28/10/2025
ලස්සන මතක එකතු කරගන්න ගමන් අපේ youth club එකේ කොල්ලෝ කෙල්ලන්ගේ වැඩක් විදියට අපේ පලවෙනි වැඩේ කරා
ඒ වෙන මොකුත් නෙමේ ඔයත් මමත් හිනාවකින් බලපු අපේ short flim එක,
කියන්න සතුටුයි flim එක බලපු හැමෝම අපිට ලස්සන comment එකකින් හරි " වැඩේ ආතල්" කියලා කිව්වා....😍
හැබැයී.... හොදම කාරණේ එක නෙමේ පහු වුණු 26 වෙනිදා ඒ කියන්නෙ ඔක්තෝබර් 26 වෙනි ඉරිදා " මං ගැන මම දන්න දේවල් " සාහිත්‍ය උලෙළ පැවැත්තුනා,
දන්නවද වැඩක් අපි කරපූ අපේ පළවෙනි වැඩේ තරගෙන් පලවෙනි තැන අරන් මෙතනින් එහාට විස්තර කරන්න වචන නෑ.....❤️