DilenaTharu Youth Club

DilenaTharu Youth Club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DilenaTharu Youth Club, Community Organization, marambe, Getahetta.

ගමේ කොල්ලන්ට උනුසුම් සුබ පැතුම්...💝💝
11/05/2026

ගමේ කොල්ලන්ට උනුසුම් සුබ පැතුම්...💝💝

08/07/2025
🩸 Together, We Save Lives!On 2025.07.05, the Dilenatharu Youth Club, with the heartfelt support of our villagers, succes...
07/07/2025

🩸 Together, We Save Lives!
On 2025.07.05, the Dilenatharu Youth Club, with the heartfelt support of our villagers, successfully organized a Blood Donation Programme.

🙏 A special thank you to Marambe Temple for their generous support and space.
❤️ Over 60 selfless donors stepped forward to give the gift of life.

This is the power of unity, compassion, and community.
Thank you to everyone who made this day a success!

2025 වසර සඳහා අපගේ මාරඹේ දිලෙනතරු යෞවන සමාජය නැවත ස්ථාපිත කිරීම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහ අපගේ ගමේ තරුණ...
25/06/2025

2025 වසර සඳහා අපගේ මාරඹේ දිලෙනතරු යෞවන සමාජය නැවත ස්ථාපිත කිරීම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහ අපගේ ගමේ තරුණයින්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී. මෙම උත්සවය අතරතුර, ඉදිරි වසර සඳහා නව විධායක කමිටුවක් පත් කරන ලද අතර, ගම වෙනුවෙන් තාරුණ්‍යය සදහා කල හැකි වැඩ කිහිපයක් සාකච්ඡා කරන ලදී.

Re-establishment of our Youth Club for the year 2025, with the participation of officers from the Divisional Secretariat Office and the youth of our village. During the event, a new executive committee was appointed for the upcoming year, and several new initiatives for the village were discussed.

11/04/2024

ගමක ප්‍රදාන අවශ්‍යතාව !මාරඹෙ ,ඉලුක්පිටිය, වලවිට යන ගම්මාන වලට ක්‍ර්‍රඩා පිටියක ප්‍රජා ශාලාවක අවශ්‍ය තාවය තදින්ම ඇත. සංවිධානය කරන කිසිදු ක්‍රීඩා හා සංස්කෘතික හො අවුරුදු උත්සව කිරගැනීමට ස්තානයක් නොමැත. මේ සදහා සියලු දෙනාගේ හා ග්‍රාමීය නිලධාරීන්ගෙ න් අදහස් හා යෝජනා අවශ්‍යයි ..

Address

Marambe
Getahetta
70620

Alerts

Be the first to know and let us send you an email when DilenaTharu Youth Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to DilenaTharu Youth Club:

Share