26/09/2024
දවස් 60 න් UI/UX designer කෙනෙක් වෙන්න පුළුවන්ද 🥺
ඹයා දැනටමත් UI/UX field එකේ ඉන්න කෙනෙක්ද? ඔයාගේ UI/UX knowledge එක වැඩි කරගන්න කැමතිද? එහෙම නැත්තම් අලුතෙන් field එකට එන්න ආස කෙනෙක් ද? එහෙනම් මේ තියෙන්නෙ ඔයා හොයපු UI/UX bootcamp එක.
මේක කවුරු වෙනුවෙන්ද?
- දැනටමත් UI/UX field එකේ ඉන්න ඔයාට
- අලුතෙන් field එකට එන්න කැමති ඔයාට
- A/L ඉවර කරලා ඉන්න ඔයාට
- මේ ගැන ඉගෙන ගන්න කැමති ඔයාටත්
Bootcamp එක පටන් ගන්නෙ ඔක්තොම්බර් 10 වෙනිදා. සීමිත පිරිසක් විතරයි ලියාපදිංචි කරගන්නෙ. ඒ නිසා ඉක්මනින් ඔයාගෙ පුටුව වෙන් කරගන්න අමතක කරන්න එපා.
*ඔක්තොම්බර් 02 ට කලින් රෙජිස්ටර් වෙන හැමෝටම 20% Discount එකක් ගන්නත් පුළුවන්.
රෙජිස්ටර් වෙන්නෙ කොහොමද?
UI/UX Master කියලා TYPE කරලා 0777681255 ට Whatsapp message එකක් දාන්න.