Arakavila Dance & Theatre Foundation - ADTF

Arakavila Dance & Theatre Foundation - ADTF ADTF is run as a non-profit basis, completely funded by Peter and Janaki Hill,to teach Dance, Theatre, languages for free. It was opened in Dec 2008.

29/04/2026
25/04/2026

අත පිරෙන්න හිත පිරෙන්න තෑගි දිනන්න..
හෙට තමයි දවස..🤩
ADTF සූර්ය මගල්‍යය 2026
ඔබ සැමට ආරාධනා
Arakavila Dance & Theatre Foundation - ADTF

18/04/2026
ADTF සූර්ය මංගල්‍ය - 2026❤️ADTF සූර්ය මංගල්‍ය අප්‍රේල් 26 දින දවස පුරා ADTF පරිශ්‍රයේ දී පැවැත්වීමට මේ වන විට කටයුතු සූද...
17/04/2026

ADTF සූර්ය මංගල්‍ය - 2026❤️

ADTF සූර්ය මංගල්‍ය අප්‍රේල් 26 දින දවස පුරා ADTF පරිශ්‍රයේ දී පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් වන බව ඔබට සතුටින් දැනුම් දෙන්නෙමු. 😊 පෙර සැලසුම් කළ පරිදිම බයිස්කෝප් මහා ධාවන තරඟය ඇතුළු සියළුම තරඟ ඔබ වෙනුවෙන් සූදානම්.

අත පිරෙන්න හිත පිරෙන්න තෑගි දිනන්න , පවුලෙ හැමෝම එක්ක සතුටු වෙන්න අප්‍රේල් 26 ADTF සූර්ය මංගල්‍යයට හැමෝම එන්න. ❤️

12/04/2026

#නැකැත් සීට්ටුව ාසමාජය #අලුත්අවුරුද්ද2022

🕯ජ්‍යෙෂ්ඨ සංගීතවේදියාණෙනි ඹබට නිවන් සුව...! 🕯
30/03/2026

🕯ජ්‍යෙෂ්ඨ සංගීතවේදියාණෙනි ඹබට නිවන් සුව...! 🕯

⚠️ දැනුම්දීමයි ⚠️"අප්‍රේල් මස 05 දින පැවැත්වීමට තිබූ ADTF සූර්ය මංගල්‍යය නොවැලැක්විය හැකි හේතුවක් නිසා කල්දමා ඇත. නව දින...
30/03/2026

⚠️ දැනුම්දීමයි ⚠️
"අප්‍රේල් මස 05 දින පැවැත්වීමට තිබූ ADTF සූර්ය මංගල්‍යය නොවැලැක්විය හැකි හේතුවක් නිසා කල්දමා ඇත. නව දිනය ඉක්මනින් ප්‍රකාශයට පත් කරනු ඇත."

29/03/2026

මහදැන මුත්තා | Madana Muththa




Address

Arakavila
Handapangoda

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Arakavila Dance & Theatre Foundation - ADTF posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share