Arms Of Hope

Arms Of Hope "Making Tomorrow's Dreams Easy to Catch"

ලැබුවා වූ සිංහල හින්දු  අලුත් අවුරුද්ද ලෝක වාසි සියලුම දරුවන්ට👨‍👩‍👧‍👦 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!🙏🙏Arms Of Hope    ...
16/04/2026

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෝක වාසි සියලුම දරුවන්ට👨‍👩‍👧‍👦 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!🙏🙏
Arms Of Hope

08/03/2026

Celebrating my 2nd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

08/02/2026

මතකද ඔයාලට අපි කිව්වා අපි හීන පාට කරන්න ගිය පාසල් වල ගොඩක් දරුවෝ ගීත ගායනයට වගේම නර්තනයට දක්ශයි කියලා..
Arms Of Hope අපි දෙවෙනි අදියර ලෙස තෝරාගත් මාතර දෙණියාය කීරිවලගම ප්‍රාථමික පාසලේ පුංචි දියණියක් විසින් නිදහස් දිනයට සමගාමීව ගැයූ අපූරු ගායනයක්❤️

25/01/2026

දරුවන්ට ඉගෙනීමට සහයෝගයක් උනා වගේම,දරුවන්ව සතුටින් තියන්නත් අමතක කලේ නෑ..❤️😍
හිනැහෙන්නට වෙර දරන හීන පාට කරන අපි👇
Arms Of Hope

03/01/2026

අපේ #3වෙනි අදියර ලෙස තෝරාගත් #මාතලේ #ගලේවෙල #වැලමිටියාව ප්‍රාථමික පාසලේ දරුවන් සතු සැගවුණු කුසලතා නම් අති විශිෂ්ටයි..😍❤️
මැණිකක් උනත් ඔප දැමූ පසු තමා ඒකේ නියම වටිනාකම එන්නෙ😍ඉතින් මෙම පාසලෙත්
දරුවන් සතු මේ සැගවුණු කුසලතා ඔප මට්ටම් කරන්න මෙම පාසලේ විදුහල්පති තුමා,ගුරු මණ්ඩලය ලොකු අසීමිත කැපකිරීමක් කරන බවක් අපිට තේරුම් ගියා..❤️
අපිට ලොකු විශ්වාසයක් තියනවා මේ දරුවෝ ලෝකය ජය ගන්නවා නිසැකයි❤️💯

හිනැහෙන්නට වෙර දරන හීන පාට කරන අපි👇
Arms Of Hope

29/12/2025

මාතලේ ගලේවෙල වැලමිටියාව ප්‍රාථමික පාසලේ දරුවන්ගෙන්,ජිවිතයේ කිසිම දවසක අමතක නොවෙන,හදවතටම දැණුනු ආදරණීයම පිළිගැනීම❤️❤️

හිනැහෙන්නට වෙර දරන හීන පාට කරන අපි👇
Arms Of Hope

29/12/2025

We Dit It💯💯
Arms Of Hope අපගේ 3වෙනි පියවරත්👣👣👣
තියන්න පුලුවන් උපරිම ලස්සනට තියන්න හැකියාව ලැබුණා❤️
හිනැහෙන්නට වෙර දරන හීන පාට කරන අපි👇


27/12/2025

පොඩ්ඩෝ වෙනුවෙන් හරිම ආදරෙන් Arms Of Hope අපි වෙත😍

Special Thank ❤️

හිනැහෙන්නට වෙර දරන හීන පාට කරන අපි👇
Arms Of Hope❤️

27/12/2025

මාතලේ ගලේවෙල වැලමිටියාව ප්‍රාථමික පාසලේ දරු දැරියන්ගේ හිනැහෙන්නට වෙර දරන හීන පාට කිරීම උදෙසා කැපවෙන
👉 👈අපි වෙනුවෙන්❤️🤩 තවත් පරිත්‍යාගයක්🤩

Special Thank For Mama❤

කෙටි කාලයක් ඇතුලත අපිව විශ්වාස කරලා පරිත්‍යාග කරන හැමෝටම ගොඩක් ස්තුතියි වගේ ගොඩක් පින්🙏🙏😍

හිනැහෙන්නට වෙර දරන හීන පාට කිරීම උදෙසා මාතලේ ගලේවෙල වැලමිටියාව ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන දිරිය දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වීමට ❤️ Arms Of Hope❤️ අපගේ #තෙවන_සූදානමට පරිත්‍යාගශීලි ඔබ සැම වෙත කෙරෙන සුහද ආරාධනයයි..🙏🙏❤️
හිනැහෙන්නට වෙර දරන හීන පාට කරන අපි 👉 Arms Of Hope 👈❤️🖤💯

27/12/2025

පෑනක්/පැන්සලක්🖊️📖✏️ හරි පරිත්‍යාග කරන හැමෝටම ගොඩක් ස්තූතීයි වගේම ගොඩක් පින්🙏😍 කෙටි කාලයක් ඇතුලත අපිව විශ්වාස කරලා
👉 👈 අපි එක්ක හීන පාට කරන #සාර්ථක_තුන්වන_අදියරට දෙන ආදරණීය සහයෝගයට❤️🖤
අපි වෙනුවෙන් තවත් පරිත්‍යාගයක්😍

Special Thank For

හිනැහෙන්නට වෙර දරන හීන පාට කිරීම උදෙසා මාතලේ ගලේවෙල වැලමිටියාව ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන දිරිය දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වීමට
❤️Arms Of Hope❤️ අපගේ
#තෙවන_සූදානමට පරිත්‍යාගශීලි ඔබ සැම වෙත කෙරෙන සුහද ආරාධනයයි..🙏 🙏
හිනැහෙන්නට වෙර දරන හීන පාට කරන අපි 👉 Arms Of Hope 👈❤️🖤💯

27/12/2025

පලවෙනි අදියර,දෙවැනි අදියර වගේම,3 වෙනි අදියරෙත් පොඩ්ඩොන්ගේ හීන පාට කිරීම වෙනුවෙන්😍

Special Thank Tharindu Sakalasuriya ❤️

හිනැහෙන්නට වෙර දරන හීන පාට කරන අපි👇
Arms Of Hope❤

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Arms Of Hope posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share