Sri Nimala Thero

Sri Nimala Thero Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Nimala Thero, Charitable organisation, kandy, Gelioya.

ඔබ නුදුටු. ඔබ....                 ඔබ තුලම,  සැගව ඇත.... හමුවන්න ඔබ,  ඔබවම...ඔබට ඔබ තුල,  ඔබව  හමුවන මොහොතෙහිම...*ඔබ....*...
31/12/2025

ඔබ නුදුටු. ඔබ....

ඔබ තුලම, සැගව ඇත....

හමුවන්න ඔබ, ඔබවම...

ඔබට ඔබ තුල, ඔබව හමුවන මොහොතෙහිම...

*ඔබ....* ඔබෙන්, මිදෙනු ඇත...

ඔබට ඔබවම හමුවන.
පාරිශුද්ධ නව වසරක් වේවා...

#නවඅවුරුද්ද

#නවඅවුරුද්ද

කතරගම කිරි වෙහෙර.
26/12/2025

කතරගම කිරි වෙහෙර.

මයියංගනය රාජ මහා විහාරය.
25/12/2025

මයියංගනය රාජ මහා විහාරය.

24/12/2025

සත්පුරුෂ ඔබගේ, ලෙන්ගතු උපකාරය අවැසි මොහොතයි මේ... 🏵️

~~~වන අලින් විසින් උන්වහසේ වැඩසිටි කුටිය කඩාදැමීම හේතුවෙන්, වැඩ සිටීමට තැනක්නැ...~~~ ( පහත වීඩියෝව නරඹන්න.)

බුත්තල රහතන්ගම ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක් වැඩසිටි කුඩා මැටි කුටිය, වන අලි ප්‍රහාරයකින් බිදීගොස් ඇති හෙයින්, උන්වහන්සේට ආරක්ෂිතව වැඩ සිටීමට කුටියක් සදා පූජාකිරීමට අප අදහස් කෙලෙමු.

අප්‍රමාන කුසල් සහිත මෙම ආවාස පූජාව සදහා දායක වන්නට ඔබත් කැමැත්තේනම්,
පහත දුරකථන අංකය ඔස්සේ අප හා සම්බන්ද වන්න.
📞 (+94) 706860000 අමතන්න.

🤍 Sathvisula Foundation
ඔබගේ උපකාරය, සැනසුම පිණිස පවතින, උතුම් කුසලයක්ම වේවා.

ඔබේ ප්‍රදේශයේ අපදා තත්ත්වයක් නිසා පීඩාවට පත්වූ අය ඉන්නවාද?නැත්නම් ඔබ දන්නා කෙනෙක්ට හදිසි උදව් අවශ්‍යද?අපි ඔබට උදව් කරන්න...
17/12/2025

ඔබේ ප්‍රදේශයේ අපදා තත්ත්වයක් නිසා පීඩාවට පත්වූ අය ඉන්නවාද?
නැත්නම් ඔබ දන්නා කෙනෙක්ට හදිසි උදව් අවශ්‍යද?

අපි ඔබට උදව් කරන්න සූදානම්.
ගංවතුර, නාය යාම, හදිසි අපදා තත්ත්වයන්ට මුහුණ දෙන අය වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදීමට අපි කැපවී සිටිමු.

📍 ප්‍රදේශය
📍 ස්ථානය
📞 දුරකථන අංක
මේ තොරතුරු අපට ලබාදී ඔබට අවශ්‍ය උදව් ඉක්මනින් ලබාගන්න.

📲 WhatsApp: 075 660 31 60 (Message පමණි)

ඔබට හෝ ඔබේ ආසන්නයන්ට අවශ්‍ය උදව් ලබාගැනීමට
අපගේ පිටුව follow කරන්න සහ මේ පණිවිඩය share කරන්න 🙏

#අපදාඋදව්




#අත්වැලක්වෙමු

අපේ සහෝදර ජනතාව මේ වෙලාවේ විශාල අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා.ගංවතුරෙන් හා නාය යාමෙන් පීඩාවට පත් වූ අහිංසක පවුල් රැසකට අද ...
17/12/2025

අපේ සහෝදර ජනතාව මේ වෙලාවේ විශාල අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා.
ගංවතුරෙන් හා නාය යාමෙන් පීඩාවට පත් වූ අහිංසක පවුල් රැසකට අද අපේ සහය අවශ්‍යයි.

ඔබට හැකි නම්,
🍚 ආහාර
👕 ඇඳුම්
💊 ඖෂධ
💰 මුදල්
ආදී ඕනෑම ආධාරයක් ලබාදී මේ අසරණයන්ට උදව් කරන්න.

ඔබගේ සුළු දායකත්වයක්වත් ඔවුන්ගේ ජීවිතයට විශාල බලාපොරොත්තුවක් වේවි.
අපි එකතුවෙලා මේ දුෂ්කර වෙලාවේ මිනිසුන්ට අත්වැලක් වෙමු 🙏

📞 අමතන්න: 071 660 31 62
💬 WhatsApp: 075 660 31 60

#අත්වැලක්වෙමු
#ගංවතුරආධාර



15/12/2025

එලියෙ පිපිලද.
ඇතුලෙ පිපිලද.. ඔබේ.....

රටතුල ඇතිවූ හදිසි ව්‍යසනයෙන් පීඩාවට පත්, අපගේම සහෝදර ජනතාව වෙත, ඔබගේ ලෙන්ගතු පරිත්‍යාගයන් සෘජුවම බෙදාදීම සදහා.   ස්ථාන, ...
12/12/2025

රටතුල ඇතිවූ හදිසි ව්‍යසනයෙන් පීඩාවට පත්, අපගේම සහෝදර ජනතාව වෙත, ඔබගේ ලෙන්ගතු පරිත්‍යාගයන් සෘජුවම බෙදාදීම සදහා. ස්ථාන, මාර්ග හා දුරකථන අංක ලබාගැනිමට අපට කතාකරන්න.
071 660 31 62
075 660 31 60
( මහනුවර දිස්ත්‍රික්කයට අදාලව පමණි. )

ආදාර හෝ සහන සේවා සදහා මහනුවරට පැමිනෙන ඔබගේ දහවල්, හෝ රාත්‍රී ආහාර අවශ්‍යතා සඳහාද ඉහත දුරකථන අංක ඔස්සෙ අපව සම්බන්ද කරගන්න.

12/12/2025

* අසන්න *

12/12/2025

Address

Kandy
Gelioya
20480

Telephone

+94777212214

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Nimala Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Nimala Thero:

Share