RahulianZ

RahulianZ RahulianZ Official page of Past Pupils Association, Rahula National School, Godakawela.

අප සංගමයේ භාණ්ඩාගාරික හිතවත් කුමාරගේ මහතාගේ දයාබර බිරිඳගේ අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය...!!! අවසන් කටයුතු 01/25 ඉරුදින ...
24/01/2026

අප සංගමයේ භාණ්ඩාගාරික හිතවත් කුමාරගේ මහතාගේ දයාබර බිරිඳගේ අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය...!!!
අවසන් කටයුතු 01/25 ඉරුදින සිදුකෙරේ....

රාහුල ජාතික පාසලේ 2003 සාමාන්‍ය පෙළ  / 2006 උසස්පෙළ  කණ්ඩායමේ සුහද හමුවක් සැප්තැම්බර් 05 දින ගොඩකවෙල සැනෝවින් උත්සව ශාලා...
19/09/2025

රාහුල ජාතික පාසලේ 2003 සාමාන්‍ය පෙළ / 2006 උසස්පෙළ කණ්ඩායමේ සුහද හමුවක් සැප්තැම්බර් 05 දින ගොඩකවෙල සැනෝවින් උත්සව ශාලාවේදී පැවැත්විණි.
එහිදී ඔවුන් විසින් ගුරු උපහාර වැඩසටහනක්ද සංවිධානය කරතිබුණි.

කණ්ඩායමක් ලෙස සුහදත්වය වර්ධනට කරගනිමින් රාහුල මාතාව වෙනුවෙන් ඉදිරියටත් ඔවුන් ගේ සහයෝගය ලබා දීමට හැකිවේවා'යි පතමින් ආදි ශිෂ්‍ය මව් සංගමයේ සුබ පැතුම් එක් කරනු කැමැත්තෙමු.

ඇහළ මහේ ප්‍රතිපත්ති පූජා වාර්ෂික සීල සමාදාන වැඩසටහනේ දහවල් දානය හා සන්ධ්‍යාවේ ධර්මදේශනය ආදිශිෂ්‍ය සංගමයේ දායකත්වයෙන් සාර...
18/07/2025

ඇහළ මහේ ප්‍රතිපත්ති පූජා වාර්ෂික සීල සමාදාන වැඩසටහනේ දහවල් දානය හා සන්ධ්‍යාවේ ධර්මදේශනය ආදිශිෂ්‍ය සංගමයේ දායකත්වයෙන් සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බව සතුටින් දන්වනු කැමැත්තෙමු.
දරුවන් ගේ දිවා දානය වෙනුවෙන් වසර කණ්ඩායම් රැසක් සිය දායකත්වය දැක්වූ අතර, එම කටයුතු සම්භන්ධීකරනය කල ඒ ඒ වසර කණ්ඩායම් වල නියෝජිත සහෝදර සහෝදරියන්ට ආදි ශිෂ්‍ය මව් සංගමයේ විශෙෂ ස්තූතිය පිරිනමනු කැමැත්තෙමු.

ආදි රාහුල දූපුතුන් ලෙස මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් ධනයෙන් ,ශ්‍රමයෙන් හා විවිධාකාරයෙන් දායක වූ ඔබ සැමට ආදි ශිෂ්‍ය මව් සංගමයේ ආචාරය මෙසේ පුද කර සිටිමු.

එක්වෙමු ! රොද බඳිමු !
රහල් මවුන්ගේ හෙට දිනය වෙනුවෙන් !!!

අද පස්වරු 03ට , රහල් බෝ සමිඳුන් අබියසට එක් වන්නට ඔබ සැමට ආරාධනා..
09/07/2025

අද පස්වරු 03ට , රහල් බෝ සමිඳුන් අබියසට එක් වන්නට ඔබ සැමට ආරාධනා..

හෙට දින සීල සමාදානය වෙනුවෙන් පාසලේ මේ වන විටත් රෑඳී සිටිමින් සූදානම්වන ආදිශිෂ්‍ය සංගමය හා ආචාර්ය මණ්ඩලය
08/07/2025

හෙට දින සීල සමාදානය වෙනුවෙන් පාසලේ මේ වන විටත් රෑඳී සිටිමින් සූදානම්වන ආදිශිෂ්‍ය සංගමය හා ආචාර්ය මණ්ඩලය

"ඇහළ මහේ ප්‍රතිපත්ති පූජා 2025 "රාහුල ජාතික පාසලේ වාර්ෂික සීල සමාදාන වැඩසටහනට සමගාමීව පවත්වනු ලබන සුමධුර ධර්මදේශනය ,විචත...
30/06/2025

"ඇහළ මහේ ප්‍රතිපත්ති පූජා 2025 "

රාහුල ජාතික පාසලේ වාර්ෂික සීල සමාදාන වැඩසටහනට සමගාමීව පවත්වනු ලබන සුමධුර ධර්මදේශනය ,
විචත්‍ර ධර්ම දේශක , පූජ්‍ය පදලංගල ධම්මදේව ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩමවීමෙන් ජූලි 09 වනදා පස්වරු 03 සිට රහල් බෝ සමිඳුන් අබියසදී...
සැදැහැවත් ඔබ සැමට ආරාධනා....

