Leela Hapuarachchi Elders Home

Leela Hapuarachchi Elders Home At the beginning there were eight elders at 2012. Now We have over 17 rooms with attach bathrooms and over 40 elders.

09/06/2026
28/05/2026

මේ හැටන් වල ප්‍රධාන පාසලක අවුරුදු 7ක පුංචි පුතෙක්..❤️🥹
අම්මයි තාත්තයි කොළඹ ජොබ් එකක් කරන්නේ. ඉතින් එයා ඉස්කෝලේ ගිහින් අතරතුර අම්මයි තාත්තයි බලන්න ආස හිතිලා කොළබ යන්න හිතන් බස්ටෑන්ඩ් එකට තනියම ඇවිත්..🥺
ඒ දරුවගේ වාසනාවට බස් නැවතුම්පොලේ වෙලාව සටහන් කරන කෙනා දැකලා තමයි ළ.මයව බස් එකට නගින්න දෙන්නේ නැතිව තියාඑන ඉඳලා පොලීසියට බාර දීල තියෙන්නේ...❤️
කිසිම දෙයක් නොතේරෙන පුංචි දරු.වා තනියම බස් එකේ ගියානම් අනේ මොනවා වෙයිද...🥺🥺
ඇත්තමයි පිං දෙන්න ඕනෙ දෙමව්පියෝ ඒ මනුස්සයට තමන්ගේ දරුවා අතරමං වෙන්න තිබුණ එකෙන් ගලවාගත්තට...❤️❤️

14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා...

සුභ අලුත් අවුරුද්දක් වේවා ...
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා ...

අද දින විශේෂ ආගමික වැඩසටහනක් සහ පූජ්‍ය නිවන්දම විජිතඥාන හිමියන්ගේ ජන්ම දිනයට සමගාමීව විශේෂ ධර්ම දේශනයක්  පැවැත්විණි. මෙය...
02/04/2026

අද දින විශේෂ ආගමික වැඩසටහනක් සහ පූජ්‍ය නිවන්දම විජිතඥාන හිමියන්ගේ ජන්ම දිනයට සමගාමීව විශේෂ ධර්ම දේශනයක් පැවැත්විණි. මෙයට අමතරව විහාරස්ථානයේ දායක දායිකාවන් හා දහම් පාසල් දරුවන් විසින් ආහාර වේල පිළිගැන්වීම සිදු කරන ලදී.

20/02/2026

Almsgiving Programme

වැඩිහිටි නිවාසයෙහි කෑම පිළියෙල කරගැනීම කටයුතු සහ සාත්තු සේවය සඳහා කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අවශ්‍ය කර තිබේ.විමසීම් ...
11/06/2025

වැඩිහිටි නිවාසයෙහි කෑම පිළියෙල කරගැනීම කටයුතු සහ සාත්තු සේවය සඳහා කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අවශ්‍ය කර තිබේ.
විමසීම් 0778545122

13/05/2025

වැඩිහිටි මව්වරුන් රැක බලා ගැනීම සඳහා කාන්තාවක් අවශ්‍ය කර තිබේ.කෑම බීම නවාතැන් පහසුකම් නොමිලේ.වැටුප් පිළිබඳ සාකච්ඡා කර ගත හැක.
විමසීම් 0764435815

Address

Gonagaha Makewita
Gampaha

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94778321336

Alerts

Be the first to know and let us send you an email when Leela Hapuarachchi Elders Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share