14/04/2026
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙන.....
හිත්වලට අලුත් බලාපොරොත්තු රැගෙන එන.....
ලිප ගිනි මෙලවීමෙන් චාරිත්‍ර වාරිත්‍ර ඇරඹෙන.....
ලස්සන අවුරුදු උදාව..... 🌸🍃
මේ උදාවුණු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත්, ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට සහ නිදුක් නිරෝගී සම්පත පිරි වාසනාවන්ත නව වසරක්ම වේවා! 🥥🌾🔥
සුබ අලුත් අවුරුද්දක් වේවා! 🇱🇰✨
#𝐋𝐞𝐨𝐬𝐎𝐟𝐒𝐫𝐢𝐋𝐚𝐧𝐤𝐚🇱🇰& 🇲🇻