DFYC - Hanguranketha

DFYC - Hanguranketha The official facebook fan page of Divisional Federation of Youth Clubs - Hanguranketha

35 වන ක්‍රීඩා උළෙලේ   නුවරඑලිය දිස්ත්‍රික් ක්‍රිකට් ශූරයින් වූහගුරන්කෙතත 'යෞවන' youth club එක සදහා අපගේ උනුසුම් සුභ පැතු...
28/09/2025

35 වන ක්‍රීඩා උළෙලේ නුවරඑලිය දිස්ත්‍රික් ක්‍රිකට් ශූරයින් වූ
හගුරන්කෙතත 'යෞවන'
youth club එක සදහා අපගේ උනුසුම් සුභ පැතුම්!!!💖

Boys-11side🏏Girls-6 side 🏏
14/09/2025

Boys-11side🏏
Girls-6 side 🏏

11/09/2025
හඟුරන්කෙත අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන එල්ලේ  (කාන්තා / පිරිමි) තරග 14/09/2025 දින පොරමඩු...
10/09/2025

හඟුරන්කෙත අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා
උළෙලට සමගාමීව පැවැත්වෙන
එල්ලේ (කාන්තා / පිරිමි) තරග
14/09/2025 දින
පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

හඟුරන්කෙත අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා උළෙල 2025
25/08/2025

හඟුරන්කෙත අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා උළෙල 2025

07/06/2025

Century youth Club දෙවනි වරටත් සාර්ථකව ඉදිරිපත් කරනු ලබන ⁣"හොල්මන් මන්දිරය සහ අපාය" ⚰️🪦👻මෙවර ජූනි මස 10,11,12 යන තෙ⁣දින අදිකාරීගම කෝට්ටගොඩ ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේදී සවස 6.00 සිට.මෙම තෙදිනට සමගාමීව

⭕️ දන්සැල්
⭕️දර්ශනීය තොරණ
⭕️පොසොන් පහන් කූඩු ප්‍රදර්ශනය
⭕️දහම්සොඬ ජාතක කතා වස්තුව
⭕️පොසොන් බැති ගී සරණීය
⭕️කෙටි නාට්‍යය සංදර්ශනය

ආදී විශේෂාන්ග රැසකින් සමන්විත මෙවර "2025 කොට්ටෙගොඩ ශ්‍රී ඉසිපතනාරාම විහාරයේ පොසොන් කලාපය" දැක බලා ගැනීමට පැමිණෙන මෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

* Century Youth Club *

වලපනේ අපි We are Walapane
Hanguranketha
RIKILLAGASKADA API
Hanguranketha set eka

26/05/2025

Address

Hanguranketha
Hanguranketa
20710

Website

Alerts

Be the first to know and let us send you an email when DFYC - Hanguranketha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to DFYC - Hanguranketha:

Share