Wickramabahu PPA

Wickramabahu PPA The official page for past pupils association of Wickramabahu Central College - Gampola

04/09/2026

වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සංවිධායකත්වයෙන්
සැප්තැම්බර් 12 වෙනිදාට ගම්පොලට එනවා....

චින්තක පීරිස්ගේ අලුත්ම වේදිකා නාට්‍යය
"ඔළු හැලුවෝ"

ගම්පොල වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී
🕝 දවල් 2.30 සහ සවස 6.30

මේ දවස්වල වේදිකාවේ තියෙන බොහොම ජනප්‍රිය, පවුලේ සැමටම හිනාවෙලා රසවිඳින්න පුළුවන් ලස්සන නාට්‍යයක්.

සරත් කොතලාවල, මිහිර සිරිතිලක, චින්තක පීරිස් සහ ජනක රණසිංහ රංගනයෙන්.

ගම්පොල අවට ඔයාලා හැමෝටම ආරාධනා! එන්න බලන්න

🎭 "ඔළුහැලුවෝ" - සිනහව විතරමයි! 🎭චින්තක පීරිස්ගේ අධ්‍යක්ෂණයෙන් සහ සරත් කොතලාවල, පුබුදු චතුරංග, මිහිර සිරිතිලක, චින්තක පීර...
04/09/2026

🎭 "ඔළුහැලුවෝ" - සිනහව විතරමයි! 🎭

චින්තක පීරිස්ගේ අධ්‍යක්ෂණයෙන් සහ සරත් කොතලාවල, පුබුදු චතුරංග, මිහිර සිරිතිලක, චින්තක පීරිස්, ජනක රණසිංහ ඇතුළු ජනප්‍රිය ප්‍රමුඛ පෙළේ රංගන ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් දිවයින පුරා අතිසාර්ථකව වේදිකා ගතවන "ඔළුහැලුවෝ" විනෝදාත්මක වේදිකා නාට්‍යය නැරඹීමට ඔබටත් ආරාධනා!
"ඔළුව ජපන් කද ඡර්මන්" තේමාව කරගත්, ප්‍රේක්ෂකයින් සිනහවෙන් පිනවන විනෝදාත්මක නිර්මාණයක් ලෙස මෙය ප්‍රකටය. රංගන ශිල්පීන්ගේ ප්‍රබල රංගනයන් හා හාස්‍යෝත්පාදක සිදුවීම් මාලාව ඔබව වෙනස්ම විනෝදාස්වාදයකට රැගෙන යනු ඇත.
එළඹෙන 12 වැනි සෙනසුරාදා සවස 2.30ට හා 6.30ට ගම්පොල වික්‍රමබාහු රංග ශාලාවේදී වේදිකා ගතවෙයි.
ප්‍රවේශපත් - ප්‍රබාත් ඔප්ටිකල්ස් /පිංගො ෆැෂන් / තරිදු ඩිජිටල් / ඔමේගා එන්ටර්ප්‍රයිසස් / සිංගර් පී එල් සි
ධම්මික - 0772707958 / කපිල 0779630390 /පත්මසිරි 0771139932

29/08/2026

වික්‍රමබාහු ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් “ඔළුහැළුවෝ” වේදිකා නාට්‍ය සැප්තැම්බර් 12 වැනි දින 2.30 හා 6.30 ට අප විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී වේදිකා ගත කෙරේ. මේ සදහා අපේ සියළු ආදි සිසුන් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන සහයෝගය ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
ප්‍රවේශපත් මිලදී ගැනීමට හා මේ සදහා විවිධ ආයතන හෝ නාට්‍ය රසිකයන් සම්බන්ධ කර දීමට හැකි අය කරුණා කර පහත සහෝදරයින් අමතන්න.
ධම්මික - 0772707958
කපිල - 0779630390
පත්මසිරි - 0771139932

වික්‍රමබාහු ආදි ශිෂ්‍ය සංගමයෙන් ගම්පොල ප්‍රදේශයේ වේදිකා නාට්‍ය රසිකයින්ට තවත් රසවින්දනාත්මක අත්දැකීමක් ....ඔළුහැලුවෝ…! න...
21/08/2026

වික්‍රමබාහු ආදි ශිෂ්‍ය සංගමයෙන් ගම්පොල ප්‍රදේශයේ වේදිකා නාට්‍ය රසිකයින්ට තවත් රසවින්දනාත්මක අත්දැකීමක් ....

ඔළුහැලුවෝ…! නම අහපු ගමන්ම කුතුහලයක් ඇති වෙනවා නේද?

හිසක් කඳෙන් වෙන්වෙයි…!
ඒත් එතැනින් කතාව ඉවර වෙන්නේ නැහැ…
එය නැවත සම්බන්ධ කරගන්න ගන්නා උත්සාහයත් සමඟ, හිනාවෙන් පිරුණු අපූරු සිදුවීම් පෙළක් දිගහැරෙයි!

හාස්‍යය, කුතුහලය, පුදුම සහගත වේදිකා ප්‍රයෝග සහ රසවත් රංගනයන් සමඟින් පවුලේ සැමටම විනෝද විය හැකි නාට්‍ය අත්දැකීමක්!

එන්න… “ඔළුහැලුවෝ” සමඟ හිනා වෙන්න, ශ්‍රී ලංකාවේ දක්ෂ , ජනප්‍රිය, ප්‍රවීන රංගන ශිල්පීන් රැසක් සමගින් .........
පුදුම වෙන්න සහ අමතක නොවන නාට්‍ය අත්දැකීමක් විඳගන්න!
සැප්තැම්බර් 12 අප හා එක් වන්න !
වික්‍රමබාහු ආදි සිසුන් ඇතුළු සියලුම වික්‍රමබාහු ප්‍රජාවටත් සුබ පතන්නන්ටත්
ප්‍රදේශවාසී සියළු වේදිකා නාට්‍ය රසිකයින්ටත් මෙම වෙදිකා නාට්‍ය නරඹා අප සංගමයටද ශක්තියක් වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
-වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය-

To all our Wickramabahu A/L StudentsWith Love From Your Past Pupils -You are Brighter, Stronger and More Ready Than You ...
09/08/2026

To all our Wickramabahu A/L Students
With Love From Your Past Pupils -
You are Brighter, Stronger and More Ready Than You Know.
Good Luck !!!!

වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන පා ගමන ලගදීම බලාපොරොත්තු වන්න .......................
07/08/2026

වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන පා ගමන ලගදීම බලාපොරොත්තු වන්න .......................

ආදි ශිෂ්‍ය සංගමයේ නිල T – Shirt එක මිලදී ගැනීමට අවස්ථාවක් ........
19/06/2026

ආදි ශිෂ්‍ය සංගමයේ නිල T – Shirt එක මිලදී ගැනීමට අවස්ථාවක් ........

Address

"Adi Sisu Piyasa", Wickramabahu Central College
Gampola
20500

Website

Alerts

Be the first to know and let us send you an email when Wickramabahu PPA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share