meal Programme, more than 60,000 nutritious meals have been served to date, contributing to the health, well-being, and education of the students.

ACT පදනම විසින් වව්නියා දිස්ත්‍රික්කයේ නෙඩුන්කේණි ප්‍රාදේශීය කොට්ඨාසයේ පිහිටි චින්නඩම්බන් භාරති විද්‍යාලයේ සිසුන් සඳහා ව...
17/09/2026

ACT පදනම විසින් වව්නියා දිස්ත්‍රික්කයේ නෙඩුන්කේණි ප්‍රාදේශීය කොට්ඨාසයේ පිහිටි චින්නඩම්බන් භාරති විද්‍යාලයේ සිසුන් සඳහා වසර 2½ක් පුරා අඛණ්ඩව පිසූ මධ්‍යහ්න ආහාර ලබා දෙමින් සිටී.

මෙම පාසල් පෝෂණ ආහාර වැඩසටහන යටතේ, මේ වන විට පෝෂණවත් ආහාර වේල් 43,800 කට අධික සංඛ්‍යාවක් සිසුන් වෙත ලබා දී ඇති බව සතුටින් දැනුම් දෙමු.

ACT Foundation has been continuously providing freshly cooked midday meals to the students of Sinnadamban Bharathi Vidya...
16/09/2026

ACT Foundation has been continuously providing freshly cooked midday meals to the students of Sinnadamban Bharathi Vidyalayam, located in the Nedunkeni Division of Vavuniya District, for the past 2½ years.
We are delighted to share that, under this School Nutrition Programme, more than 43,800 nutritious meals have been served to date, helping to support the health, well-being, and education of the students.

ACT පදනම විසින් වව්නියා දිස්ත්‍රික්කයේ නෙඩුන්කේණි ප්‍රාදේශීය කොට්ඨාසයේ පිහිටි චින්නඩම්බන් භාරති විද්‍යාලයේ සිසුන් සඳහා ව...
02/08/2026

ACT පදනම විසින් වව්නියා දිස්ත්‍රික්කයේ නෙඩුන්කේණි ප්‍රාදේශීය කොට්ඨාසයේ පිහිටි චින්නඩම්බන් භාරති විද්‍යාලයේ සිසුන් සඳහා වසර 2½ක් පුරා අඛණ්ඩව පිසූ මධ්‍යහ්න ආහාර ලබා දෙමින් සිටී.

මෙම පාසල් පෝෂණ ආහාර වැඩසටහන යටතේ, මේ වන විට පෝෂණවත් ආහාර වේල් 43,300 කට අධික සංඛ්‍යාවක් සිසුන් වෙත ලබා දී ඇති බව සතුටින් දැනුම් දෙමු.

Address

Hatton
90100

Alerts

Be the first to know and let us send you an email when ACT Foundation Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ACT Foundation Sri Lanka:

Shortcuts

Share