WOLF PACK

WOLF PACK Power of team work 🐾

06/12/2025

අයහපත් කාලගුණයෙන් 🌨️🌨️පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ හදගිනි කුසගිනි නිවන්නට සවියක් වන්නට හල්වතුර ප්‍රදේශයේ තරුණ කැල මගින් ක්‍රියාත්මක කරනු ලැබූ සහන සේවා ක්‍රියාන්විතය සාර්ථකත්වයෙන් අති සාර්ථකත්වයට යාත්‍රා කිරීමට උරදුන් සහෘදයාණෙනි...⭐⭐

2025 දෙසැම්බර් 04වන දින කොත්මලේ සහ ගම්පොල යන නගරයන්හි පීඩාවට පත් ජනතාව උදෙසා ඔබ පිරිනැමු වටිනා ආදාරයන් සාර්තකව බෙදා දුන වග සතුටින් දන්වා සිටින්නෙමු

ස්තූතීය !!

2025 දෙසැම්බර් මස 03 වන දින හල්වතුර හන්දිය අසල නවතා තැබූ අපගේ සහනයාත්‍රාවට🚛🚛 අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන් 🎁 මෙන්ම මුදලින්ද ඔබට හැකි අයුරින් පරිත්‍යාග කල පරිත්‍යාගශීලී මිනිසුනි 🙏🙏ඔබට අපගේ හදපිරි උත්තමාචාරය මෙසේ පුද කරන්නෙමු ..❤️🙏🙏

විශේෂ ස්තුතියි ! 🙏
⭐අධාර බෙදාදීම සඳහා අවශ්‍ය ලොරි රථය 🚚ලබාදීම සහ බෙදාදීමට අවශ්‍යය පානීය ජල 🫧🫧පහසුකම් සකස් කරදීම Sasika Lakmal yenuka ආයතනයටද ,

⭐ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බඩු මලු සැකසීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළ සවුදි අරාබි රාජ්‍යයේ සේවයේ නීයුතු උපාලි සහෝදරයා සහ මිතුරන් Dhu Sirimal

⭐රුපියල් ලක්ෂයක පමණ කොසු ඉදල්🧹 හා පිරිසිදු කිරීමේ උපකරණ පරිත්‍යාග කල Harsha Srilal Wickramasingheආයතනය හා නන් අයුරින් උපකාර කර සියලු දෙනාට

⭐⭐අපගේ හදපිරි ස්තූතිය මෙයින් පුදකර සිටිමි.... ❤️🙏

අපගේම සහොදර ජනතාව වෙනුවෙන් හල්වතුර හංදියේ හවස 05.00 දක්වා අපි ඉන්නවා. ඔබට හැකි අයුරින් දායකත්වයක් ලබා දෙන්න.🙏🚛
03/12/2025

අපගේම සහොදර ජනතාව වෙනුවෙන් හල්වතුර හංදියේ හවස 05.00 දක්වා අපි ඉන්නවා. ඔබට හැකි අයුරින් දායකත්වයක් ලබා දෙන්න.🙏🚛

නුවර එලියට  ආදාර රැගෙන යාම සදහා අද දින   හල්වතුර හන්දියට  2025/12/03 පැමිනෙනවා.🚛පුලුවන් හැම කෙනෙක්ම තමන්ට පුලුවන් විදිහට...
02/12/2025

නුවර එලියට ආදාර රැගෙන යාම සදහා අද දින
හල්වතුර හන්දියට 2025/12/03 පැමිනෙනවා.🚛

පුලුවන් හැම කෙනෙක්ම තමන්ට පුලුවන් විදිහට වතුර බෝතලයකින් හරි කමක් නෑ උදවු කරන්න...🙏🙏🙏🙏

වියළි ආහාර🧆🧆, වැඩි පුරම ඇදුම්, බෙහෙත් වර්ග💊💊💊, පොඩි ලමයින්ගේ/වැඩි හිටි අයගේ සනීපාරක්ශක ද්‍රව්‍ය, වැඩිපුරම වතුර බෝතල් තමා අපි බලාපොරොත්තු වෙන්නේ. තමන්ට හැකි අයුරින් උදව් කරන්න...☝️

හල්වතුර හන්දිය තුල උදෑසන 10.00 සිට 05.00 දක්වා අපි ඉන්නවා.🚚

පුලුවන් අය හැකි තරම් උදවු කරන්න. හැකි තරම් මේක Shear කරන්න...🙏

අපිව සම්බන්ද කර ගන්න පහත දුරකථන අංක වලට කතා කරන්න.
නුවරඑලිය බලා 2025/12/04 දින එනම් පොහෝ දින යාමට නියමිතයි .

0775515623 ජනිත්
0771786885 සුපුන්
0769936675 තරිදු

සුර්ය මංගල්‍යය කොන්ගස්තැන්න 2025 🌞තනි අතින් එල්ලී බිස්කට් කෑමකාසාය බීමබිත්තර ඇල්ලීමFunding Support - SKYP EnterprisesOrg...
04/05/2025

සුර්ය මංගල්‍යය කොන්ගස්තැන්න 2025 🌞

තනි අතින් එල්ලී බිස්කට් කෑම
කාසාය බීම
බිත්තර ඇල්ලීම

Funding Support - SKYP Enterprises
Organized by - Wolf Pack

03/05/2025

ගම ❤️😍✨

🇱🇰

සුර්ය මංගල්‍යය කොන්ගස්තැන්න 2025 🌞වාසනා මුට්ටිය බිදීමබනිස් කෑමඅලියට ඇස තැබිමබැලුම් පිපිරවීමFunding Support - SKYP Enterp...
02/05/2025

සුර්ය මංගල්‍යය කොන්ගස්තැන්න 2025 🌞

වාසනා මුට්ටිය බිදීම
බනිස් කෑම
අලියට ඇස තැබිම
බැලුම් පිපිරවීම

Funding Support - SKYP Enterprises
Organized by - Wolf Pack

සුර්ය මංගල්‍යය කොන්ගස්තැන්න 2025 🌞ගම හරහා දිවිම කාන්තා 🏃‍♀️Funding Support - SKYP EnterprisesOrganized by - Wolf Pack
01/05/2025

සුර්ය මංගල්‍යය කොන්ගස්තැන්න 2025 🌞

ගම හරහා දිවිම කාන්තා 🏃‍♀️

Funding Support - SKYP Enterprises
Organized by - Wolf Pack

සුර්ය මංගල්‍යය කොන්ගස්තැන්න 2025 🌞ගම හරහා දිවිම පිරිමි 🏃Funding Support - SKYP EnterprisesOrganized by - Wolf Pack
01/05/2025

සුර්ය මංගල්‍යය කොන්ගස්තැන්න 2025 🌞

ගම හරහා දිවිම පිරිමි 🏃

Funding Support - SKYP Enterprises
Organized by - Wolf Pack

Address

Halwatura

Website

Alerts

Be the first to know and let us send you an email when WOLF PACK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share