Late Principal Karunarathne Ganewattha Trust

Late Principal Karunarathne Ganewattha Trust Honoring Late Principal Karunarathne Ganewattha's 35-year education legacy.

G.C.E. A/L Examination 2025  " High Achievers "
27/04/2026

G.C.E. A/L Examination 2025
" High Achievers "

22/04/2026
ආපදාවට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන බොනවිස්ටා සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 2වන දිනය.හෙට දින(දෙසැම්බර් 1වෙනිදා)ද ඔබ...
30/11/2025

ආපදාවට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන බොනවිස්ටා සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 2වන දිනය.

හෙට දින(දෙසැම්බර් 1වෙනිදා)ද ඔබගේ පරිත්‍යාග ලබාදීම සිදුකල හැක.

මේ ඔවුන්ට අපේ සහය අවශ්‍යම මොහොතයි. සියලු දෙනා තමාට හැකි පමනින් ඔවුන් හට උදවු කරන්න.

එකතු කිරීමේ මධ්‍යස්ථාන
- බොනවිස්ටා විද්‍යාලය
- Lakshman Stores අසල

දෙසැම්බර් 1 පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා ඔබගේ පරිත්‍යාග ඉහත සඳහන් මධ්‍යස්ථාන වෙත ලබාදෙන්න.

වැඩිදුර විස්තර සඳහා අමතන්න
- කවිත් - 78 429 0748
- නිතූ - 72 658 6516
- වෙනුමික - 71 655 5527
- සමින්දි - 77 219 3127
- රුවනි - 77 462 1851

මනුෂ්‍යත්වයේ හෙට දවස වෙනුවෙන් දෑත් දිගු කරමින් දියත් කෙරෙන මෙම කාර්යය භාරය සඳහා ඔබගේ ආධාර උපකාර හැකි අයුරින් අප වෙත ලබාදෙන්න.

ගං වතුර නිසා පීඩාවට පත්වී සිටින ලාංකීය ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් බොනවිස්ටා විද්‍යාලය විසින් දියත්කර අති ස...
29/11/2025

ගං වතුර නිසා පීඩාවට පත්වී සිටින ලාංකීය ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් බොනවිස්ටා විද්‍යාලය විසින් දියත්කර අති සහන යාත්‍රාව වෙත ඔබත් එක්වන්න.

ඔබට පරිත්‍යාග කල හැකි දෑ
- වියලි ආහාර
- පානීය වතුර බෝතල්
- සනීපාරක්ශක ද්‍රව්‍ය
- ටින් කළ ආහාර
- ඇඳුම් පැලඳුම්
- විදුලි පන්දම්
- ඖෂධ

එකතු කිරීමේ මධ්‍යස්ථාන
- බොනවිස්ටා විද්‍යාලය
- Lakshman Stores අසල

නොවැම්බර් 30 පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා ඔබගේ පරිත්‍යාග ඉහත සඳහන් මධ්‍යස්ථාන වෙත ලබාදෙන්න.

වැඩිදුර විස්තර සඳහා අමතන්න
- කවිත් - 78 429 0748
- නිතූ - 72 658 6516
- වෙනුමික - 71 655 5527
- සමින්දි - 77 219 3127
- රුවනි - 77 462 1851

මනුෂ්‍යත්වයේ හෙට දවස වෙනුවෙන් දෑත් දිගු කරමින් දියත් කෙරෙන මෙම කාර්යය භාරය සඳහා ඔබගේ ආධාර උපකාර හැකි අයුරින් අප වෙත ලබාදෙන්න.

15/10/2025

2017 දී ළමුන් 17 කට සීමා වු වැසියාමට ගිය බොනවිස්ටා ළමුන් 3000ක ජාතික පාසලක් ලෙස වසර 5ක් ඇතුළත රැගෙන ආ නුතන බොනවිස්ටාවේ නිර්මාතෘ දිවංගත විදුහල්පති කරැණාරත්න ගනේවත්ත.

Address

Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Late Principal Karunarathne Ganewattha Trust posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share