Api Mithuro

Api Mithuro Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Api Mithuro, Nonprofit Organization, Akmeemana, Galle.

අපි මිතුරෝ පළමු සංවත්සරික සැමරුම ❤අක්මීමණ අපි මිතුරෝ සංවිධානයේ පළමු සංවත්සරික සැමරුමට සමගාමීව ගල්පොත්ත පුරාණ විහාරස්ථානය...
10/02/2024

අපි මිතුරෝ පළමු සංවත්සරික සැමරුම ❤

අක්මීමණ අපි මිතුරෝ සංවිධානයේ පළමු සංවත්සරික සැමරුමට සමගාමීව ගල්පොත්ත පුරාණ විහාරස්ථානය සඳහා කසළ බඳුන් පිරිනැමීම හා බෝධි දෝවන කළ පිරිනැමීම එම සංවිධානයේ සාමාජිකයින් අතින් පෙබරවාරි 04 වන නිදහස් දින විහාරස්ථානයේදී සිදු කෙරිණි.
මීට සමගාමීව විහාරස්ථානය වෙත මාර්ග කොඩි පිරිනැමීමක්ද සිදු කෙරුණි.
ගරු සභාපතිතුමාගේ හා නිළ මඩුල්ලේ යෝජනාවකට අනූව ක්‍රියාත්මක වූ මෙය සඳහා ගල්පොත්ත විහාරස්ථානයේ විහාරාධිකාරි මාබොටුවන චන්දාන්නන්ද හිමි සහභාගී වූ අතර එය අවසානයේදී බෝධි පූජා පින්කමක්ද ස්වාමීන්වහන්සේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.

Address

Akmeemana
Galle
80090

Website

Alerts

Be the first to know and let us send you an email when Api Mithuro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share