SYU - සමාජවාදී තරුණ සංගමය - Hali Ela

SYU - සමාජවාදී තරුණ සංගමය - Hali Ela අරගලය ආදරය ජීවිතය / සමාජවාදී දේශයක් උදෙසා / සමාජවාදී තරුණ සංගමය 🦾🤝

14/04/2026
දරා රන්දාහයිය අතු ඉති ද මල්,සැඟව ඇත පස් යටබදාගෙනමුදුන් මුල් ....!!සදා සමරමු සොහොයුරෝ ....!!
04/04/2026

දරා රන්දා
හයිය අතු ඉති ද මල්,
සැඟව ඇත පස් යට
බදාගෙන
මුදුන් මුල් ....!!

සදා සමරමු සොහොයුරෝ ....!!

ජන සංහාරය වහා නවතනු! පලස්තීනයට ජීවත් වීමට ඉඩ දෙනු!නිදහස් පලස්තීනයක් සඳහා වන සටනට ශක්තියක් වෙමු!සැප් 14 සවස 4.30 දියවන්නා...
13/09/2025

ජන සංහාරය වහා නවතනු! පලස්තීනයට ජීවත් වීමට ඉඩ දෙනු!
නිදහස් පලස්තීනයක් සඳහා වන සටනට ශක්තියක් වෙමු!

සැප් 14 සවස 4.30 දියවන්නාව අසල එළිමහන් රංග පීඨයේ ( ඇතුල්කෝට්ටේ හංදිය අසල)

26/02/2025
එළැඹෙන සැප් 08 දින, ජාතික ජන බලවේගයේ තරුණ වැඩපිළිවෙල එළිදැක්වීමේ වැඩසටහන පිළිබදව තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ...
03/09/2024

එළැඹෙන සැප් 08 දින, ජාතික ජන බලවේගයේ තරුණ වැඩපිළිවෙල එළිදැක්වීමේ වැඩසටහන පිළිබදව තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින මොරටුව විශ්ව විද්‍යාලය අසල දී සිදු කෙරුනි ....!!

Address

Hali Ela
90060

Website

Alerts

Be the first to know and let us send you an email when SYU - සමාජවාදී තරුණ සංගමය - Hali Ela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share