Ranahasa children's society

Ranahasa children's society We are children's society from palannoruwa, gonapola, sri Lanka.we do many activities for children's fun such as new year festivals, trips etc.

මෙහෙවර ප්‍රණාමය   ❤නොනිමි මෙහෙවර අගයනු අස්....❤604 පලන්නොරුව රණහස ළමාසමාජයේ ප්‍රධාන අනුශාසක හා නිර්මාතෘ  පලන්නොරුව පවුල්...
20/10/2024

මෙහෙවර ප්‍රණාමය ❤

නොනිමි මෙහෙවර අගයනු අස්....❤

604 පලන්නොරුව රණහස ළමාසමාජයේ ප්‍රධාන අනුශාසක හා නිර්මාතෘ පලන්නොරුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී මොනිකා තුශාරි මහත්මියගේ සේවා කාලය අවසන් කර උසස් වීමක් ලබාගැනීමට අප ග්‍රාමයේ රාජකාරිය නිම කොට ඇය පලන්නොරුව ග්‍රාමයේ අභිවෘද්ධිය උදෙසා කරන ලද ඉමහත් සේවාව ඇගයීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබු උත්සවය ..


ආදරණීය මොනිකා තුශාරි මහත්මිය ඔබට චිරං ජයතු ..🙏

20/10/2024

🏆️ 604 පලන්නොරුව රණහස ළමාසමාජයේ නිර්මාතෘ අප ළමාසමාජයේ ප්‍රධාන අනුශාසක ආදරණීය මොනිකා තුශාරි මහත්මියගේ නොනිමි මෙහෙවර වෙනුවෙන් අපගේ හදපිරි ප්‍රණාමය පුද කරනවා ❤️

පලන්නොරුව ග්‍රාමය වෙනුවෙන් ඔබගේ සේවාවෙන් ඔබ්බට ගොස් කරපු සමාජ සේවය ඉතා අගය කොට සලකමී .....


චිරං ජයතු ආදරණීය මොනිකා තුශාරි මහත්මිය .....🙏

19/10/2024
"Investing in our future means investing in our children"Happy International Children's Day !!-Ranahasa Children's Socie...
01/10/2024

"Investing in our future means investing in our children"

Happy International Children's Day !!

-Ranahasa Children's Society -


සැප්තැම්බර් 28 සවස 5.00 ට එහෙනම් ඔයාලත් එන්න අනිවාර්යයෙන්  🙏❤🙏      අලුත් වෙන රණහසයෝ එක්ක සතුටුන් කාලය ගත කරන්න  🙋
24/09/2024

සැප්තැම්බර් 28 සවස 5.00 ට එහෙනම් ඔයාලත් එන්න අනිවාර්යයෙන් 🙏❤🙏

අලුත් වෙන රණහසයෝ එක්ක සතුටුන් කාලය ගත කරන්න 🙋

12/09/2024

🙏... ආශිර්වාද බෝධි පූජා පින්කම
මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් ආශිර්වාද බෝධි පූජා පින්කමක් පලන්නොරුව සුව ශක්ති මව් හවුල මගින් 13 සිකුරාදා දින සවස 6ට පලන්නොරුව ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථානයේ පවත්වන බැවින් එදිනට ඔබගේ දූ දරුවන් සහභාගි කරවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තූතියි 🙏
පලන්නොරුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සහ සුව ශක්ති මව් හවුලේ සාමාජිකයින්...

නැවතත් පලන්නොරුව රණහස             ළමාසමාජයත් සමග අත්වැල් බැදගන්න ආදරණීය  දරුවන් ට අවස්ථාවක්  ..  ආදරණීය දෙමාපියණි,,,    ...
28/08/2024

නැවතත් පලන්නොරුව රණහස ළමාසමාජයත් සමග අත්වැල් බැදගන්න ආදරණීය දරුවන් ට අවස්ථාවක් ..

ආදරණීය දෙමාපියණි,,,

* ළමාසමාජය * වර්තමානය දෙස බලන විට ගමක් තුල යම් ප්‍රජාවක් තුල අනිවාර්යයෙන් තිබිය යුතු සේවා අංශයකි .මනා අනුශාසක මණ්ඩලයකින් යුක්ත ව නිලධාරී මණ්ඩලයක් යටතේ අනාගතය භාරගන්න සිටින අපේම දරුවන්ගේ නවමු හැකියාවන්, නායකත්ව ගුණාංග , අධ්‍යාපනය, ක්‍රියාකාරකම් හා නිර්මාණයශිලීත්වය යන වටිනා අංග රාශියක් දරුවන් ට මනා සේ ලැබෙන ස්ථානයක් ලෙස ද , ඔවුන්ගේ ඉදිරිය අනාගතය ට අවශ්‍යම අංගයන් ජීවිතය ට එක් වන ශක්තියක් ලෙසද ළමාසමාජය සදහා කර හැකිය ...

පලන්නොරුව රණහස ළමාසමාජය ගත් විට එහි ආරම්භයේ සිට ම ඉතා ක්‍රියාකාරී ළමාසමාජයක් ලෙස ඉතා ආඩම්බරයකින් සදහන් කරන්න පුළුවනි ..

ඉදිරියටත් පලන්නොරුව රණහස ළමාසමාජය මගින් අනාගතයට වැඩදායී දරුපිරිසකට අඩිතාලම යෙදිමට කටයුතු කිරිමට රණහස ළමාසමාජය සූදානම් .

වත්මන් අනුශාසක මණ්ඩලය හා යොවුන් අනුශාසක මණ්ඩලයකින් යුක්තව කටයුතු කරන රණහස ළමාසමාජයට ඔබේ දරුවන්ට ද කාලයෙන් බිදක් වෙන් කරන්න .. එම වෙන් කරපු කාලය ඔබට දවස ක නිහතමානී ආඩම්බරයක් ගෙන බව නියතමානයි....


ඔබ සැමට ආරාධනා ..🙏

*සුහද ආරාධනාවයි*පලන්නොරුව 604 - රණහස ළමා සමාජය නැවත පිහිටුවීම සඳහා පැවැත්වෙන රැස්වීම සඳහා වයස අවුරුදු 19 න් පහළ ඔබ සියලු...
18/08/2024

*සුහද ආරාධනාවයි*

පලන්නොරුව 604 - රණහස ළමා සමාජය නැවත පිහිටුවීම සඳහා පැවැත්වෙන රැස්වීම සඳහා වයස අවුරුදු 19 න් පහළ ඔබ සියලු දෙනාට, දෙමාපියන්ට හා රණහස ළමා සමාජයේ පැරණි සමාජික සමාජිකාවන් සියලු දෙනා වෙත කෙරෙන සුහද ආරාධනාවයි...

දිනය : අගෝස්තු 19 පොහොය දින(හෙට දින)
වේලාව: පස්වරු 2.00
ස්ථානය : පවුල් සෞඛ්‍ය සේවා නිළධාරී කාර්‍යාලය - ගෝනපල

Address

Gonapola

Opening Hours

12:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when Ranahasa children's society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ranahasa children's society:

Share