03/12/2024
අකුරු සේයා මැදින්
පූදින්න වෙරදරන
අංකුරක අඩහැරය
"අකුරක මහිම"
"අකුරක මහිම" පස්වන දිගහැරුම මෙසේ නිමාවට පත් විය. මෙය සාර්ථක කරගැනීමට නන් අයුරින් දායක වූ ඔබ සැමට අපගේ හදපිරි ප්‍රණාමය.
#අකුරකමහිම24