24/06/2024
⭕වදහිංසාව මානව වර්ගයාට එරෙහිව සිදු කරන අපරාදයකි. වදහිංසාවේ ගොදුර, අද ඔබ නොවුණත් හෙට ඔබ විය හැකියි. ඊට එරෙහිව රට තුළ සුවිසල් නීති රාමුවක් තිබියදීත් වදහිංසාව පැවතීම ඛේදනීය තත්වයකි.
ඔබත් වදහිංසාවට එරෙහිව නැගී සිටින්න. පුරවැසි වගකීම ඉටු කරන්න...
වදහිංසාවට පාත්‍රවූවන්‍ට සහය දැක්වීමේ ජ්‍යාතන්තර දින සැමරුම 2024 ජුනි මස 26 ජානකි හෝටලයේ දී..