15 අපි

15 අපි The official page of Bandaranayake College 2015 A/L Batch. Official page of Bandaranayake College 2015 A/L batch.

29/05/2026

"අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝ"

අප ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ අසිරිමත් උප්පත්තිය, ක්ලේෂ පරිනිර්වාණය කොට උතුම් සම්බුදු පදවිය ලැබීම, මහා පරිනිර්වාණය ආදී අසිරිමත් ත්‍රෛමංගල්‍ය සිදුවූ,
නිර්මල බුදු සසුනේ මුදුන් මල්කඩ බඳු වූ,
සකලවිධ බෞද්ධයන් මහත් බැතියෙන් සමරන,
උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි...

ලක්වාසී ලෝකවාසී සැදැහැති බෞද්ධ ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !


🎙
🇱🇦

❤️💙❤️

උතුම් නිවන් සුවයම ලැබේවා ගුරු මෑණියනී 🙏
29/05/2026

උතුම් නිවන් සුවයම ලැබේවා ගුරු මෑණියනී 🙏

සංවේගයෙන් දැනුම් දීමයි.

අප විද්‍යාලයේ දීර්ඝ කාලයක් සේවය කල භෞතික විද්‍යා ආචාරිනී ආදරණීය සන්ධ්‍යා ජයසිංහ ගුරුතුමිය අභාවප්‍රාප්ත වී ඇත .
එතුමියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා දින (30) ප.ව. 3.00 ට කුරුණෑගල ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතව ඇත.
දේහය කැප්පෙටිගල පාරේ මීගොල්ලේ එතුමියගේ නිවසේ තැන්පත් කර ඇත.

ආදරණීය ගුරුතුමියනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏

🔥
17/05/2026

🔥

The Senior Cadet Platoon of Bandaranayake College, under the stellar leadership of Sergeant W.D.D.H. Pabhasara, has triumphed to secure the Overall 7th Battalion championship for the third consecutive time. Alongside winning the:

• 1st place - Director's Inspection Championship
• 1st place - Presentation Championship
• 1st place - Barracks Inspection Championship
• Best Commander – Drill Sergeant W.D.D.H. Pabhasara
• 2nd place - Drill Competition
• 3rd Place - Physical Training

A massive congratulations to the entire platoon for their unwavering dedication, discipline, and grit. You have made us incredibly proud!

🎙️

🇱🇦

🫡🇱🇦
08/05/2026

🫡🇱🇦

A legacy of dedication.

With great pride, we congratulate the newly promoted Major General S.J.K.D. Jayawardana USP psc on his outstanding achievement and for continuing to uphold the spirit and pride of Bandaranayake College.

His remarkable journey stands as an inspiration to every Nayaken, proving that discipline, determination, and courage pave the path to greatness.

🎙
🇱🇦

❤💙❤

01/05/2026

The Senior Cadet Platoon of Bandaranayake College, has emerged victorious, securing 1st Place at the Defence Cadet Selection Camp 2026.

Under the exemplary leadership of Sergeant Pabasara W.A.D.D.H., the platoon demonstrated an unmatched standard of excellence.

This achievement is a powerful testament to the discipline, dedication, and the indomitable Spirit of nayakenz

🎙
🇱🇦

❤️💙❤️

Congratulations Boys🔥
26/04/2026

Congratulations Boys🔥

The Senior Police Cadet Platoon of Bandaranayake College, Gampaha has proudly secured 1st Place at the Police Cadet Selection Camp 2026 under the leadership of Sergeant Wijesundara B.M.D.

A true reflection of discipline, dedication, and the true Nayaken spirit.

Congratulations Nayakenz, You made Mother Bandaranayake proud!

❤️💙❤️


Welcome Sir 🇱🇦
23/04/2026

Welcome Sir 🇱🇦

With best wishes, we welcome Mr. G.D. Sarath Bandu Gunasekara as the new Principal of Bandaranayake College, Gampaha.

We look forward to his leadership, guidance, and vision in leading our school towards greater heights.
Wishing him strength and success as he begins this new journey.

Welcome, Sir.

❤️💙❤️


🔥
15/04/2026

🔥

Nayakenz Conquer the Impossible !

Fellow Nayaken Savinidu Jayawardhana becomes the 2nd Youngest Sri Lankan and the First Nayaken to successfully reach Everest Base Camp, alongside his father, former Nayaken Dinesh Jayawardhana, proving that determination and resilience can conquer even the greatest challenges.

Their remarkable journey brings immense pride to our entire school community.

Congratulations! You have truly embodied the strength and spirit of a Nayaken.

🎙️
🇱🇦



❤️💙❤️

06/04/2026

වසර ගණනාවක් මුළුල්ලේ දහස් ගණනක් නායකවරුන්ගේ ජීවිත අධ්‍යාපනයෙන් සුපෝෂණය කළ නායකවරුන්ගේ ආදරණීය දිසාපාමොක්,

අභාවප්‍රාප්ත විශ්‍රාමික ආචාර්ය රංජිත් ජයරත්න ගුරු පියාණෙනි ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමු...

🎙️

🇱🇦

🤍🤍🤍

නිවන් සුව ලැබේවා ගුරු මෑණියනි 🙏
04/04/2026

නිවන් සුව ලැබේවා ගුරු මෑණියනි 🙏

දහස් දරු සිත් සිප් සුවඳින් පහන් කරවමින් නායකීය සිප් අකුසට නිබඳ සෙවණක් වූ ඇය...

අභාවප්‍රාප්ත චම්පා ගණේපොළ ගුරු මෑණියනි, ඔබට සුබ ගමන්...🤍

🎙️
🇱🇦

🤍🤍🤍

Address

Bandaranayake College
Gampaha
11000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

033 2 222202

Alerts

Be the first to know and let us send you an email when 15 අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to 15 අපි:

Share