Senehase Piyapath

Senehase Piyapath දුප්පත් පාසල් වල දරුවන්ට උදව් කිරීම

27/08/2025

තූර්ය වාදක භාණ්ඩ කවදාවත් ස්පර්ශ නොකරපු පාසලක හීනය සැබැවක් කරන්න වෙර දුන් ඔබ සැමට❤️ගොඩක් පිං 🙏බොහොම ස්තුතියි❤❤❤🙏

තූර්ය වාදක භාණ්ඩ කවදාවත් ස්පර්ශ නොකරපු පාසලක හීනය සැබැවක් කරන්න වෙර දුන් ඔබ සැමට❤️ගොඩක් පිං 🙏බොහොම   ස්තුතියි❤❤❤🙏මහව අධ්...
27/08/2025

තූර්ය වාදක භාණ්ඩ කවදාවත් ස්පර්ශ නොකරපු පාසලක හීනය සැබැවක් කරන්න වෙර දුන් ඔබ සැමට❤️ගොඩක් පිං 🙏බොහොම ස්තුතියි❤❤❤🙏

මහව අධ්‍යාපන කොට්ඨාසයේ ගල්ගමුව බණ්ඩාරගම ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් ට තූර්‍ය වාදක කණ්ඩායමක හීනය යථාර්ථයක් බවට 2025/4/28 දින පත් කරන ලදි.❤❤

මෙවර අපේ ඩොනේෂන් එක කල ගල්ගමුව බණ්ඩාරගම ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් අවසන් වතාවට අපව පිළි ගත්තේ උණ බට සහ විදුරු බෝතල් වලින් සදා ගත් සංගීත භාණ්ඩ වලින්.ඒ තරම් ඒ පොඩි දරුවන් අසරණයි 😥ඔවුන් ගේ හිත් ගොඩක් හයිය සහ දක්ෂ නිසා උණ බට හා විදුරු බෝතල් වලින් ලස්සන ඉදිරිපත් කිරීමක් කලා .තව දුරටත් ඔවුන් ට උණ බට විදුරු බොතල් අවශ්‍ය නැ.❤🙂ඔවුන්ට අංග සම්පූර්ණ තුර්‍ය වාදක භාණ්ඩ කට්ටලයක් අපි ලබා දුන්නා❤එය පුංචි පැටවුන් ගේ අනාගතය ට ලොකු හයියක්❤ රුපියලකින් හරි දායක වු සැමට ගොඩක් පිං 🙏🙏🙏

මහව අධ්‍යාපන කොට්ඨාසයේ ගල්ගමුව බණ්ඩාරගම ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් ට තූර්‍ය වාදක කණ්ඩායමක් සදා ගැනිමට උදව් කරමු🙏මෙවර අප...
07/05/2024

මහව අධ්‍යාපන කොට්ඨාසයේ ගල්ගමුව බණ්ඩාරගම ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් ට තූර්‍ය වාදක කණ්ඩායමක් සදා ගැනිමට උදව් කරමු🙏

මෙවර අපේ ඩොනේෂන් එක කල ගල්ගමුව බණ්ඩාරගම ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් අපව පිළි ගත්තේ උණ බට සහ විදුරු බෝතල් වලින් සදා ගත් සංගීත භාණ්ඩ වලින්.ඒ තරම් ඒ පොඩි දරුවන් අසරණයි 😥ඔවුන් ගේ හිත් ගොඩක් හයිය සහ දක්ෂ නිසා උණ බට හා විදුරු බෝතල් වලින් ලස්සන ඉදිරිපත් කිරීමක් කලා .පුලුවන් අය ඉන්නවා නම් ඔවුන්ගේ තුර්‍ය වාදක කණ්ඩායම අවශ්‍ය උපකරණ ලබා දීමට හෝ ඒ සදහා අධාර කරන්න .එය පුංචි පැටවුන් ගේ අනාගතය ට ලොකු හයියක්❤පුලුවන් හැමෝම රුපියලකින් හරි දායක වෙන්න ලොකු පිනක්🙏
විමසීම් 0714484587

2024 අප්‍රේල් 8 වෙනිදා සෙනෙහසේ පියාපත් අපි අති දුෂ්කර පාසලක් වන මහව අධ්‍යාපන කොට්ඨාසයේ  ගල්ගමුව බණ්ඩාරගම ප්‍රාථමික විද්‍...
17/04/2024

2024 අප්‍රේල් 8 වෙනිදා සෙනෙහසේ පියාපත් අපි අති දුෂ්කර පාසලක් වන මහව අධ්‍යාපන කොට්ඨාසයේ ගල්ගමුව බණ්ඩාරගම ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් සදහා අවශ්‍ය පෙළ පොත් ,අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටල , පාසල් උපකරණ ලබා දුන්නා .දිනපතා අලින්ගේන් කරදර සිදුවන අති දුෂ්කර පාසලක හෙම්බත් වු පුංචි උන් වෙනුවෙන් දහවල් ආහාරය අතුරුපස සහ ඔවුන් වෙනුවෙන් වින්දනය ලබා දීමට ළමා චිත්‍රපටයක් පෙන්වුවා.මීට වඩා අපේ හිතට සැහැල්ලුවක් ගන්න තව මොනවාද අවශ්‍ය ?
උදව් කල සැමට❤️ගොඩක් පිං 🙏

Address

Thibbotugoda
Ganemulla

Telephone

+94714484587

Website

Alerts

Be the first to know and let us send you an email when Senehase Piyapath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Senehase Piyapath:

Share