Hope for Sajith

Hope for Sajith Together, we bring hope to Sajith's fight against leukemia

ලියුකේමියා රෝගයට ගොදුරු වී ඔබේ ආශීර්වාදයෙන් ආධාරයෙන් ඉන්දියාවේ මනිපාල් රෝහලේදී සහෝදරියගේ රුධිරය ලබා ඇට මිදුලු බද්ධ සැත්ක...
03/03/2024

ලියුකේමියා රෝගයට ගොදුරු වී ඔබේ ආශීර්වාදයෙන් ආධාරයෙන් ඉන්දියාවේ මනිපාල් රෝහලේදී සහෝදරියගේ රුධිරය ලබා ඇට මිදුලු බද්ධ සැත්කම සිදු කර මේ වන විට දින 100 ඉක්මවා ගොසිනි. තවමත් ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ සතිපතා රුධිර පරීක්ෂණ සිදු කරමින් විවේකීව කාලය ගත කරමින් සිටී. තවත් ඉදිරි කාලයක් බෙහෙත් වර්ග කීපයක් ගැනීමට ද නියමව පවතී.

ඔබ අපේක්ෂා කළ ආකාරයෙන් ඉතා කෙටි කාලයකින් නැවත දරු දැරියන් ගේ අධ්‍යාපන කටයුතු සිදුකිරීම සදහා පෙර පරිදි ඒ ඒ ආයතන වෙත සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටී.

වේදනාත්මක කාලය පසුකිරීමට ඔබ සැම ලබා දුන් දායකත්වය,ආශීර්වාදය නිරන්තරයෙන් අප සිහි කරන්නෙමු.සියල්ලන්ගෙම ඉදිරි අනාගතය කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමු.

~ Admin

Address

Udugama
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Hope for Sajith posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share