Pramuditha Youth Society

Pramuditha Youth Society Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pramuditha Youth Society, Community Organization, Pramuditha Janodana, Nakiyadeniya, Galle.

දැනුමින් පොහොසත්සඵලත්වයේ ජීවිත රැසක් බිහි කරනනියමුවාණනි..ඔබට සුබ උපන් දිනයක් වේවා !
07/10/2025

දැනුමින් පොහොසත්
සඵලත්වයේ ජීවිත රැසක් බිහි කරන
නියමුවාණනි..

ඔබට සුබ උපන් දිනයක් වේවා !

02/05/2025

"මේව කණා පල්ලම් නෙවෙයි. ප්ලෑන් කරල ගනිපු රිසල්ට්ස්!!!"

🍁 අවිශ්ක මදුශාන්
🍁 AAA
🍁 ධම්මාවාස මහා විද්‍යාලය

ගාල්ලේ සිංහල A විශ්වාසය,
සුමුදු ඉෂන්ක සුමනසි

#සිංහල_පවුල #සඵලත්වයේ_සිංහල_පන්තිය #සුමුදු_සර් #සිංහල_පවුලේ_කැම්පස්_බැම්ම #සුමුදු_ඉෂන්ක_සුමනසිරි

30/04/2025

නැවත නැවතත් තහවුරු වන ගාල්ලේ සිංහල A විශ්වාසය

👉 සහභාගි වූ සෑම සිසුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට ම A සාමර්ථ්‍යයක්!
👉 නීති පීඨ අපේක්ෂිත සුදුසුකම් 6ක්!
👉 A සාමර්ථ්‍ය 100කට වඩා!
👉 පාසල් රැසක හොඳ ම ප්‍රතිඵල!

🌻 අවිශ්ක මධුශාන්
🌻 දිස්ත්‍රික් 285
🌻 ශ්‍රී ධම්මාවාස මහා විද්‍යාලය

සුමුදු ඉෂන්ක සුමනසිරි

#සුමුදු_ඉෂන්ක_සුමනසිරි #සිංහල_පවුලේ_කැම්පස්_බැම්ම

නාකියාදෙණිය ගම් පියස වෙනුවෙන් ඔබ කළ සේවය අපමණ යි. ඔබ ගැන මිහිරි මතක ප්‍රමුදිත අපගේ හදවත්වල සදානුස්මරණීය යි.නිවන් සුව ලැබ...
17/12/2024

නාකියාදෙණිය ගම් පියස වෙනුවෙන් ඔබ කළ සේවය අපමණ යි. ඔබ ගැන මිහිරි මතක ප්‍රමුදිත අපගේ හදවත්වල සදානුස්මරණීය යි.

නිවන් සුව ලැබේවා ජනක අයියේ ❤🙏

Address

Pramuditha Janodana, Nakiyadeniya
Galle
80000

Telephone

077 30 51 289

Website

Alerts

Be the first to know and let us send you an email when Pramuditha Youth Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Pramuditha Youth Society:

Share