03/05/2026
🌍 ඔබේ දරුවා හදාරන කරාතේ ශිල්පයට ජපානය, ඇමරිකාව හෝ එක්සත් රාජධානිය වැනි රටවල ප්‍රධාන සංවිධාන මගින් පිරිනමන සහතිකයක් ලැබීම යනු හුදෙක් කඩදාසියක් ලැබීමක් නොව, එය දරුවාගේ අනාගතය වෙනුවෙන් කරන සැබෑ ආයෝජනයකි.
🌍 කළු පටියකට එහා ගිය ජාත්‍යන්තර වශයෙන් පිලිගත් කරාතේ ශූරතා සහතිකයක ඇති වැදගත්කම.
💠 ජාත්‍යන්තර පිළිගැනීම
ශ්‍රි ලංකාව තුල බොහෝ දරුවන් උසස් අධ්‍යාපනය සදහා විදෙස්ගත වීමේ වැඩි ප්‍රවණතාවක් දක්වන අවධියක ලොව ඕනෑම රටක උසස් අධ්‍යාපනයට හෝ රැකියාවකට යොමු වීමේදී මෙම සහතික පත්‍ර විශේෂ කුසලතාවයක් ලෙස ජාත්‍යන්තරව පිළිගැනේ.
💠 ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය
කරාතේ කලාවේ මව්බිම වන ජපානය වැනි රටවල ගුරුවරුන් විසින් මෙම ජාත්‍යන්තර සහතික පත් සහතික කිරීම හරහා ඔබේ දරුවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශිල්පය හදාරන බව තහවුරු වේ.
💠 ආත්ම විශ්වාසය
මෙම ශූරතාවලිය සදහා ජාත්‍යන්තර වශයෙන් (WKF , AKF ) පිලිගත් දේශීය විනිසුරු මඩුල්ලක් හමුවේ ඔබේ දරුවා හට දක්ෂතා පෙන්වා ලබන ඇගයීම දරුවාගේ පෞරුෂ වර්ධනයට මහෝපකාරී වේ.
" INTERNATIONAL HAYABUSA CHALLENGE - 2026 "
ඔබේ දරුවාටත් ජාත්‍යන්තර වශයෙන් ඉහල පිලිගැනීමක් සහිත වටිනා සහතිකපතක් දිනා ගැනීමට ලැබෙන සුවිශේෂී අවස්ථාව
මග නොහරින්න !
දිනය: 2026 මැයි මස 17 වනදා
ස්ථානය: මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගනය
මෙම ශූරතාවලිය ජාත්‍යන්තර කරාතේ ක්ෂේත්‍රයේ ඉහල පිලිගැනීමක් සහිත
☯️ All Japan Martial Art Federation ( ජපානය 🇯🇵 )
☯️ World Martial Art Federation Karate Do Association ( ජපානය 🇯🇵 )
☯️ National Karate Jujutsu Federation ( ඇමෙරිකා එක්සත් ජනපදය 🇺🇸 )
☯️ World Shinbudo Organization (එක්සත් රාජධානිය 🇬🇧 )
☯️ International Karate Spirit Samurai Kobudo Federation ( ඇමෙරිකා එක්සත් ජනපදය 🇺🇸 )
යන සංවිධාන ප්‍රවීණ ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන අතර, සහභාගී වන සියලුම දරුවන් හට ඔවුන්ගේ දක්ෂතාවය අගයමින් අදාල සම්මේලනයන්හි ප්‍රධානීන් විසින් අනුමත පිළිගත් වටිනා සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.
හිතවත් දෙමව්පියනි !
අද ඔබේ දරුවා දිනා ගන්නා මෙම ජාත්‍යන්තර ඇගයීම, හෙට දින ලෝකය ජය ගැනීමට ඔවුන්ට ලැබෙන ප්‍රවේශ පත්‍රයයි. මෙම ශූරතාවලිය සදහා ඔබගේ දරුවා සහභාගී කොට ඔබේ දරුවාගේ දක්ෂතාවයට සැබෑ වටිනාකමක් ලබා දෙන්න !
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා පහත අංකය අමතා හෝ වට්සැප් පණිවිඩයක් යොමුකරන්න.
📳 0712266612