29/03/2026
27ක පමණ දීර්ඝ කාලයක් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගුරුවරයකු වශයෙන්ද,ඉන් දීර්ඝ කාලයක් විද්‍යා අංශයේ අංශාධිපති වශයෙන්ද කටයුතු කරමින්
සුවහසක් බණ්ඩාරනායකවරුන්ගේ නැණස පෑදූ,
විල්ෆ්‍රඩ් දසනායක ගුරු පියාණනි,
ඔබට අජරාමර නිවන් සුව!!
(දේහය ඉඹුල්ගොඩ ට්‍රැක්මෝ පාරේ පිහිටි නිවසේ අද තැන්පත් කෙරෙනු ඇති අතර හෙට (සඳුදා) දින අවසන් කටයුතු සිදු කෙරේ.)