සංවිධානය ආදි රාහුල එකමුතුව

ධර්ම දේශනය සඳහා දායකත්වය , රාහුල ආදි ශිෂ්‍ය ව්‍යාපාරික අසන්ත සෙනෙවිරත්න සොයුරා විසිනි

ශ්‍රී ලංකා යුධ හමුදා සිංහ රෙජිමේන්තුවේ මේජර් නිලයට අභිනවයෙන්  උසස් වූ රාහුල ආදිශිෂ්‍ය මුදිත විතාරණ සොයුරාට සහෝදරත්වයෙන් ...
29/05/2025

ශ්‍රී ලංකා යුධ හමුදා සිංහ රෙජිමේන්තුවේ මේජර් නිලයට අභිනවයෙන් උසස් වූ රාහුල ආදිශිෂ්‍ය මුදිත විතාරණ සොයුරාට
සහෝදරත්වයෙන් සුබ පැතුම්

සබඳ නුඹ,මල් යායෙන් බැස යන්ටමොහොතකට මත්තෙන්...,සුපිපි මල් මිලින විය...මද පවන නිහඬ විය...නියත දහමක පණිවුඩය පිට,හොඳම මල් වි...
03/04/2025

සබඳ නුඹ,
මල් යායෙන් බැස යන්ට
මොහොතකට මත්තෙන්...,
සුපිපි මල් මිලින විය...
මද පවන නිහඬ විය...
නියත දහමක පණිවුඩය පිට,
හොඳම මල් විගසින්ම සැඟවිය.

අප සංගමයේ ක්‍රියාකාරී සාමාජික, තුෂාන් තිලංක බණ්ඩාර සහෝදරයාගේ බිරිඳගේ හදිසි අභාවය වෙනුවෙන් රහල් ආදි ශිෂ්‍ය සංගමයේ සාතිශය සංවේගය!

දේහය පිළිබඳ අවසන් කටයුතු අද (අප්‍රේල් 03) සිදු කෙරේ..

සංවේගයෙන් දැනුම් දීමයි!1980-90 දශක වල  ගොඩකවෙල රාහුල ජාතික පාසලේ චිත්‍ර විෂයය භාර ගුරුතුමිය සහ පසු කලෙක ගුරු උපදේශකවරියක...
30/03/2025

සංවේගයෙන් දැනුම් දීමයි!

1980-90 දශක වල ගොඩකවෙල රාහුල ජාතික පාසලේ චිත්‍ර විෂයය භාර ගුරුතුමිය සහ පසු කලෙක ගුරු උපදේශකවරියක ලෙස සියලු දරුවන් තම දරුවන් ලෙස මහත් සෙනහසින් සැලකූ සෝමා පෙරේරා ගුරුතුමිය අභාවප්‍රාප්ත වී ඇත.

දේහය මේ වන විට වේරහැර නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු මාර්තු 31 වන දින සිදු කිරීමට නියමිතය.

ආදිශිෂ්‍ය සංගමයේ සාතිශය සංවේගය මෙසේ පල කර සිටින්නෙමු..

මැයි මාර ප්‍රසංගය ලඟදීම සිනමා හල් වලට..
14/03/2025

මැයි මාර ප්‍රසංගය ලඟදීම සිනමා හල් වලට..

⁣රාහුල ආදි ශිෂ්‍ය වෛද්‍ය මනෝජ් කුමාර සොයුරා අද (පෙබරවාරි 27) රාත්‍රී 8.30ට ලක් FM නාළිකාවෙන්..
27/02/2025

⁣රාහුල ආදි ශිෂ්‍ය වෛද්‍ය මනෝජ් කුමාර සොයුරා අද (පෙබරවාරි 27) රාත්‍රී 8.30ට ලක් FM නාළිකාවෙන්..

Address

Rahula National School
Godakawela

Alerts

Be the first to know and let us send you an email when RahulianZ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to RahulianZ:

Share

SMS Alerts

Now you can get latest updates of Inter House Sports Meet 2018, Just Type Follow Rahulianz and send it to 40404

Powered by Media Unit , Past Pupils’ Association