Youth Buddhist Association

Youth Buddhist Association ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී .... ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකීති... 🙏🏻

The key Buddhist movement in Sri Lanka to promote the teachings of the Buddha Dhamma to the youth.

24/08/2026
23/08/2026
23/08/2026
🙏🙏😍
22/08/2026

🙏🙏😍

හැමෝම කතාවෙන සදගල දළදා ගෘහයට පිවිසෙන මහවාහල්කඩ පාමුල ‘සඳගල’ පිහිටා ඇත. එය මහනුවර සම්ප්‍රදායට අයත් වන්නකි. ඉතා අලංකාර මේ ...
21/08/2026

හැමෝම කතාවෙන සදගල
දළදා ගෘහයට පිවිසෙන මහවාහල්කඩ පාමුල ‘සඳගල’ පිහිටා ඇත. එය මහනුවර සම්ප්‍රදායට අයත් වන්නකි. ඉතා අලංකාර මේ සඳගල හැඩයෙන් ත්‍රිකොණාකාර ය. දෙපස මකර රූ දෙකක් ද එයින් ලියවැල් රටාවක් ද මතු වේ. මැද නෙරා ගිය පැතැලි පද්මාසනයකි. දළදා පෙරහර පිටත්වීමට නම්, මේ සඳගල හෙවත් සඳකඩ පහන මත‍ට දියවඩන නිලමේතුමා පැමිණිය යුතු ය.

#සදගල

විසිපස් වසරකට පසු සමිඳු පිදු ජන රාජා  මඟුලැතු❤️✨
21/08/2026

විසිපස් වසරකට පසු සමිඳු පිදු ජන රාජා මඟුලැතු❤️✨

Address

Pothgul Maliga Maha Viharaya
Hanguranketa
20710

Website

Alerts

Be the first to know and let us send you an email when Youth Buddhist Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share