SMART - Skilled Motivated Active Responsible Teens

SMART - Skilled Motivated Active Responsible Teens Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SMART - Skilled Motivated Active Responsible Teens, Community Organization, Gampaha.

04/12/2024
ගම්පහ දිස්ත්‍රික්කයෙහි ක්ෂය රෝගය ව්‍යාප්තිය පාලනය සදහා ජාතික ක්ෂය ⁣රෝග මර්දන වැඩසටහනට හා එක්ව  ගොඩනැගුණු සිවිල් සමාජ සංව...
20/06/2024

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ක්ෂය රෝගය ව්‍යාප්තිය පාලනය සදහා ජාතික ක්ෂය ⁣රෝග මර්දන වැඩසටහනට හා එක්ව ගොඩනැගුණු සිවිල් සමාජ සංවිධාන ජාලයේ නියෝජිතයන් පිරිසක් හා ක්ෂය රෝග මර්ධන වැඩසටහනහෙි සම්බන්ධිකාරක වෛද්‍ය රාජපක්ෂ මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි.
මෙහිදි ගම්පහ දිස්ත්‍රික්කය රෝග ව්‍යාපෘතිය බහුල ප්‍රදේශයන්හි රෝගීන් හදුනාගැනීම සදහා ජංගම සායන මාලාවක් පැවැත්වීමට තීරණය විය.

මෙම ජංගම සායන සාර්ථක කරගැනීම සදහා අනුග්‍රාහකයන් සොයාගැනීම ගැටලුවක්ව පවති.මිතුරු ඔබට ඒ සදහා සහායවිය හැකිනම් එය අපට විශාල ශක්තියකි.
මෙම වැඩසටහන මෙහෙයවීම ගම්පහ දිස්ත්‍රික් ක්ෂය ⁣රෝග මර්දන වැඩසටහන හා එක්ව SMART ආයතනය විසින් සිදුකරනු ලබයි

Yesterday , a meeting was held at the Gampaha District Secretariat to discuss the establishment of the Gampaha District ...
07/06/2024

Yesterday , a meeting was held at the Gampaha District Secretariat to discuss the establishment of the Gampaha District Civil Society Organization Network for the combat against tuberculosis. The meeting was chaired by Mr. J.W.S.Kithsiri, the additional district secretary, and attendees included Dr. Kushal Rajapaksha , the Gampaha District Director of the Tuberculosis Control Program, Mrs. Nimmi Wijesuriya, the District NGO Coordinator, Mr. Roshan de Silva, the Executive Director of the DAST Institute, and representatives from civil society organizations in the district.
The program coordination was effectively managed by SMART .

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when SMART - Skilled Motivated Active Responsible Teens posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share