Masimbula Suhada Mithuru Society.

Masimbula Suhada Mithuru Society. Masimbula Suhada Mithuru – More than friends, we are family. Together, we share joy, support each other, and work for a better village and society."

මස්ඉඹුල බක්මහ උදානය සහ සංගීත රාත්‍රිය -2026Part-42026.04.16 දින සුහද මිතුරු  සංසදය විසින් සංවිධාන කල මස්ඉඹුල  අවුරුදු  උ...
03/05/2026

මස්ඉඹුල බක්මහ උදානය සහ සංගීත රාත්‍රිය -2026
Part-4

2026.04.16 දින සුහද මිතුරු සංසදය විසින් සංවිධාන කල මස්ඉඹුල අවුරුදු උදානය හා සංගිත රාත්‍රීය සාර්ථකව අවසන් කිරිමට අප හට හැකි විය. එම ගමන පිටුපස යෝධ ශක්තියක් වෙමින් රස මැවු සුන්දර දවසක් ගොඩ නගන්නට අප හා අත්වැල් බැදගත් ඔබ සැමට අපගේ ගෟරවනීය ප්‍රණාමය පුද කරන්නෙමු ...
"මස්ඉඹුල සුහද මිතුරු සංසදය "

මස්ඉඹුල බක්මහ උදානය සහ සංගීත රාත්‍රිය -2026Part-32026.04.16 දින සුහද මිතුරු  සංසදය විසින් සංවිධාන කල මස්ඉඹුල  අවුරුදු  උ...
03/05/2026

මස්ඉඹුල බක්මහ උදානය සහ සංගීත රාත්‍රිය -2026
Part-3

2026.04.16 දින සුහද මිතුරු සංසදය විසින් සංවිධාන කල මස්ඉඹුල අවුරුදු උදානය හා සංගිත රාත්‍රීය සාර්ථකව අවසන් කිරිමට අප හට හැකි විය. එම ගමන පිටුපස යෝධ ශක්තියක් වෙමින් රස මැවු සුන්දර දවසක් ගොඩ නගන්නට අප හා අත්වැල් බැදගත් ඔබ සැමට අපගේ ගෟරවනීය ප්‍රණාමය පුද කරන්නෙමු ...
"මස්ඉඹුල සුහද මිතුරු සංසදය "

මස්ඉඹුල බක්මහ උදානය සහ සංගීත රාත්‍රිය -2026Part-22026.04.16 දින සුහද මිතුරු  සංසදය විසින් සංවිධාන කල මස්ඉඹුල  අවුරුදු  උ...
03/05/2026

මස්ඉඹුල බක්මහ උදානය සහ සංගීත රාත්‍රිය -2026
Part-2

2026.04.16 දින සුහද මිතුරු සංසදය විසින් සංවිධාන කල මස්ඉඹුල අවුරුදු උදානය හා සංගිත රාත්‍රීය සාර්ථකව අවසන් කිරිමට අප හට හැකි විය. එම ගමන පිටුපස යෝධ ශක්තියක් වෙමින් රස මැවු සුන්දර දවසක් ගොඩ නගන්නට අප හා අත්වැල් බැදගත් ඔබ සැමට අපගේ ගෟරවනීය ප්‍රණාමය පුද කරන්නෙමු ...
"මස්ඉඹුල සුහද මිතුරු සංසදය "

මස්ඉඹුල බක්මහ උදානය සහ සංගීත රාත්‍රිය -2026Part-12026.04.16 දින සුහද මිතුරු  සංසදය විසින් සංවිධාන කල මස්ඉඹුල  අවුරුදු  උ...
03/05/2026

මස්ඉඹුල බක්මහ උදානය සහ සංගීත රාත්‍රිය -2026
Part-1

2026.04.16 දින සුහද මිතුරු සංසදය විසින් සංවිධාන කල මස්ඉඹුල අවුරුදු උදානය හා සංගිත රාත්‍රීය සාර්ථකව අවසන් කිරිමට අප හට හැකි විය. එම ගමන පිටුපස යෝධ ශක්තියක් වෙමින් රස මැවු සුන්දර දවසක් ගොඩ නගන්නට අප හා අත්වැල් බැදගත් ඔබ සැමට අපගේ ගෟරවනීය ප්‍රණාමය පුද කරන්නෙමු ...
"මස්ඉඹුල සුහද මිතුරු සංසදය "

මස්ඉඹුල සුහද මිතුරු සංසදය මගින් සංවිධානය කරනු ලබන,2026 මස්ඉඹුල වසන්ත උදානය සහ සංගීත රාත්‍රිය ආයුබෝවන් ශ්‍රී සමගින්,නිලාන...
11/04/2026

මස්ඉඹුල සුහද මිතුරු සංසදය මගින් සංවිධානය කරනු ලබන,

2026 මස්ඉඹුල වසන්ත උදානය සහ සංගීත රාත්‍රිය ආයුබෝවන් ශ්‍රී සමගින්,

නිලාන් හෙට්ටිආරච්චි
කුමාරසිරි පතිරණ
ඉල්ලියාස් බෙග්
දුලන්යා සයුම්දි
චාමර ගුණවර්ධන
භාග්‍යා බුද්ධිනී

ඇතුළු ගායන තරු පිරිවරා....

අප්‍රේල් 16 දින දවස පුරා මස්ඉඹුල ප්‍රජා ශාලාව අසලදී පැවැත්වේ.

ඔබ සැමට ආරාධනා.....🌞🙏

සුමුදුර ධර්ම දේශනය සහා පහන් පූජාව අද දින සවස 6:00 ට මස්ඉඹුල බෝ මළුව දී පැවැත්වේ.පිං කැමති ඔබ සැමට ආරාධනා.
13/05/2025

සුමුදුර ධර්ම දේශනය සහා පහන් පූජාව අද දින සවස 6:00 ට මස්ඉඹුල බෝ මළුව දී පැවැත්වේ.

පිං කැමති ඔබ සැමට ආරාධනා.

- සුමදුර ධර්ම දෙශනය සහ පහන් පූජාව- අද දින  පස්වරු 6.00   මස්ඉඹුල බෝ මළුව අසලදී පැවැත්වේ  පිංවත් ඔබ සැමට බැති සිතින් ආරාධ...
13/05/2025

- සුමදුර ධර්ම දෙශනය සහ පහන් පූජාව

- අද දින පස්වරු 6.00
මස්ඉඹුල බෝ මළුව අසලදී පැවැත්වේ

පිංවත් ඔබ සැමට බැති සිතින් ආරාධනා

සුමුදුරු ධර්ම දේශනය සහා පහන් පූජාව,2025 මැයි මස 13 දින සවස 6:00 ට මස්ඉඹුල බෝ මළුව දී පැවැත්වේ.පිං කැමති ඔබ සැමට ආරාධනා.....
12/05/2025

සුමුදුරු ධර්ම දේශනය සහා පහන් පූජාව,2025 මැයි මස 13 දින සවස 6:00 ට මස්ඉඹුල බෝ මළුව දී පැවැත්වේ.

පිං කැමති ඔබ සැමට ආරාධනා...

Address

Masimbula
Godakawela
70160

Telephone

+94712921411

Website

Alerts

Be the first to know and let us send you an email when Masimbula Suhada Mithuru Society. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Masimbula Suhada Mithuru Society.:

Share