මිහස - මිනිස් හදවත් සනසන්නට - Mihasa

  • Home
  • Sri Lanka
  • Galle
  • මිහස - මිනිස් හදවත් සනසන්නට - Mihasa

මිහස - මිනිස් හදවත් සනසන්නට - Mihasa To Console The Human Hearts

26/05/2026

'අපි වෙරළට ආදරෙයි' 🌊🏝️😍
Beach cleaning and awareness campaign at Akurala beach.

'Not all heroes wear Armors, Some carry trash bags'

කාලෙකට පස්සේ පොඩි වැඩක් 😍

05/12/2025

හිතට දැනුන දෑ බොහෝයි.. ඒ තැන අපි හිටිය නං කොයි තරං දුකක් ද මේ මිනිස්සු විදින්නෙ කියල දැනෙන තරමටම අසරණ උනා... අපි මිහස කණ්ඩායම ගියේ ආගරතැන්න කියල මැප් එකේත් නැති ගම්මානෙකට. එ තැන් අපිට හොයාගන්න උදව් උනේ පස්සර OIC මහත්තය නං මතක් කරන්නම ඕනෙ... උදව්ට ස්තූතියි නෙමෙයි බොහෝමයක් පිං. නන් අයුරින් උදව් උන හැමෝන්ටමත් පිංං.. අපි වෙනුවෙන් අපි. අපි මිනිස්සුන්ගේ ආදරය කරුණාව බෙදන්න ඕනේ ඒවා අවශ්‍යම තැනට. ඉතින් අපිව විශ්වාස කරල අපිට දුන්න ඒ ආදරය කරුණාව අපි අම්බලන්ගොඩ ඉදන් කිලෝමීටර් 241ක දුශ්කර ගමනක ගිහින් බෙදා කතාව තමයි මේ.....

11/10/2025

මෙන්න මේ විදියට තමයි මිහස අපි හැමෝම එකතු වෙලා මේ පාර ලෝක ලමා දිනයට, ළමයි 13 න් දෙනෙකුට විතරක් සීමා වෙලා තිබුණු සුන්දර වගේම දුෂ්කර උඩගලදෙබොක්ක ප්‍රාථමික විද්යාලයටත් ගමේ අයටත් සතුට අරන් ගියේ....❤️


Credits- Dharmawickrema

"දැනුම බෙදා දීම යනු අන්‍යයෙකුගේ අතට පහන් එළියක් දීමකි."🌹 .
09/10/2025

"දැනුම බෙදා දීම යනු අන්‍යයෙකුගේ අතට පහන් එළියක් දීමකි."🌹
.



Mission 31 Executed 🔥📍Uda Galadebokke, Srilanka.
04/10/2025

Mission 31 Executed 🔥
📍Uda Galadebokke, Srilanka.

ගමට තෑගි අරන් යන්න තව දවස් 3යි. ✅❤️උඩගල්දෙබොක්ක ස්කෝලේ ළමයින් වෙනුවෙන් දැන් අපිට ඕන* රට ඉදි පොඩි පැකට් 15* ⁠චොකලට් 15* ⁠...
26/09/2025

ගමට තෑගි අරන් යන්න තව දවස් 3යි. ✅❤️

උඩගල්දෙබොක්ක ස්කෝලේ ළමයින් වෙනුවෙන් දැන් අපිට ඕන

* රට ඉදි පොඩි පැකට් 15
* ⁠චොකලට් 15
* ⁠අලුත් ඇදුම්
* ⁠white board pens
* ⁠4 වසරට අවශ්‍ය කියවන පොත්

ටික විතරයි... ❤️🙏

කැමති අය ඉන්නවනම් අපිට කතා කරන්න.

#මිහස #ගමකටම

උඩගල්දෙබොක්ක ගමට ආදරේ අරන් යන්න තව දවස් 7යි... ❤️ ඒ වෙනුවෙන් අපිට ලැබුන ආදරේ තමා මේ. 😍😍 මේ හැම රුපියලකටම හෑමෝටම පින්.. ඔ...
22/09/2025

උඩගල්දෙබොක්ක ගමට ආදරේ අරන් යන්න තව දවස් 7යි... ❤️ ඒ වෙනුවෙන් අපිට ලැබුන ආදරේ තමා මේ. 😍😍 මේ හැම රුපියලකටම හෑමෝටම පින්..

ඔයාලට පුලුවන් පොත් , ඇදුම් , සෝලර් ලයිට් එකක් අපිට ලබා දීල මේ ගමට යන ගමනට හයියක් වෙන්න. 🙏
මිහස - මිනිස් හදවත් සනසන්නට - Mihasa #ගමකටම

Address

Akurala Beach
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when මිහස - මිනිස් හදවත් සනසන්නට - Mihasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share