Hapugammana API

Directions

Hapugammana API Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hapugammana API, Nonprofit Organization, Hapugammana.

02/06/2026

2026 හපුගම්මන වෙසක් දන්සල අති සාර්ථකව පැවත්වීමට නන්අයුරින් සහය දුන් සැමට හෘදයාන්ගම ස්තුති 🙏❤️

ආදරණීය රවී ❤️හපුගම්මන දන්සල් ඉතිහාසයේ නොමැකෙන සලකුණ මිනිස්කමේ උදාරත්වය බෙදාහරිමින්, අප ගම්මානයේ දන්සල් සංස්කෘතියේ සමාරම්...
30/05/2026

ආදරණීය රවී ❤️

හපුගම්මන දන්සල් ඉතිහාසයේ නොමැකෙන සලකුණ මිනිස්කමේ උදාරත්වය බෙදාහරිමින්, අප ගම්මානයේ දන්සල් සංස්කෘතියේ සමාරම්භක පුරෝගාමියා වූ, දිවංගත ලාන්ස් කෝප්‍රල් ඩී.ආර්. රවීන්ද්‍ර දැදිගම සොයුරාණෙනි...

ඔබ තැබූ ඒ උදාර පියවර, අදටත් අප හදවත් තුළ නොනිවී දැල්වෙයි!
ඔබට නිවන් සුව අත්වේවා...!! 😔🙏

හපුගම්මන අපි 🥺

26/05/2026

Address

Hapugammana

Website

Alerts

Be the first to know and let us send you an email when Hapugammana API posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share