Young Past Pupils' Association

Young Past Pupils' Association Welcome.....
This is the official page of the Galahitiyawa Central College Young Past Pupils' Association. http://goo.gl/DMEi9

Page aims' are to give you about latest Association's activities news etc. You can be a member of Galahitiyawa Central College Young Past Pupils' Association from here.

24/01/2025

Are you ready?

දේශපාලන මත අදාල නෑමෙතුමාගේ දැනුම සම්භාරයටමෙතුමාගේ කතා විලාසයටමෙතුමාගේ රංගනයට…මෙතුමාගේ පෞරුෂයට අපි හැමෝම ආසයි "කිසිවක් ස...
09/10/2023

දේශපාලන මත අදාල නෑ
මෙතුමාගේ දැනුම සම්භාරයට
මෙතුමාගේ කතා විලාසයට
මෙතුමාගේ රංගනයට…
මෙතුමාගේ පෞරුෂයට අපි හැමෝම ආසයි

"කිසිවක් සිදු වී අවසාන වන්නේ නැත,
සියල්ල සෑම විටම සිදු වෙමින් පවතී."
-Jackson Anthony-

ගලහිටියාව මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය
ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි,
ඔබට නිවන් සුව 🤍
(1958 - 2023 )

සුභ ගමන් සොදුරු කලාකරුවාණෙනි…❤️

2022 වර්ශයේ පවත්වනු ලැබු ආදි ශිෂ්‍ය/ ශිෂ්‍ය භාට එයාරයිෆල්, වායි රයිෆල්, පුහුණු තරගයේ හොඳම  වෙඩික්කරු සහ තියුණු වෙඩික්කරු...
12/12/2022

2022 වර්ශයේ පවත්වනු ලැබු ආදි ශිෂ්‍ය/ ශිෂ්‍ය භාට එයාරයිෆල්, වායි රයිෆල්, පුහුණු තරගයේ හොඳම වෙඩික්කරු සහ තියුණු වෙඩික්කරු ලෙස දිනාගත් ගලහිටියාව මධ්‍ය විද්‍යාලීය ආදී ශිෂ්‍යයෙක් වන "Adeesha Perera (2016 සැරයන් ලෙස කටයුතු කල) මෙම සම්මානයන් ගෙන් පිදුම් ලැබූ වගයි.

Old cadet air rifle challenge trophy 2022 🏆 Best Shooter & Sharp Shooter 7CC

Congratulations 🎊

Address

Galahitiyawa Central College, Galahitiyawa
Ganemulla
GQ11020

Alerts

Be the first to know and let us send you an email when Young Past Pupils' Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Young Past Pupils' Association:

Share