ලොකු මල්ලි - චුටි මල්ලි

ලොකු මල්ලි - චුටි මල්ලි Information for All

13/06/2026

Listen This 🙏

Respect 🫡
07/06/2026

Respect 🫡

🥺

01/02/2026

Respect Bimal🙏🙏🙏

🙏
29/01/2026

🙏

“පඩි වැඩි නොකලොත්
රට දාලා යනවා කියන දොස්තරලා
අවස්ථාවක් ලැබුනොත්
කොහොමත් රට දාලා යනවා..!
ඒ නිසා ඒ තර්ජනයට අපි බය වෙන් නෑ..!”
අමාත්‍ය නලින්ද ජයතිස්ස.

වෛද්‍යවරු සදහා යුරෝපීය රටවල හොද වැටුප් ලැබෙන බව කියමින්, මේ අසීරු අවස්ථාවේ, වැටුප් වැඩි නොකලොත් රට හැර යන බවට තර්ජනය කරන වෛද්‍යවරු, අවස්ථාවක් ලැබෙන්නේ නම්, කොහොමත් රට අත හැර යන අය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

තමන් ඉතා අත්‍යවශ්‍ය පුද්ගලයෙකු යැයි සිතා තමන්ගේ ඉල්ලීම් කේවල් නොකරන ලෙස පවසන අමාත්‍යවරයා, ඔහු කොතරම් වැදගත් පුද්ගලයෙකු වුවද, ඔහු නැති වුනා කියා ලෝකය නොනවතින බව ද සිහිපත් කරයි.

නිදහස් අධ්‍යාපනයෙන් උගෙන යම් තැනකට පත්ව සිටින්නේ නම්, පෙරළා රටට සේවය කිරීම අප සියල්ලන්ගේම වගකීමක් බද අමාත්‍යවරයා පවසයි.

S**t media destroy education f**j
20/01/2026

S**t media destroy education f**j

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: පක්ෂ සහ විපක්ෂ මත සඳහා ගුවන් කාලය

2026 ජනවාරි 10, 11 සහ 12 යන දිනවල රජය විසින් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිංහල රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයන් තුළ විවිධ මතවාදයන්ට පුළුල් ප්‍රචාරණයක් ලබා දී තිබුණි. මෙම කාලසීමාව තුළ අදාළ ප්‍රතිසංස්කරණවලට පක්ෂව සහ විපක්ෂව අදහස් පළ වූ ආකාරය පිළිබඳ දත්ත විශ්ලේෂණය පහත දැක්වේ.

මෙම දත්ත වාර්තා වන්නේ අදාළ ප්‍රතිසංස්කරණ කල් දැමීමට පෙර අවසන් දින තුන තුළදීය.

මෙහිදී එක් එක් රූපවාහිනී නාලිකාව විසින් සිය ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පක්ෂ සහ විපක්ෂ මතවාද සඳහා වෙන් කරන ලද ගුවන් කාලය (Airtime) ප්‍රතිශතයක් ලෙස ගණනය කර මෙම දත්ත සකස් කර ඇත.

(මූලාශ්‍රය: 2026 ජනවාරි 10, 11 සහ 12 දිනවල රූපවාහිනී නාලිකාවල නිල YouTube පිටු ඔස්සේ විකාශය වූ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති වාර්තා ඇසුරිනි.)

Address

Gampaha
11600

Website

Alerts

Be the first to know and let us send you an email when ලොකු මල්ලි - චුටි මල්ලි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share