Vish

Vish Vish page�

28/03/2026

😂❤️

31/12/2025

නව වසරේ සිට නැවතත් පෙරටත් වඩා හොදින් ඔබත් සමග කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමටත්

රජයේ ලියාපදිංචි ආයතනයක් ලෙස ඉතා ගුණාත්මක සේවාවක් ඔබ වෙත කිසිදු ප්‍රමාදයකින් තොරව ඔබ‍ට ලබා දීමටත් අප සූදානම් ❤️🌝

අපත් සමග මෙතෙක් කාලයක් රැදී සිටියා මෙන්ම ඉදිරියටත් රැදෙන්නට ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ❤️

ස්තුතියි

VishTharu Lovely Shop ®

Whatsapp Channel :-
https://whatsapp.com/channel/0029VarrkWDI1rciU5q98J0B

Whatsapp Group :-
https://chat.whatsapp.com/DtIeWU15DqK9M0DDAdrOL4

23/10/2025

බලපු අය දන්නවා සීන් එක 😁

13/10/2025

❤️

11/10/2025

Prisoner of war 2025-With Sinhala Subtitles

10/10/2025

🤭

ෂාරුක් එනවා කියලා අන්තිම මොහොතේ බෑ කියනවා, කොහොමහරි සංවිධායක මණ්ඩලය ඒ හිඩැස පියවන්න රිතික්ට ආරාධනා කරනවා, රිතික් හොඳටම ද...
03/08/2025

ෂාරුක් එනවා කියලා අන්තිම මොහොතේ බෑ කියනවා, කොහොමහරි සංවිධායක මණ්ඩලය ඒ හිඩැස පියවන්න රිතික්ට ආරාධනා කරනවා, රිතික් හොඳටම දන්නවා ෂාරැක් බෑ කියපු ප්‍රසංගය එයා පිළිගත්තේ කියලා, ඒ තරු ඔක්කොම එකම ලෙවල් එකක ඉන්න නිසා මදි පුංචි කමක් විදිහට රිතික්ට බෑ කියන්නත් අවස්ථාව තිබුණා, හැබැයි එහෙම නොකර ලංකාවට ආවා, අන්න ඒ නිහතමානීත්වය වෙනුවෙන් ගොඩක් ස්තුතියි ♥️♥️♥️

එංගලන්තේ 🇬🇧 සිට කොලඹට 🇱🇰 බස් සේවයක් තිබුනා කියලා දැනන් හිටියද..? 👇👇'Dover - කොළඹ' නගරාන්තර බස්රථ සේවාව දින 42 ක් - කිලෝම...
01/08/2025

එංගලන්තේ 🇬🇧 සිට කොලඹට 🇱🇰 බස් සේවයක් තිබුනා කියලා දැනන් හිටියද..?
👇👇
'Dover - කොළඹ' නගරාන්තර බස්රථ සේවාව

දින 42 ක් - කිලෝමීටර් 20,000 ක් ........🌏🇱🇰🇬🇧
ලොව දෙවැනි දීර්ඝතම බස් රූට් එක...

🔃 ගමන් මාර්ගය :
Dover - Dunkirk - පැරිස් - වැනීසිය - ඉස්තාන්බුල් - ටෙහෙරාන් - කාබුල් - ලාහෝර් - දිල්ලි - රාමේෂ්වරම් හරහා කොළඹ

එංගලන්තයේ Penn Overland Tours සමාගම විසින් 1959-08-17 දින මෙම Dover - කොළඹ බස්රථ සේවය ආරම්භ කර ඇත.

කාර්යමණ්ඩල සාමාජිකයින් 4 දෙනෙක් සහ මගීන් 10 දෙනෙකු එක් ගමන් වාරයක් සදහා ඇතුළත් විය.
ගමන සදහා එක් අයෙකුගෙන් £78 ක් (රු. 32, 930) අය කර තිබුණි.
එය වර්තමානයේදී ගතහොත් £2300 කට (රු. 970, 000) ආසන්න ගණනකි.

ගමන් කාලය පුරාවටම බස්රථය තුළදීම ආහාර පාන පිළියෙළ කරගෙන ඇති අතර, මගීන් සදහා කුඩා නිදන ඇදන්, විදුලි පංකා සහ heaters සහිත විය.

එංගලන්තයේ Dover වරායෙන් Night Ferry service ඔස්සේ ප්‍රංශයේ Dunkirk වෙත ළගා වී, එතැන් සිට පැරීසිය, ඉතාලිය, තුර්කිය, ඉරානය - ඇෆ්ගනිස්තානය - පාකිස්ථානය - ඉන්දියාව - රාමේෂ්වරම් තොටුපොළ දක්වා ගොඩබිම් මාර්ග ඔස්සේ පැමිණෙන බස්රථය ඉන්පසු නැවකට පටවා කොළඹට රැගෙනවිත් ඇත.

ඒ වන විටත් ලොව දීර්ඝතම බස්රථ සේවාව වූ ලන්ඩන් - කොල්කටා බස් සේවාව Albert Tours ආයතනය විසින් ආරම්භ කර තිබූ අතර, ඒ සදහා දින 50 ක් ගතවූ අතර ටිකට්පතක මිල £85 ක් විය. ඔවුන් කොල්කටාවට එන අතරමග ඇති ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයන්හි නතර කරමින්, ඒවා මගීන්ට දැක බලා ගැනීමට අවස්ථාවද සැලසීම නිසා වැඩි ගමන් කාලයක් ගතවූ අතර, ගාස්තුවද වැඩිවිය.

අඩු වියදමකින්, අඩු ගමන් කාලයකින් මගීන්ට සේවාව සැපයීමේ අරමුණින් Penn Overland Tours ආයතනය විසින් මෙම Dover - කොළඹ බස් සේවය ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් ලන්ඩන් - කල්කටා බස් සේවාව 1976 වසර වන තෙක්ම ක්‍රියාත්මක වී ඇති නමුදු, Dover - කොළඹ බස් සේවාව කොපමණ කලක් ක්‍රියාත්මක වූවාද යන්න පිළිබඳව නිශ්චිත සදහනක් නැත.

උපුටා ගැනීමකි.
සියළු ගෞරවය මුල් හිමිකරුට. ❤️💐

Address

Gampola

Telephone

+94785830216

Website

Alerts

Be the first to know and let us send you an email when Vish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Vish:

Share